Watch Trailer

Picnic at Hanging Rock (1975) with Sinhala Subtitle | අභිරහසක් වූ විනෝද චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්, Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක්…

 

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම වික්ටෝරියාවෙහි තිබෙන, කලින් ක්‍රියාකාරීව තිබුණු ගිනි කන්දකි හැඟිං රොක් (Hanging Rock) නොහොත් එල්ලෙන පර්වතය. මෙය භූවිද්‍යාත්මක ආශ්චර්යක්,  Mamelon හෙවත් කලින් මෙම ගිනි කන්ද පිපිරුණු නිසා ලාවා උතුරා ඇවිත් ගල් වී ඇති අයුරු අදටත් දැකගත හැකි පර්වතයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 718ක් උසින් මෙම පර්වතය පිහිටා ඇත. මෙම පර්වතය අවට ප්‍රදේශය ඒකදේශීය ශාක හා සතුන් බොහෝමයකට නිවහනකි.

මෙම පර්වතය ගැන පාදක කරගත් කතා වස්තුවක් තමයි Picnic at Hanging Rock කියන්නේ. Joan Lindsay විසින් පොත් පත් කිහිපයක් මෙනමින් රචනා වී තිබෙනවා. ඊට අමතරව Picnic at Hanging Rock කතා වස්තුව පාදක කරගත් හොඳම චිත්‍රපටය 1975 පෙබරවාරි 2වෙනිදා Peter Weirගේ අධ්‍යයක්ෂණය යටතේ නිකුත් වනවා.  BAFTA (British Academy of Film and Television Arts) සම්මානයකින්, තවත් සම්මාන 3කින් සහ සම්මාන නාමයෝජනා 11කින් මේ චිත්‍රපටය පිදුම් ලැබුවා. IMDb 7.6ක අගයක් ලබාගැනීමටත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඔව් මේ තමයි ඒ චිත්‍රපටය.

1900 වසරේ පෙබරවාරි 14වන දින, ඇපල්යාඩ් විදුහලේ ගැහැණු ළමුන් කිහිපදෙනෙක්, ඔවුන්ගේ මැකෘ ගුරුවරිය සහ  ඩෙ පොලිටියර්ස් ගුරුවරියද විනෝද චාරිකාවක් සඳහා එල්ලෙන පර්වතය බලන්න යනවා. මේ ගෑණු ළමයි ටිකට යන්න කලින් හොඳ දේශනේකුත් දෙනවා ගිහින් ගෑණු ළමයි ගෑණු ළමයි විදිහට ඉන්න සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා 😀 ඒ වගේම එල්ලෙන පර්වතය විසකුරු සර්පයින්, වැනි සතුන් සිටින ප්‍රදේශයක් නිසා ප්‍රවේසම් වෙන්න කියලත් අනතුරු අඟවනවා.

ගමන ගියාම නොසිතූ දෙයක් සිදු වෙනවා. ගෑණු ළමයින්ගෙන් හතරදෙනෙක් ඩෙ පොලිටියර්ස් ගුවරියගෙන් අවසර ඉල්ලගෙන පර්වතයේ මිනුම් ටිකක් ලබාගන්න යනවා. ඒ ගෑණු ළමයින්ගෙන් කෙනෙක් වන ඊඩිත් කෑගහගෙන දුවගෙන එනවා… අනිත් ගෑණු ළමුන් තිදෙනා අතුරුදන්… මොකක්? මැකෘ ගුරුවරියත් අතුරුදන්? මොනවද සිද්ධ වුණේ? කෝ අනිත් අය? ඔයාට කවුරුත් මොකුත් කළාද? මේ අභිරහසට විසඳුමක් තියෙනවද? ඒවා තමයි ඊඩිත්ට අනිත් අයගෙන් එල්ල වුණු ලොකුම ප්‍රශ්ණ ටික. ඉතින්, එයාලව හොයාගන්න පුලුවන් වෙයිද?

මම හිතන්නේ ඔයාලටත් ඇති ඒ ප්‍රශ්ණ ටික. එහෙමනම් මේ චිත්‍රපටය බලලා ඒ ප්‍රශ්ණවලට උත්තර දැනගන්න…

අසංක (ලෝගන්) අයියා කියනවා වගේ, මේ චිත්‍රපටයේදිත් භාවිතා කරලා තිබුණේ සුද්දගේ ආච්චිගේ ඉංග්‍රීසි නමින් හැඳින්වෙන යාර දෙබස්. මම උත්සහ කළේ මේවා සරල සහ කෙටි සිංහලට හරවන්නයි. ඒ නිසාමයි මේක ගේන්න ටිකක් පරක්කු වුණේත්. මේ ලස්සන චිත්‍රපටය හොයලා දීලා පරිවර්තනය කිරීමේදි ආපු ප්‍රශ්ණවලට උත්තර දුන්නටත් ලෝගන් අයියට බොහොමත්ම ස්තුතියි කියනවා…

Picnic at Hanging Rock (1975) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Picnic.at.Hanging.Rock.1975.720p.BluRay.x264.YIFY
Picnic.at.Hanging.Rock.1975.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,849 downloadsDownload Picnic-at-Hanging-Rock-1975.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,849 downloadsDownload Subtitles70 KB

23 comments

  1. madusara manawasinghe

    ela.jayawewaa...

    1. madusara manawasinghe

      අම්මට සිරි.ෆස්ට් කමෙන්ට් එක යකො...

  2. KAVINDA GAMAGE

    thank you

  3. Wolwerine.

    Thanks for sub!

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. අසිත

    elama saho thanks

  6. Hikkaduwa Sri Lanka

    ස්තූතියි

  7. nuwam

    Smallvill ekata sub dendako season 4,5,6

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Chalana

    thnx bro...

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. Dulanga

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Withanage Priyantha Dayakeerthi

    සිංහල උපසිරසියට ස්තුතියි! නරඹන්නට හිතෙන කලාත්මක එකක් කියා සිතනවා.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  16. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. chanu mikhail

    onna banna damma...
    thanxxxxxxxxxxx u sub ekata.
    jaya...!!!

  18. rkkasun

    thax

  19. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  20. Dewadithya

    Thanks for Sub!

  21. sasanka sathyajith

    Thanks for The Sub

  22. Viraj

    Thanks