දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒක…

දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒකකය සඳහාද පදනම වූයේ මෙම ඒකකයයි. නොපසුබට වීර්‍යය, දැඩි ආත්ම ශක්තිය, උසස් පුහුණුව ලත් හමුදා සීල් භටයින්ගෙන් සැදුම්ලත් මෙම බ්‍රිතාන්‍ය නාවුක සීල් ඒකකය, සතුරු උවදුරු වලින් තම රාජ්‍යය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනු ලැබුවේ, වතාවක් දෙවතාවක් නම් නොවෙයි.
එක්තරා වැදගත් මෙහෙයුමක්… මනා ලෙස සංවිධානය කරන ලද පෙර සැලසුම්… සියල්ල නිසි පරිදි සිදුවෙනවා. නමුත්, අවසානයේ නොසිතූ දෙයක්ම සිදුවෙනවා. අවසානයේ එක් සීල් බටයෙකු හට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා. අවසානයේ ප්‍රත්‍යක්ෂය වෙනවා, මෙම සිදුවීම පිටුපස පාවාදීමක් සිදුවී ඇති බවට. එමෙන්ම, මෙම සිදුවීමේ මහ මොළකරුවා වන්නේ, මීට වසර විස්සකට පෙර මියගියා යැයි සඳහන්ව ඇති යුරෝපය පුරාවටම දරුණු අපරාධ ගණනාවක් සඳහා වරදකරු වන, රුසියානු රහසිගත නියෝජිතයෙකු වන බවට. ඔහුගේ සැබෑ අරමුණ කුමක්ද? සියල්ල ඔබට බාරයි.
Action, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, මහා බ්‍රිතාන්‍යය විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, Wonder Woman සහ Justice League යන චිත්‍රපට තුලින් ඉදිරියේදී ඔබ හමුවට පැමිණෙන Connie Nielsen, Fantastic Beasts and Where to Find Them සහ Transformers: The Last Knight යන චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදෙන Gemma Chan, ෆ්ලෑෂ් රූපවාහිණි කතා මාලාවේ ජුලියන් ඇල්බර්ට් ලෙස රංගනයේ යෙදෙන Tom Felton, ටීන් වුල්ෆ් කතා මාලාවේ ඩෙරෙක් හේල් සහ සුපර් ගර්ල් කතා මාලාවේ ක්ලාක් කෙන්ට් ලෙස රංගනයේ නියැලෙන Tyler Hoechlin සහ, Warcraft: The Beginning, Dracula Untold, Need for Speed යනාදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Dominic Cooper විසිනි.
ලිපිය සැකසිම සිසිල ප්‍රසාද් !!!!!!!!!
තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Stratton.2017.720p.BluRay.x264-[YTS.AG]
Stratton.2017.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
18,614 downloadsDownload Stratton-2017.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
33 comments
Diluksha Jayamal
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nelson
God Work Friend, Thanks!
Sudesh Gayan
Thanks.. :) :)
Wolwerine.
Thanks for sub!☺️
අසිත
sha patta filuma ban
jaya wewa!!රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක නම් අනිවා බලනවා...
තවත් සුපිරිම ෆිලුම්කින් හමු වෙමු
#ජය වේවා12 monkeys season 3 එකට සබ් දාන්න පුලුවන්ද සහෝ....
ඩිලාන් හසිත
සබ් එකට තුති සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
෴෴ජය෴෴Chalana
thnx bro...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.CHEthiya
thank u........
hasith
tnx sahoo
Gathsara Umesh Kumara
Bohoom sthuthiy upsiresiyt.......
Iknim thwth upasirrsykin hmuwemmo..Dulanga
Thanks
buddi
Thanks.........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ISU JP
ELA BRO.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thank you machan.......jayawewa......!
chameera
tnx bro..
Ravin
Thanks for the sub
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~supun
thank broo sub ekata..godak pin
Ajith Priyantha
sub akata jaya wawa
Randika N Jayarathne
sub1 t thnkz nokiya kohomada etin......supiri film1 n dila thiyenn.....api wage pisso wenuwe karana wadet godaak pin.......
janaka
thank bro sub ekadunnata
max
link ekak dennako plz
Nishan
Thanx bro
Udaya Fernando
Thanks bro
R.S Samantha
Thank u macho.....
digatama sub demu
ela elaaaSanath Perera
thanks for sub bro....
Sanath Perera
thanks for sub bro..
herath10
Tanks bro sub akata
Advertisement

good job machang... Thnaks for the sub...