Watch Trailer

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), Teresa P…

Point-Break-(2015)
එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), Teresa Palmer (සම්සාරා), Ray Winstone (පාපස්) යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. කතාව ගැන කියන්නම්.

ගොඩක් දරුණු ක්‍රීඩා වල නිරත වෙමින් හිටපු යූටා තමන්ගෙ හොඳම යාළුවා මොටෝක්‍රොස් තරඟයක් අතරේ මිය යාම නිසා FBI එකට බැඳෙනවා. ඒ අතරේ ලෝකය පුරා විවිධ දක්ෂ අපරාධ වෙන්න පටන්ගන්නවා. මේවා කරන්නෙ ලොකු මොලකාරයෝ සෙට් එකක්. ඉතින් මෙයාලව අල්ලන වැඩේ කරන්න යූටාට බාර වෙනවා. ඒකට හේතුව තමයි යූටා කලින් කරලා තියන සුවිශේෂී ක්‍රීඩා පුහුණුව. ඒක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. මේ අපරාධකාරයො මෙහෙම අපරාධ කරන්න හේතු තියනවා. සල්ලි වුවමනාවෙන් කරන දෙයක් නම් නෙවෙයි. මොකද මෙයාල සල්ලි හොරකම් කලත් ඒවා දුප්පතුන්ට බෙදල දෙනව. එහෙනම් මේව කරන්න හේතු මොනවද? ඇත්තටම කිව්වොත් ද එයිට් කියල කරන්න බැරි වැඩ අටක් තියනවා. මේ අට සම්පූර්ණ කරන කෙනෙක් නිර්වාණය ලබනවා කියල කතාවක් තියනවා. එහෙම කියල තියෙන්නේ ඔසාකි. මේ වැඩත් එක්ක අපරාධ වල තියන සම්බන්ධෙ මොකක්ද? අපේ FBI නියෝජිතයාට මේ අපරාධ කාරයන්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ඔයාලම එහෙනම් කතාව බලන්න. සුපිරිම කතාවක්. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

Point Break (2015) on IMDb

 

 

555 MB (BR) කොපිය මෙතනින් ගන්න

A609C453F338EF4C58A09316D967B733EB7F7569

820 MB (BR) කොපිය මෙතනින් ගන්න

96097FCE5E4A9103092D0A178AF9C94928004D62

400 MB (HDRip) කොපිය මෙතනින් ගන්න

8ED8AE3146CA598236E6949936CD0BED4F590645

1.41 GB (HDRip) කොපිය මෙතනින් ගන්න

8AB7D9ABD6489A5BA652A50575AD61C0821D49B6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18,153 downloadsDownload Point-Break-2015-BR.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

18,153 downloadsDownload Subtitles115 KB

54 comments

  1. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. මේක එනකල් පෙරුම් පුරාගෙන බලං හිටියේ.. සිරාවටම. 1991 එක වගේම මේ අළුත් කතාවත් සුපිරියම ඇති. ජය වේවා෴

    1. amanda

      BR RIP UPDATE EKE SUB ONE

    2. Dimuthu

      Sub ekta thanks bro

  2. asitha

    ela wadak

  3. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වෙවා...!!!

  4. yeshu

    Tnx

  5. shavendra

    thanks macho
    enakan balan hitiye

  6. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    ජයෙන් ජය....

  7. menaka

    Thanx..meka denakan balan hitiye

  8. Anuradha

    සබට බොහොම පිං! ජය!

  9. pramuk

    thanx bro.........

  10. Buddila Nilaksha

    tnx for sub

  11. Isuru

    Thanks for sub puluwanam Damien

  12. me

    Thanks

  13. Darshana

    Sub ekata thanks saho..

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  15. Thisal

    tnxxxx

  16. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරසියට !

  17. Kalsara Jayasinghe

    Thnxx Bro

  18. IsuruHikka

    400MB copy eka torrent eken delete karalane

  19. Dimal

    ඉදිරියටම යමු. ජය වෙවා…!!!

  20. indika

    ගොඩක් ස්තුතියි..

  21. Chamith Mihiranga

    Thank you wewa...!

  22. Dasitha147

    bohoma sthuthie saho. patta film 1. jayawewa!

  23. Prasad Kandamulla

    සබට'''''''බොහොම ස්තුතියි සහෝ......................

  24. Lahiru

    Tnx & Gud luck. Plz update sub for BRRIP

  25. Malinda

    සබ් එකට බොහොම ස්තුතියි යාලුවා.....
    සබ් එක BRrip එකට අප්ඩේට් කරලා දෙන්න....

  26. shanaka

    doesn't work 400 mb movie link

  27. vikum08

    සබට ස්තූතියි සහෝ..!

    [මෙහෙම් කියනවට කවුරුත් තරහා වෙන්න එපා. ඒත් නරක නැද්ද කමෙන්ට් බොක්ස් එක සබ් බාගත කරන හරියට දාලා ස්ථාවරව හිටින්න රී ඩිසයින් කලා නම්. මොකද සමහර පොස්ට්වල කමෙන්ට් බොක්ස් එක හොයන්නම වෙනම වෙලාවක් යනවා. එහෙම කලොත් ලැබෙන කමෙන්ට් ප්‍රමාණයත් වැඩි වෙන්න බැරි නෑ.]

  28. widuranga

    BluRay update karamuda.....
    awith tiyenne
    thanx for sub

  29. kavi

    ela bn,thnaks aaa

  30. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Kobin

    ela bro..
    BR Rip eka update karanda ....

  32. Lahiru

    Meka supiri filumak saho. Ikmanata BRRIP ekata sub eka up kalanam hodai

  33. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Jerome Valeska

    ඔන්න අචියෝ අද තමා බාන්නේ...
    ජය වේවා...!!!
    සබට තුති බං...!!!

  35. mithun

    උපසිරැසියට තුති බ්‍රෝ නියම මුවී එකක්..

  36. kavinda

    . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  37. Kasun Upeksha

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට.

  38. chin

    Hunting Hitler සීරීස් එකට සබ් දෙන්න පුලුවන්නම්.ඒක පට්ට TV සීරීස් එකක්

    1. amil077

      මමත් හසන්ත අයියිට කිව්වා පුළුවන්නම් මේ Hunting Hitler & The Tesla Files වලට සිංහල සබ් දෙන්න කියලා. මේ ටි.වි සිරියස් දෙකනම් පට්ට්..

  39. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    අද තමා මේක බාන්නේ ඉතින්

  40. Udara Damith B/K

    බොහොම ස්තුති

  41. AWNCK

    Thanks bro.......

  42. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  43. Kasunabayasekara

    Thanks macho

  44. LakshanD

    ස්තූතියි බං ❤️

  45. yasith Maduran

    supper machan...

  46. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  47. Supun_no

    Thanks

  48. baiscope_1993

    Thank you very much for the subtitles!

  49. SanjulaJeter

    thanks

  50. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

Load more comments