ගොඩක් කාලෙකින් ඔන්න චිත්රපටියක් කරේ. ගොඩක් කාලෙකින් කියන්නෙ ඉතිං සති එක හමාරකින් විතර 😀 ලස්සන තෙලිගු චිත්රපටියක් ඇවිත් තිබුනා. චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Pavan Wadeyar. මේ අධ්යක්ෂක වරයාම කරපු Govindaya Namaha කියන චිත්රපටියේ නැවත සැකසුමක් විදිහටයි මේ චිත්රපටිය එලිදැක්වෙන්නේ. මේ චිත්ර…
ගොඩක් කාලෙකින් ඔන්න චිත්රපටියක් කරේ. ගොඩක් කාලෙකින් කියන්නෙ ඉතිං සති එක හමාරකින් විතර 😀 ලස්සන තෙලිගු චිත්රපටියක් ඇවිත් තිබුනා. චිත්රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Pavan Wadeyar. මේ අධ්යක්ෂක වරයාම කරපු Govindaya Namaha කියන චිත්රපටියේ නැවත සැකසුමක් විදිහටයි මේ චිත්රපටිය එලිදැක්වෙන්නේ. මේ චිත්රපටියේ ප්රධාන නිළියන් හතර දෙනෙක් ඉන්නවා. Sakshi chowdhary, Simran kaur muni, Rachel සහ Anupriya කියන්නේ ඒ නිළියන්ගේ සැබෑ නම්. කියන විදිහට මේ ප්රධාන නලුවා වන Manojගේ ලොකුම චිත්රපටිය කියලත් කියවෙනවා. ඒ අතිදැවැන්ත මුදලක් යට කරලා තියෙන නිසා.චිත්රපටිය නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒ වගේම Box Office හිට් එකක් කියලත් කිසි බයක් නැතිව ප්රකාශ කරලා තියෙනවා.කතාව ටිකක් කියන්නම්.
ගෝවින්ද් කියන්නේ ජීවිතය කල කිරුන පුද්ගලයෙක්. ඒකට හේතුව චිත්රපටියේ අවසානයේදී බලාගන්න පුලුවන්. ඉතින් මෙයා සියදිවි හානිකර ගන්න හිතලා කන්දක් උඩට නගිනවා. අවසාන මොහොත නිසා කෑම බීම ටිකක් එහෙම ගෙනත් මෙයා කන්ද උඩ ලෑස්තිකරගෙන කකා ඉද්දි මෙන්න තවත් මනුස්සයෙක් එනවා. එයත් සියදිවි හානිකරගන්න. හේතුව බලද්දි එයා ආදරයෙන් පරාද වෙලා. තමන් ආදරය කරපු ගෑණු ලමයා එයාගේ කාර්යාලයේම බොස් එක්ක විවාහ වෙන හේතුව නිසායි එයා මැරෙණ්න හදන්නේ. ඉතින් එයාගේ කතාව අහගත්ත නිසා මේ මනුස්සයා ගෝවින්ද්ගේ කතාවත් අහන්න පටං ගන්නවා. මම ගෝවින්ද්ගේ කතාව කියන්නේ නෑ, සාරාංශ කරලා කියන්නම්. ගෝවින්ද් කියන්නේ කෙල්ලෝ හතර දෙනෙක්ව රවට්ටපු කෙනෙක්. එක් කෙනෙක්ගෙන් වාසියක් බලාන එයාව එපාවුනාම තව කෙනෙක්ව අල්ලගන්නවා. ඉතින් මෙහෙම යද්දි මෙයා අන්තිමේදි එක ගෑනු ලමයෙක්ට, මොම්ටීස් කියලා කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා. හැබැයි ඒත් ඒ ආදරේ කරන ගෑනු ලමයටත් මෙයා වංචා කරනවා. ඒත් එයා හිතලා කියපු දේවල් නෙමෙයි. මොම්ටාස් තනිකරම හිතන්නේ මෙයා ගැන වැරදියට. මෙයාට කරන්න දෙයක් නැති නිසා ඒ පළාතේ හැමෝටම බීගෙන ගිහින් බනිද්දි මිනිස්සු වගයක් ගහනවා. ඒ සටන නවත්තගෙන වෙන ගැහැණ ුලමයෙක් එයාව ගෙදර එක්කරගෙන ගිහින් එයාට සාත්තු කරනවා. ඒවගේම අනාථනිවාසයක් එයාට තියෙන නිසා ගෝවින්ද්ව එහේ නතර කරගන්නවා. හැබැයි මේ අනාථනිවාසය ඇත්තටම එහෙම එකක් නෙමෙයි.
කියන්නෙම නෑ ඉතුරු ටික ඔන්න. බලන්න. මුලදි පටං ගන්න විදිහ නෙමෙයි අන්තිමට වෙන්නේ. කෙල්ලො හතරකට ආදරේ කරාට ඒ හතර දෙනාම මෙයා අතාරින්නේ ඇයි කියලා තේරුම් ගන්න චිත්රපටිය බලන්න වෙයි. ඒ වගේම මොකක්ද මේ දෙන්නට වෙන්නේ,
දෙන්නම මැරෙයිද අන්තිමට කියලා දැනගන්න ඒත් චිත්රපටිය බලන්න වෙනවා. ඒ වගේම ඒ ගෑනු ලමයි හතර දෙනාට මොකද වෙන්නේ, ඇයි මේ මිනිස්සු වගයක් මේ ගෝවින්ද්ට ගැහුවේ, නිකම් බීලා කෑගහන නිසානම් වෙන්න බෑනේ නේද.. 😀 Raja Rani කතාව බැලුවට පස්සේ බලපු තවත් නියම ආදර කතාවක්. එහෙනම් තවඋපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 9E717DADB7EF0157F7B02B19EC6B36E242675ED5 1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 21EDA729643CEB340ABC142AC79F11ABE953DB08 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,717 downloadsDownload Potugadu-2013-www.baiscopelk.com-1.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
58 comments
eranga
quik
thanks
chamath cafe
නියමම එකක් නේ මචං
isuru samarasinghe
niyamama kathawak saho
kasun viraj
එල එල කිනෝ පට්ට පහරක් වගේ
ස්තූතියි උපසිරසට :D#ChalinduDeshan (කිනා)
:P බොලා කොරන්ට හිටපු එක මටනෙ කොරන්ට උනේ..
අත සනීපද ඈ..
vee
maxxa kina
ruchcha
ada mama eka .
suppa ekak wage den baanawa.bandula
patta patta saho digatama subs damu supiri awata
f_live
ලොවෙත් කිනා දෙන්නේ මරු ෆිල්ම්ස් තමා
උදාර
ජය වේවා සහෝ මේක පට්ට
Hasitha prasad
txz machan
tharanga
නියමයි කිනා මචං
wow
wow, maru :D
“චූටී මල්ලි”
එල එල
පට්ට පහරක් වගෙ
සබට තුති
ඔබට ජය.....lakshitha viraj
kalekin hoda film akak dala tiyenne.(Y).. me wage tawa telegu movie akak denmu sahooooo
sds
good machan
ganidu
තැන්ක්ස් වේවා!!!
mihin ලංකා
ගින්දරණේ මචං
geeth
bohoma thuthi machan
was
ජයම වේවා සහෝට පට්ට ෆිල්ම්ස් දෙන එකට
Lucky
balamu ....ehenam ....sub 1ta thanks kollo...
chami
thxxxxxxxx
siraj
සබ් එකට ගොඩාක් ඉස්තූතියි සහෝ.
dsri
ela machan..niyamai...danma banna danawa..thnx..jayawewa
mudiya / මුදියා
අනිව බෑමක් තමයි.
හොඳ තෙළිඟු එකක් දෙනකං තමයි මග බලන් උන්නෙ.
නියමයි කිනෝ.
තව එකක්.
ඔන්න මේකෙ කමෙන්ට්ස් රජෙක් වුන යුරාජයගෙ රෙකෝඩ් එකත් මං කැඩුව.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!#ChalinduDeshan (කිනා)
අම්මට හුඩු. දෙකක් ඉස්සරහින් නේ. ඕම්ම ගාමු එකම ඈ :D :D
ශාන් විමුක්ති [ විමා]
තව දෙකයි ඈ ඔහොම යන් ;)
යුරාජයාව දැක්කේ නෑ බන් හුග කාලෙකින්
පැටියා
ලොකු සේවයක් මේ උදවිය කරන්නේ. වදනයකින් හරි අගය කරන්න ලැබීම සතුටක්.
Jobs 2013 ෆිල්ම් එකටත් සබ් දැම්මොත් හොඳයි. ඒකත් වටිනා ෆිල්ම් එකක්.
http://kickass.to/jobs-2013-720p-brrip-x264-yify-t8176790.h…maduranga
mcn supiri 1k ne genath thiyenne.ela ela.thanks KINA sahoo.jaya wewa.onna banna dawa.mcn Abbai Class Ammayi Mass (2013) , Bhai (2013) me Telugu movie 2tath sub denawada......
#ChalinduDeshan (කිනා)
චිත්රපටි දේක්ම තාම හොඳ කොපියක් ඇවිත් නෑ මචං. ආපු ගමං අපේ කෙනෙක් දේවි!
maduranga
ok mcn.jaya wewa KINA shoo.
Saman Prasad ( Black Cobra )
thanq KINA... Nanri... :D
නලින්
උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං..!:D
දෙනවා කියන්නේ ලොවෙත් නැතිවෙන්න දෙනාවා නොවැ..එළ එළ කොල්ලේ අපිට ඉතිං නන්ස්ටොප් බැවිල්ලක් තමයි තියෙන්නෙ හැබැයි බැලිල්ලක් නම් අහාලකවත් නැහැ...
ජය වේවා කිනෝ..
Ashan ravihansa
ela machan sub ekata thva telugu patta film tikakata sub denda
me
Thanks
ශාන් විමුක්ති [ විමා]
මරු කිනෝ මරු
එහෙනම් ඔන්න මම උබ මේකේ කොටහහක් බුකියේ දාලා තියනවා දැකපු එකෙන් අසා හිතිලා බාන්නයි හදන්නේ
එළකිරි එකක් වෙන්ටති නේද ?
මම වැඩිය මේ වගේ ෆිල්ම් ගැන නම් දන්නේ නෑ බන්
නළුවෝ ගැන දන්නෙත් නැහැ
ඒකයි මේ අහන්නේ
සබට තුති කිනෝ ;)Download Manager
Thanx Bro
sanka
madras cafe dvd rip ekata update karanne nadda?
#ChalinduDeshan (කිනා)
අපේ ඇඩ්මින් සහෝදරවරයෙක් ඉක්මනටම කරාවි!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...හර්ෂ ලහිරු
ජයවේවා කිනෝ තව මේවගේ එකක් බස්සමු ;)
කැලුම් ගුණසේකර
කිනා මොකෝ අහක බලන් ඉන්නේ? රජාරානි නම් එළ.
#ChalinduDeshan (කිනා)
මූන දෙන්න බෑ බං. ඒකයි :D
සංජය
කොහෙද බන් වෙලා තියෙන්නෙ මෙච්චර සබ් දෙන්න.. උඹනම් නියමයි.. තෑන්ක්ස්..
Nisal Lakshan
niyamay maru thawa thelugu demu
sp පියමල්
ඔයා කතාවේ ඉතුරු ටික කියන්නෙම නෑනේ,අපි බලලම දැනගන්නම්,thanks සහෝ
THILINA
Ela film ekak wagei.jayawewa... thanx for sub..!!
saliya
Thanks yalu
රොයිලි
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madusanka
thanks machan....elama thamayi....jayawewa!!! ohoma yan...
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල සහෝ, ජයවේවා.
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
lakshitha viraj
මෙන්න film ...
මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහටත් දෙන්න .......!!!!!!!!!!!Maxxxxa!!!!!!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Tharindu
fatta vagee neee sahoooooooooo.....onna ehenam banavooooo.....thanksss thanksss sub ekatahh...
Thisal
thkz machan me wage ewwa tawa oni ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

loweth pattai machan ubala nam kina