Watch Trailer

A Fistful of Dollars (1964) | ඩොලර් අහුරක් [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන්ම “The three great westerns” එහෙමත් නැත්නම් “සුපිරි බටහිර ගොපළු චිත්‍රපට ත්‍රිත්වයෙන්” ඉතිරිව තිබූ චිත්‍රපටයටත් සිංහල උපසිරැසි තිළිණ කරන්නට අවසරයි. A Fistful of Dollars තමයි මෙම චිත්‍රපට ත්‍රිත්වයෙන් පළමුවෙන්ම නිෂ්පාදනය වුනු සහ ප්‍රදර්ශනය වුනු චිත්‍රපටය. නමුත් Biascopelk…

A Fistful of Dollars (1964)ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන්ම “The three great westerns” එහෙමත් නැත්නම් “සුපිරි බටහිර ගොපළු චිත්‍රපට ත්‍රිත්වයෙන්” ඉතිරිව තිබූ චිත්‍රපටයටත් සිංහල උපසිරැසි තිළිණ කරන්නට අවසරයි. A Fistful of Dollars තමයි මෙම චිත්‍රපට ත්‍රිත්වයෙන් පළමුවෙන්ම නිෂ්පාදනය වුනු සහ ප්‍රදර්ශනය වුනු චිත්‍රපටය. නමුත් Biascopelk රසිකයන්ට අවසානයට උපසිරැසි ලැබෙන්නේ මෙම චිත්‍රපටයි. මෙම චිත්‍රපට ත්‍රිත්වයේ ඊට පසුව ආ චිත්‍රපට වන For a few dollars more හා The good, bad and ugly චිත්‍රපටයන්ගෙන් පළමු එකට අප විසිනුත්, දෙවැන්නට සංදීප සොයුරා විසිනුත් උපසිරැසි සපයා තිබුණා.

ලොව හොදම චිත්‍රපට 250 අතර 225 ලබා ගනිමින් සහ රේටින් 8.0 ලබා ගෙන තවමත් ලොව ඉහලින්ම වැජබෙන නිර්මාණයක් ලෙස හදුන්වන්නටත් පුළුවන් 

ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටය ඉහත ස‍ඳහන් කල පසුව ආ චිත්‍රපට දෙක තරම් ඉහළ විචාරක ප්‍රතිචාර දිනාගත්තේ නැති උනත් එම චිත්‍රපට ද්විත්වයටම පෙර ගමන් කරු උනේ මෙම චිත්‍රපටයයි.Sergio Leone නම් වූ අසහාය චිත්‍රපට නිෂ්පාදකයා විසින් නිම වුන මේ චිත්‍රපටයේ චරිත තුළට හැගීම් ඇතුළු කොට එම චරිත පැතලි බවින් මුදවා ගැනීමට උත්සහ ගෙන තියනවා දකින්න පුළුවන්.කල්ලි දෙකක කුරිරු අනසකට යටත් වූ නගරයකට යන අපේ කතා නායකයා එහිදී අසරණ වී දෙකඩ වුනු පවුලකට සහ ඉන් අනතුරුව මුළු නගරයටම නිදහස ලබා දීමට ගන්නා උත්සහය තමයි මේ චිත්‍රපටයේ දිග හැරෙන්නෙ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා

A Fistful of Dollars (1964) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

9a10c9be8624cc99285ac2efa3b3e515503d9210 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

751 downloadsDownload A-Fistful-Of-Dollars-1964.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලාලිත ගුණරත්න සහ තිරන්ති උඩකුඹුර” සොහොයුරාට සහ සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලාලිත ගුණරත්න

Subtitles

751 downloadsDownload Subtitles26 KB

39 comments

  1. f_live

    පට්ටම එකක් ජය!

  2. ranga

    thanks bro

  3. bandula

    pattama akak ne machanla denna deela thiyenne thawath OLD IS GOLD awa aragena emu

  4. ccnp

    Thanks

  5. ositha

    bohoma pin dennatama

  6. tharanga

    ලොවෙත් පට්ට එකක්

  7. Saman Prasad ( Black Cobra )

    thnx...

  8. quik

    thanks

  9. Sisira Hegoda

    Thanks.

  10. wow

    wow,,, maru :D

  11. mudiya / මුදියා

    නියමයි නියමයි.
    දෙන්නත් එක්ක එකතු වලා සුපිරි වැඩක් කරල තියෙන්නෙ.
    මට කලින් ඒවත් මග ඇරිල කොහොමහරි.
    ඒ ටිකත් අනිවාර්යයෙන් බලන්න ඕනි.
    නියමයි ලාලිත & තිරන්ති.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  12. harsha

    supirine machan 1 2 3 dan piliwalata balanna one

  13. was

    පරණ උනත් පට්ට ඒවා මේවා සෙට් එකම කම්ප්ලිට් කරපු එක අගය කරනවා

  14. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  15. #ChalinduDeshan (කිනා)

    නියමයි නියමයි
    ඒතෙකාට ඒ්කත් ඉවරයි ඒෙහනම්
    ෙදන්නටම ස්තූතියි
    ජයෙව්වා!

  16. හර්ෂ ලහිරු

    දෙන්නටම බොහොම ස්තුතියි
    කොච්චර පරණ උනත් මේවා පට්ටම බයිස්කෝප් :D

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය............

  18. නලින්

    ස්තුතියි වේවා ලාලිත හා තිරන්තිට

    පරක්කු වෙලා හරි මේ අඩුව සම්පුර්ණ කරාට

    ජය වේවා!

  19. සංජය

    දෙන්නටම බොහොම ස්තුතියි...

  20. charlie

    thanks kiwwa

  21. sp පියමල්

    thanks සහෝ

    1. sp පියමල්

      අනේ අපොයි සහෝදරීටත් thanks

  22. විමුක්ති

    සුපිරි වැඩක් මචන්

  23. රොයිලි

    බොහොම ස්තූතියි ලාලිත හා තිරන්ති දෙපලටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ වගේ වටිනා කතා තව තවත් ගෙන එන්න ,බාගත කරන අය අඩු උනත් මේවට කැමති අයත් ඉන්නවා, ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි,ජයවේවා.

  25. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  28. Naween

    IMDB 250 ඇතුලෙ කියන්නේ අනිවා එල ඇති.බාගෙනම බලමු.
    උපසිරැසියට බොහොම ස්තූතියි .. .. ...

  29. අසිත

    elama saho thanks

  30. Waruna Kamalawansha

    නියමයි.... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට.....

  31. sasanka

    thanks for the sub

  32. PahasaraDv

    Thankz....

  33. Anonymous

    ගොඩක් වටිනවා. හොහොදින් ගැලපෙන දෙබස්, ගැලපෙන සිංහල වචන

    1. Laalitha

      බොහොම ස්තුතියි...

  34. Laalitha & Thiranthi

    අදහස් දක්වපු ධෛර්යමත් කරපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි...
    ලාලිත සහ තිරන්ති

  35. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  36. Ravidu Ishan

    සබ්එකට Tnx mchn ✌️✌️ජය!!

  37. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!