ඔන්න මං ධනුශ්ගේ අලුත් ෆිලුමක් මගේ දෙවෙනි නිර්මාණය විදියට ගෙනාවා. මේකෙ ධනුශ් රගපානවා විතරක් නෙවේ මේක direct කරලා තියෙන්නෙත් ධනුශ්ම තමයි. IMDB එකේ 7.7ක් අරන් තියෙනවා. වෙනදා බලන දමිල චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස්. මේක කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් සුපිරි film එකක්. කතාව පටන් ගන්නෙ ධනුශ…

ඔන්න මං ධනුශ්ගේ අලුත් ෆිලුමක් මගේ දෙවෙනි නිර්මාණය විදියට ගෙනාවා. මේකෙ ධනුශ් රගපානවා විතරක් නෙවේ මේක direct කරලා තියෙන්නෙත් ධනුශ්ම තමයි. IMDB එකේ 7.7ක් අරන් තියෙනවා. වෙනදා බලන දමිල චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස්. මේක කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් සුපිරි film එකක්. කතාව පටන් ගන්නෙ ධනුශ් වයසට ගිහින් කරන පිස්සු වැඩ එක්ක, එයා සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ද චරිතයක් විදියටයි මිනිස්සු එයාව අදුර ගන්නෙ. එයාට පුතාගෙන් වෙන පොඩි පොඩි වෙනස්කම් පෙන්නනවා. ඒවට කලකිරිලා එයා පුතාගෙ ගෙදරින් පැනලා යනවා. යන්නෙ කලින් යාලු වෙලා හිටපු කෑල්ල හොයාගෙන… කෑල්ලවනන් හම්බ වෙනවා, ඒත් film එක බලලා එතනින් එහාට වෙන දේවල් දැනගන්න..
හසන්ත අයියා තමයි මට මේ සබ් එක කරන්න කියලා දුන්නෙ මුලින් මම කැමති උනේ නෑ කම්මැලි film එකක් වෙන්න ඇති කියලා හිතලා, ඒත් එක පාරක් බැලුවම ගොඩක් ආස හිතුනා. අසනීප වෙච්ච හිංදා ටිකක් දවස් ගියා ඉවර කරන්න. ඒකට සොරි හොදේ!! එහෙනන් හැමෝම බලයි කියලා මං හිතනවා.. හමුවෙමු ආයිමයි. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.mx-Pa-Paandi-2017-Tamil-HDRip-XviD-700MB-MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,712 downloadsDownload Power-Paandi-2017.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/වරිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරිණි ඩයස්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2014-02-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරිණි ඩයස්
Subtitles
39 comments
Charuka Lakshitha
Lushan Kuruppu
thank you...! keep it on!
rasanga
උපසිරසියට තුති
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ut
thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!!
kelum chathuganga abeysekara
thanks
Madhushan
Thanks Very much....
දිගටම ෆිල්ම් වලට sub දෙන්න.....
ජය වේවා......thisal
උපසිරැසියට බොහෝම ස්තුතියි
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මම සබ් නැතුව බැලුවා පට්ට පහරක්. දැන් ආයෙත් පාරක් බලනවා. එල එල. ගොඩාක් පිං.
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි
janitha
Thanks
DG
bohoma sthuthi sahodari.....
ayesh
උපසිරැසියට බොහෝම ස්තුතියි
Warini
Thank you for the comment!
akila
sub eka denne na
kumara
මචං නිබුනන් මූවි එක ඇවිත්ද?
shanaka
ela machan..thanks
Warini
He he your welcome!
kushan chathuranga
sub ekata tnx saho enakm baln hitiye. awulk nh parkku wunta. kohoma hari sub eka dunnaneh.
madushan
link ekak diyanko film eke
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Eranda
niyamai..thanks bro..
gayan
Sub ekata thank's saho. Jayawewaa!
Udaya Fernando
Thanks sis
praneeth madu
තවත් උපසිරසිකින් හමුවෙමු
tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chathura Perera
niyamai...sahooo
para
superb
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
___Kavi_Ya___
link eka ewahankoo kolla
sandaruwan
Vip 2 සින්හල සබ් දාන්නකෝ plz
Indrajith
Thanks for the subtitle
Dilan Lakshitha
thanks machan
sahan
Download karanna link ekak nedda saho
Chamara Diaz
බොහෝ තුති...~
___Kavi_Ya___
e machanla mata fillm ekee torrent link eka ewahankoo plzz bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…