Pranaya Vilasam (2023) Sinhala Subtitles 2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්. Pranaya Vilasam (2023) Sinhala Subtitles ආදරය කියන්න එක විදිහකට අර්ථ…

2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්. Pranaya Vilasam (2023) Sinhala Subtitles
ආදරය කියන්න එක විදිහකට අර්ථකථනය කරන්න අමාරු දෙයක්.ඒක විවිධ පැතිකඩවල් ඔස්සේ විග්‍රහ කල හැකියි. මේ කතාවෙන් උත්සාහ කරන්නෙ ඒ පැතිකඩවල්කිහිපයක් විවිධ ආකාරයෙන් ගෙන එන්න.කතාව තියෙන්නෙ පුංචි පව්ලක් වටා.තාත්ත රජීව්, අම්ම අනූ, පුතා සුරාජ්. බැලු බැල්මට කිසිම ප්‍රශ්ණයක් නැති පවුලක්. කට්ටිය සතුටින් ජීවත් වෙනව.ඇත්තෙන්ම එයාල සුන්දර මිනිස්සු. ඒත් එයාල අතර ලොකු බැඳීමක් පෙනෙන්න නෑ.තාත්තගෙ පාලනය උඩ තමයි ගෙදර සියල්ල සිද්ධ වෙන්නෙ.කොල්ල ඒකට කැමති නැතත් ඌ යැපෙන්නෙන් ගෙදරින්නේ ඒ නිසා කරන්න දෙයක් නෑ තාත්ත එක්ක වැඩි ඇයි හොඳයියක් නැතුව ඒත් ලොකු ගැටුමකුත් නැතුව එයාගෙ ලෝකෙ එයා ඉන්නෙ.අම්මත් සාමාන්‍ය ගෘහණියක් ස්වාමියාගෙ අණට යටත්ව තමන්ගෙ වැඩ කොටස කර ගෙන ජීවත් වෙනව. දරදඬු පෙනුමක් තිබුනට තාත්ත ඇතුලෙත් ඉන්නෙ සුන්දර මිනිසෙක් බව පේනව. Pranaya Vilasam (2023) Sinhala Subtitles
ගායක සිහිනයක සිටින සූරජ්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඒ ආර් රහමන්ගෙ ඇකඩමියට යන්න ඕනැ උනත් තාත්ත එයාව යොමු කරවන්නෙ පරිගණක උපාධියකට. සුරාජ් කැම්පස් එකේ ජනප්‍රිය චරිතයක්.තමන්ව හොඳට අඳුනගත් ජාඩියට මූඩිය වගේ කෙල්ලෙක් එයාට ඉන්නවා. ඒක ඉතින් අද කාලෙට ගැලපෙන කෙරෙන මොඩර්න් ටයිප් එකේ ආදර බැඳීමක්. තාත්ත රජීව්ට තමන්ගෙ පරණ පාසල් පෙම්වතිය මුණ ගැහෙන්නෙ ඔය අතරෙ. එයා තවමත් අවිවාහකයි, ඔන්න එයාගෙ මතකය අළුත් වෙනවා. එයා අතීතය හා වර්ථමානය අතර හිර වෙන්නෙ පොඩි වරදකාරී හැඟීමකුත් එක්ක.කතාවෙ මුල් හරියෙ මේ සිද්දීන් එක එක පෙල ගැහෙන කොට එක පාරටම හිතාගන්න බැරි twist එකකින් කතාව තනි කර වෙනස් වෙනවා.ඇත්තටම එතන තමයි කතාව පටන් ගන්නෙ.තවත් පැරණි ප්‍රථම ප්‍රේමයක් එලියට එනවා.ඒක වෙනමම එකක්.මෙතනින් එහාට කතාව කියල SPOIL කරන්න කමත් නෑ. Pranaya Vilasam (2023) Sinhala Subtitles
මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ පසු ගිය වසරේ ජනප්‍රිය වූ Super Sharanya චිත්‍රපටයේ එකට රඟපෑ Arjun Ashokan සහ ජනප්‍රිය යොවුන් නිළි දෙපළක් වන Mamitha Baiju, Anaswara Rajan,තාත්තගෙ චරිතය රජිව් ලෙස K U Manoj විශිෂ්ඨ රංගනයක යෙදෙනවා.සෙසු චරිත Hakkim Shah, Miya George සහ Sreedhanya අධ්‍යක්ෂනය Nikhil Muraly ගෙන්. Pranaya Vilasam (2023) Sinhala Subtitles
තවත් ලස්සන මලයාලි චිත්‍රපටියක උපසිරසියක් ළඟඳීම ගෙන එන්නම්.ස්තූතියි. Pranaya Vilasam (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,181 downloadsDownload Pranaya-Vilasam-2023.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pranaya Vilasam, Pranaya Vilasam (2023) Sinhala Subtitles, Pranaya Vilasam Sinhala Sub
Subtitles by
BANDULA K
Subtitles
- #Anaswara Rajan
- #Arjun Ashokan
- #BANDULA K
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Pranaya Vilasam (2023) Sinhala Sub
- #Pranaya Vilasam (2023) Sinhala Subtitles
- #Pranaya Vilasam Sinhala Sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Kantha_DLA
King Suu
බොහොම ස්තුතියි සහෝ සිංහල සබ් එකට.
Naveen Mbr
බොහොම ස්තූතියි සහෝදරයා! තව මලයාලමක් අරගෙන එන්නකෝ.
විමා
උපසිරසියට බොහොම ස්තුතියි බන්දුල අයියේ!
මැණික් කැට වැළලිලා යන්න ඉඳ නොදී මෙහෙම මතු කරලා දෙන එක මාර වටිනවා.Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!