Prathichaya (2026) Sinhala Subtitles කේරළයේ ප්‍රබලතම මහ ඇමතිවරයෙක් වන K.N. වර්ගීස් (Balachandra Menon) ගේ දේශපාලන ජීවිතය වටා තමයි කතාව ගෙතෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්තිමය තීරණ නිසා කෝපරේට් මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් වන රවි මාධවන්ගේ (Sharafudheen) දැවැන්ත කුමන්ත්‍රණයකට මහ ඇමතිවරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.…
Prathichaya (2026) Sinhala Subtitles
කේරළයේ ප්‍රබලතම මහ ඇමතිවරයෙක් වන K.N. වර්ගීස් (Balachandra Menon) ගේ දේශපාලන ජීවිතය වටා තමයි කතාව ගෙතෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්තිමය තීරණ නිසා කෝපරේට් මාධ්‍ය ජාලයක හිමිකරුවෙක් වන රවි මාධවන්ගේ (Sharafudheen) දැවැන්ත කුමන්ත්‍රණයකට මහ ඇමතිවරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කුමන්ත්‍රණයත් එක්ක වර්ගීස් පවුලට ලොකු අපවාදයක් එල්ල වෙනවා.
මහ ඇමතිවරයාගේ ලොකු පුතා ටෝබින් (Nishanth Sagar) දැනටමත් දේශපාලනයේ හිටියත්, දේශපාලනයට කිසිම කැමැත්තක් නැති, තාක්ෂණික ව්‍යාපාරිකයෙක් (Tech Entrepreneur) වෙන දෙවැනි පුතා ජෝන් වර්ගීස්ට (Nivin Pauly) අකමැත්තෙන් වුණත් මේ ලේ වැකුණු දේශපාලන පිටියට බහින්න සිද්ධ වෙනවා. ඒ තමන්ගේ තාත්තගේ ප්‍රතිරූපය බේරගන්න සහ මේ කෝපරේට් මාෆියාවට ඒ තාක්ෂණයෙන්ම උත්තර දෙන්න.
රංගනය සහ චරිත ගැන කතා කරොත් ජෝන් වර්ගීස්ගේ චරිතය වෙනත් නළුවෙක් කළා නම් ගොඩක් Mass විදිහට කෑගහන චරිතයක් වෙන්න තිබුණා. ඒත් නිවින් පෝලි මේ චරිතය ගොඩක් හැඟීම්බරව වගේම බුද්ධිමත්ව කරනවා. වැඩිය කෑගහන්නේ නැතුව මොළෙන් ගේම් ගහන චරිතයක් විදිහට නිවින්ගේ රඟපෑම අතිවිශිෂ්ටයි.
B. Unnikrishnan ගේ සාමාන්‍ය දේශපාලන Thriller රටාවෙන් ටිකක් වෙනස් වෙලා, අද කාලෙට ගැලපෙන විදිහට “දත්ත” (Data) සහ “සමාජ මාධ්‍ය හැසිරවීම” කොහොමද ආණ්ඩු පෙරළන්න පාවිච්චි කරන්නේ කියන එක ඔහු මේකෙන් පෙන්නනවා. Justin Varghese ගේ පසුබිම් සංගීතය සහ Chandru Selvaraj ගේ කැමරාකරණය කතාවේ Thrill එක දිගටම තියාගන්න ලොකු සපෝට් එකක් දෙනවා.
සාමාන්‍යයෙන් දේශපාලන ෆිල්ම් එකක තියෙන කඩු, තුවක්කු, මරාගැනීම් වෙනුවට, මේකේ තියෙන්නේ මාධ්‍ය සහ ඇල්ගොරිතම පාවිච්චි කරලා මිනිස්සුන්ගේ මොළය හෝදන විදිහ. “One Nation One Information” වගේ ව්‍යාපෘති හරහා කෝපරේට් සමාගම් අපේ පෞද්ගලිකත්වය කොල්ලකන හැටි මේ ෆිල්ම් එකෙන් මාරම තාත්විකව පෙන්නනවා.
Plot twists වලට ආස කරන, මොළයට වැඩක් දෙන Thriller ෆිල්ම් එකක් හොයන කෙනෙක්ට Prathichaya කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්
Prathichaya (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,121 downloadsDownload Prathichaya-2026.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Prathichaya Sinhala SubtitlesSubtitles by
දේශික ජයන්ත
Subtitles
- #Prathichaya (2026) Sinhala Sub
- #Prathichaya (2026) Sinhala Subtitles
- #Prathichaya Sinhala Sub
- #Prathichaya Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Prathichaya (2026) Sinhala Subtitles | බලය, මාධ්‍ය සහ සයිබර් දේශපාලනයේ අඳුරු සෙවනැලි [සිංහල උපසිරස]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Prathichaya-2026-2.jpg)