Private Lessons (1981) Sinhala Subtitles සුභ දවසක් වේවා. මේ අරන් එන උපසිරසිය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත්…

සුභ දවසක් වේවා. මේ අරන් එන උපසිරසිය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත් වෙන චිත්‍රපටියක්. 1981දී තිරගත උන Private Lessons චිත්‍රපටිය තමයි මේ. IMDB 5.1 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම Comedy/Romance ගණයට මේ චිත්‍රපටිය අයත් වෙනවා. 1969 රචනා වෙච්ච Philly කියන නවකතාවයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. $26.3 ක BOX OFFICE ආදායමක් උපයලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alan Myerson විසින්.
කතාව මෙහෙමයි: ෆිලී සහ ෂර්මන් කියලා අවුරුදු 15ක පෝරිසාදයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මුන් දෙන්නා කරන්නේ නම් වයසට ගැළපෙන දේවල් නෙවෙයි. නව යොවුන් වයස නිසා හැඟීම් පහල වෙන එක අරුමයක් නෙවෙයි. ඒ අතරෙදි මේ ෆිලී කියන කොල්ලගේ ගෙදරට අලුතෙන් මෙහෙකාරියක් එනවා මැලෝ කියලා. ෆිලීට එයා ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒ කිව්වේ එයාව නිරුවතින් දකින්න කැමැත්තක්. අර ෂර්මන් කියන හාදයත් ඒකටමයි. ෆිලීගේ තාත්තත් යම් වැඩකට ගෙදරින් පිටවෙන්නෙත් ඔය අතරෙදියි. ඉතිං කතාවේ ඉතුරු හරිය බලලා දැනගන්න. ආයෙ පාරක් මතක් කරන්න තියෙන්නේ පවුලේ හැමෝම එකට බලන්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා කියලයි.
ජය වේවා…
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත BLURAY පිටපත් සඳහා පමණක් වලංගු වේ.
7,824 downloadsDownload Private-Lessons-1981.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Editor's Pick
- #Offbeat
- #Private Lessons
- #Private Lessons (1981) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika Lakmal
Anonymous
Thanks jayawewa....!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Kanishka
තෑන්ක්ස් බ්‍රෝ ෆිල්ම් එකනම් කලිනුත් බැලුවා සබ් නැතිව
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
18+ නම් අතැරලා කෝමද... ☺☺
තැන්ක්යූ සබට සහෝ