ඔන්න යාලුවනේ මේ පාර නම් අරගෙන ආවේ Crime, Thriller චිත්‍රපට වලට ආස කරන අයට සුපිරිම සලරුවක්. පටන් ගත්ත වෙලේ ඉදලම ඉවරයක් වෙනකම්ම පඹ ගාලක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි Crime, Romance, Thriller ගණයට අයිති IMDb අගය 6.7ක් වගේ හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන පැයකුත් විනාඩි 56ක් පුරා දිවෙන 2019 නොවැම්බර් 14…

ඔන්න යාලුවනේ මේ පාර නම් අරගෙන ආවේ Crime, Thriller චිත්‍රපට වලට ආස කරන අයට සුපිරිම සලරුවක්. පටන් ගත්ත වෙලේ ඉදලම ඉවරයක් වෙනකම්ම පඹ ගාලක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි Crime, Romance, Thriller ගණයට අයිති IMDb අගය 6.7ක් වගේ හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන පැයකුත් විනාඩි 56ක් පුරා දිවෙන 2019 නොවැම්බර් 14 දින තිරගත කරන ලද සිනමා පටයක්. චිත්‍රපටයේ උපසිරැසිය ඉවරයක් කලාට චිත්‍රපටය හරියට තේරුම් ගන්න ආයෙ වතාවක් මට බලන්නම වෙනව. අටුවා ටීකා නවත්තල චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
අයිශ්වර්‍යා සහ ශිවා කියන්නේ ස්කෝලේ කාලේ ඉදලම එකට ඉගෙන ගෙන ආදරේ කරල ක්වාලාලම්පූර් ගිහින් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න හිතාගෙන හිටපු දෙන්නෙක්. ඉතින් දෙන්නගෙන් අයිශුට ඉස්සෙල්ලම ඇඩ්මිෂන් එක හම්බවුණා ක්වාලාලම්පූර් වලට එන්න. එයා ශිවාව දාල එන්න අකමැත්තෙන් වුණත් ඇවිත් කොලේජ් එකකට සම්බන්ධ වුණා. අයිශු නැවතුණේ එයාගෙ තාත්තගෙ හොදම යාළුවගෙ දුව ප්‍රීති නැවතිල ඉන්න කාමරේම. ප්‍රීතිට ස්කෝලේ කාලේ ඉදන් හිටිය යාලුවෝ දෙන්නෙකුත් හිටියා. පස්සෙ ශිවාටත් ක්වාලාලම්පූර් එන්න කාලය එළඹුණා. ශිවාට හම්බවුණේ වෙනම කොලේජ් එකක්. දැන් අයිශුයි ශිවයි නැවතත් එකිනෙකා ළංවෙලා ආදරය කරන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට අයිශුට ශිවාගෙ වෙනසක් දැනෙන්න ගත්තා. ඒ ගැන ශිවාගෙන් අහද්දි නම් කිව්වේ කොලේජ් එකේ වැඩ නිසා කියල. නමුත් දවසක් මේ ගැන ශිවාගෙන් කෝල් කරල අහද්දි දෙන්න අතර බහින් බස්වීමක් වෙලා විරසක වීමක් සිද්ධ වුණා. ඒකට හේතුව ශිවා නැවතිල ඉන්න අක්කයි කියල කියාගත්ත කෙල්ලෙක් එක්ක. ශිවාගේ මේ වෙනස්වීම දරාගන්න බැරුව අයිශු වස පානය කරනව.ඉතින් ඔය විදියට තමයි කතාවේ ආරම්භය වෙන්නෙ. ඉතින් මේ කතාව කොහොම විස්තර කරන්නද තේරෙන්නෙ නෑ කෙටියෙන් මෙහෙම කියන්නම්
“හෙලෝ..පොලීසිය ?…”
“සර් කවුදෝ පැහැරගෙන උස්සගෙන යනවා සර්…”
“කාපාර් ජැටියේ සර්…”
“ශිවා…”
“ශිවා…”
“පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නවද අයිශූ ?…”
“මොකද කරන්නේ ?..මොකද කරන්නෙ ශිවා ?…”
“අනේ ශිවා කියන දේ අහන්න ශිවා…”
“ශිවා…අනේ කියන දේ අහන්න ..මේක වැරදී ශිවා…”
“අනේ ශිවා…තුවක්කුව පහල දාන්න….”
“සර් අපි ළගටම ඇවිල්ල ඉන්නෙ…”
“තව ටික වෙලාවකින් ළගා වෙනව සර්…”
“තැන ඉදල ආපහු කෝල් එකක් ආව රාජ්…”
“පොඩ්ඩක් පරිස්සමට බලාගන්න…”
“හරි සර්..”
“සර්..ඔයා කිව්ව වගේ ග්‍රේව් MYVI එකක් හොයාගත්තා…”
“ඔව් සර්…”
“ඒත් ඒකේ කවුරුත් නෑ සර්…”
ඒත් එක්කම වෙඩි පාරවල් කිහිපයක්…
දීප්තිගේ ඝාතනය….
ආතිගෙ ඝාතනය….
ශිවාගේ මරණය…
ශිවාගේ ඝාතනය…
බෛරවී මැඩම්ගේ දුවට වෙඩි තැබීම්…
බෛරවී මැඩම්ගේ සැමියාට වෙඩි තැබීම…
දිව්‍යාගේ පළිගැනීම…
මේ සියල්ලටම හේතු හොයාගන්න ඔබට භාරයි…
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,798 downloadsDownload Pulanaivu-2019-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
22 comments
Sandaru
Anonymous
Thanks wewa
Yash
Thanks brother
Keep it upSachith
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය
Lahiru
තෑන්ක්ස් මචන් සබ් එකට
ත්‍රිලර් එකක් නම් අතහරින්නේ නෑ ලොවෙත්Anonymous
Kala(2021-malayalam) sub plzz
Also thanks for this subSamudith Kularathna
මේ ඔයාලා අය subtitles හදනකොට idx ssubtitles එකෙනුත් දන්නකෝ.
Ramesh
පට්ට පට පට
පිස්සු පීකුදු බාන්ඩයක් නෙහ් ගෙනල්ලා තියෙන්නේ
තද කොර බ්‍රෝSupun Kaushalya
තෑන්ක්ස් සහෝ
මයිකි
තැන්ක්ස් මචො සබට
Kushan
Sub akta thanks
Anonymous
තෑන්ක්ස් වේවා
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Danushka
Me sub eka wena film ekaka sub ekak widiyata play wenne.
Gelapenne ne plz helpDanushka
Me sub eka wena film ekaka sub ekak widiyata play wenne.
Gelapenne ne plz helpShane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Sub file එක වැඩකරන්නෙ නෑ බං
sisira munasinghe
thanks saho... puluwannam the cave 2019 film ekata sub laba denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි බන් මේ වගේ ඒවා තමයි දෙන්න ඕන
සුපිරියි ඇහ්හ්හ්
තව මේ ටයිප් එකේ ටිකක් දෙමු