ලස්සණ ආදර කතාවක් අරන් එන්නයි මේ සුදානම.මේ හින්දි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය මැයි දෙවෙනිදා.ආදර කතා බලන්න කැමති අය මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා,දෙන්න පරක්කු උණේ වැඩ රාජකාරී නිසාත් මේකේ ලයින් ගාන වැඩි උන නිසාත් තමයි,මෙතෙක් මම උපසිරැසි ගන්වල තියෙන සලරූ…
ලස්සණ ආදර කතාවක් අරන් එන්නයි මේ සුදානම.මේ හින්දි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය මැයි දෙවෙනිදා.ආදර කතා බලන්න කැමති අය මේකට ගොඩක් කැමති වෙයි කියලා හිතනවා.මේක බාර අරන් දැන් ටික දවසක් වෙනවා,දෙන්න පරක්කු උණේ වැඩ රාජකාරී නිසාත් මේකේ ලයින් ගාන වැඩි උන නිසාත් තමයි,මෙතෙක් මම උපසිරැසි ගන්වල තියෙන සලරූ අතරින් මේකේ ලයින් ගාන Phata Poster Nikla hero (2013) එකට විතරයි දෙවෙනි වෙන්නේ.
වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කොටන්නම්.සිද්දු,සෑම්,සුසී, ටීනෝ සහ බොබී කියන්නේ කසුලි කියන කුඩා නගරයේ ජිවත් වෙන හොඳම යාළුවො පස් දෙනෙක්.සෑම්ට සිංදු කියන්න පුළුවන්,එයාගේ තියෙන එක හීනයක් තමයි සිංදු ඇල්බමයක් නිකුත් කරන එක,අනික තමයි පැරිසියේ සංචාරය කිරීම.සිද්ධාර්ත් තමයි සිංදු ලියන්නේ.
මුළින්ම සෑම් ලංඩන් වල ඉදන් නැවත එන නිසා යාළුවො සෙට් එක එයාව පිළිගන්න දුම්රියපොලට යනවා.එතැනදී තමයි සිද්දු ට නෙන්තාරා මුණ ගැහෙන්නේ.නෙන්තාරා කියන්නේ ලස්සණ හුරුබුහුටි කෙල්ලක්.සිද්දු සහ සෑම් රහසේම මෙයාට ආදරේ කරනවා.නමුත් කියන්නේ නැහැ.තමන් නෙන්තාරාට ආදරේ කරනවා කියලා සෑම් ට කියන්නේ නැහැ.ඒක තමයි මෙතන වෙන ලොකුම ප්‍රශ්නේ…කොහොම හරි අන්තිමට කෙල්ලවද එහෙම නැත්නම් යාළුකමද එහෙමත් නැත්නම් මරණයද තෝරා ගන්න වෙන්නේ කියලා දැනගන්න ඔයාලම බලන්න….
ගොඩාක් ආදර හැඟුම් පොපියන තවත් වෙලාවක හොර රහසේම දෑස් වලට කඳුළු උණන වෙලාවකට ගහන්න තරම් තරහ උපදින පට්ට ආදර කතාවක් ඔන්න. මඟ හරින්න නම් හිතන්න වත් එපා.
මගේ හදවත මං කියන දේ අහන්නේ නැහැ.
මාත් එක්කම ඉන්නේ නැහැ.
ඕනේ වෙලා තියෙන එකම දේ තමයි ඔයා එක්ක දැවටෙන එක.
ඔයා ගැන විතරමයි වදන් තෙපලන්නේ.
මම ඔයාගෙන් යම් දෙයක් ඉගෙණ ගත්තා.
හැමෝමව ලස්සණ සිනහවක් එක්ක මුණ ගැහෙන්න.
ඒක උණේ මට ඔයාව මුණ ගැහුණට පස්සේ ඉඳලා.
මොකද ඔයා මගේ හදවත ස්පර්ශ කළා.
අනේ වස්තුව මාව දාලා යන්න නම් හිතන්න එපා.
ඔයා නැතුව මම කොහොමද ජිවත් වෙන්නේ..
හරි හරි…ඔය ඇතිනේ.තවත් එකක් අරන් එනකම් සමු ගන්නම්.හැමෝටම ජය පතනවා.
E09F4C8B149CA2A45ADCEDA3F706906B7E09B5B2 0E3ABC2889005D69CACAF178E12DAB8ECA50F88E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,539 downloadsDownload Purani-Jeans-2014.zip141 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
45 comments
Thisara Buddhika (තිසර නියෝ)
Lahiru444
mea banea gaman suba patum mcn////
වරුණ රංගජිත් (වරූ)
niyamai
subapathumbee
tnx yaluwa jaya wewa
Sakuntha
niyamaii thankzz.
Ashan ravihansa
Elakiri mchn
Gayan
suppa
Gayan
RIO-2 Subs Dennakooooooo......
Kulanjana Maduranga
meka nm pattai ahhh...aniwa bamak.subata thanks SAMEERA saho....digatama sub demu.jaya wewa.......
හර්ෂ ලහිරු
එලකිරි සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
jack
පට්ටයි සහෝ....
ස්තුතියි සබ් එකට.Ayesh
සබ් එකට ස්තුතියි..
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි..
මමනම් දැනන් උන්නෙත් නැ මෙහෙම ෆිල්ම් එකක් ගැන,,
ඔන්න එහනම් ගත්තා හොඳේ..
ජය වේවා..ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති සහෝ
මම හිතන්නේ 50 ට දැන් ලගයි නේද.“චූටී මල්ලි”
යකඩෝ මෙහෙම ෆිල්ම්
එකක් තියෙ කියලා දන්නෙත් දැන්නෙ බන්
එල ඈ.........
සබට තුති
ඔබට ජය............HimEshCrEeD
අඩේ බොහොම තුති මචෝ ලස්සන හින්දි එකක් වගේ ෆට්ට :)
sandeepa
patta macho ....
ප්‍රදිප්
බෝහෝම ස්තුතියි සහෝ.
YUSHAN PIUMAL
NIYAMAI SAHOO....
pathum
thanks Bro...
Namaka
me film 1ta sub dunnata Thanks........
Me Film 1tath Sinhala Sub dennako yaluwa..... "Heropanti" Movie 1ta Sinhala Subtitle Oni....
yasitha
pattai...lassana kathawak wage...thanku macho..bagena balalama kiyannamko film eka gena..
Darshana
සබ් එකට බොහොම ස්තුතියි,....
රවිඳු නිපුන්
ලස්සන ෆිල්ම් එකක් වගේ....
තෑන්ක්ස් සහෝ සබ් එකට!!Saman Prasad ( Black Panther )
thanks saho.... (y)
Tharindu Perera
elazzz ahhh.....
thanks machan sub ekatahh...shanaka
Thanks for the sub bro.....keep it up
Mihiraj
Thanks, නියමයි නියමයි,
ARA
MAX....thankzz machan sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya
මේවගෙ ලස්සන love movies දෙනවට ගොඩක් ස්තුතියි
Aditha Praween
එළ !
දිගටම මේ වගේ ඒවා දෙමු .
ජය වේවා !
:DMenu
Thank you!
Michelle
thank you
Anush
කතාවෙ මුලනම් කම්මැලියි
එත් අන්තිමනම් එල
ස්තූතියිදිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි ජයවේවා.
Mahesh
sub ekat thanx aaaaaaaaa
Nipuna Weerasekara
kaalekata passe honda film ekak balala anduwa.... Ela saho... Digatama... Ohoma Yan... Jayen Jaya!!!
sameera
ela machan
Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin......
අසෙල්
Thanx bro
urc
well done. Ready(2011) film eke sub denna puluwannam ela.
P.K
Looks like a nice movie...Thanx for the sub saho...
චරිත
මේක අපේ පරණ යාළුවො මතක් කරවන ෆිල්ම් එකක්
Sayumi
Phir se hindi movie එකට sub දෙන්නකෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති……. :)