Watch Trailer

Dus (2005) | මැයි 10 වෙනිදට මොනවා වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරසිය හෙවත් පළවෙනි සබ් එක අරන් ආව ඔයාලට.පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක් මුලින්ම අරන් ආවේ.මෙච්චර කල් කරේ බයිස්කෝප් එකේ දෙන සබ් බාන එක විතරයි.මටත් හිතුණා සබ් එකක් කරන්න කියලා.මට පොඩ්ඩක් සිංහල ටයිපින් අවුල්,ඒනිසයි මේක මට දෙන්න පරක්කු උණේ,මං දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලක් මට ල…

Dus (2005)

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරසිය හෙවත් පළවෙනි සබ් එක අරන් ආව ඔයාලට.පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක් මුලින්ම අරන් ආවේ.මෙච්චර කල් කරේ බයිස්කෝප් එකේ දෙන සබ් බාන එක විතරයි.මටත් හිතුණා සබ් එකක් කරන්න කියලා.මට පොඩ්ඩක් සිංහල ටයිපින් අවුල්,ඒනිසයි මේක මට දෙන්න පරක්කු උණේ,මං දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලක් මට ලගදි හම්බුනා,ඒකත් බයිස්කෝප් එකට පිංසිද්ද වෙන්න තමා.

ෆිල්ම් එකේ නම උඩ ඉතින් දාල තියෙනවානේ,ආපහු කියන්නම්කෝ.. DUS ෆිල්ම් එක තමා අරන් ආවේ මං මේක 2005දි එළියට ආපු සුපිරි ෆිල්ම් එකක් .IMDb rating තියෙන්නේ 5.5 ක් වගේ.ඒත් මං කියන්නේ ඊට වඩා හම්බෙන්න ඕනේ මේ ෆිල්ම් එකට.සමහර අය සිරස ටීවී එකේ බලල ඇති.මේක මුලින්ම සිරසෙ පෙන්නුවෙ 2005දි තිබුණ මැතිවරණය දවසට පහුවෙන්ද ,පාන්දර 1.30ට තමා ෆිල්ම් එක පටන් ගත්තේ..හැබැයි ඉවර වෙද්දි නම් උදේ 7යිද කොහෙද..ඒ කාලෙ නම් මං පොඩියි..ගිය අවුරුද්දෙනේ A/L කරෙත්.පළවෙනි සබ් එක නිසා අඩු පාඩු ඇති.සමාවෙන්න ඕන්.

කතා ඇති ෆිල්ම් එක ගැන කියන්නම් දැන්.මේක අධ්‍යක්ෂණය,කතාව සේරම anubhav sinhaගේ..Gulaab gang,Ra-One,Cash වගේ සුපිරි ෆිල්ම් කරේ එයා තමා.ඉතින් මේ ෆිල්ම් එක ගැන ඉතින් කතා දෙකක් නෑනෙ..මේකත් සුපිරි එකක් . මේකෙ ඉන්නවා අපි කවුරුත් දන්න සුපිරි නළු නිළියො වන sanjay dutt (සිද්ධාන්ත්), sunil shetty (ඩෑන්), abhishek bachchan (ශිශාන්ක්), zayed khan (ආදිත්‍ය), shilpaa shetty (ආදිතී). මේ ෆිල්ම් එකට සම්මාන 3ක් ලැබිල තියෙනවා.

කතාව ගැන කියනවනම්, සිද්ධාන්ත්, ශිශාන්ක්, ආදිත්‍ය, ආදිතී වැඩ කරන්නෙ Anti-Terrorist Cell (ATC) එකේ..ජම්වාල් කියල මිනිහෙක් මැයි 10 වෙනිදට මිනිස්සු 25000 ක් විතර මරන්න සැලසුම් කරල තියෙනවා. කොහොමද,කොහෙදිද කියල කවුරුත් දන්නෙ නෑ.මේ ගැන හොයන්න ශිශාන්ක්,ආදිත්‍ය කැනඩාවට යනවා.එහෙදි හිතාගන්නවත් බැරි දේවල් සිද්ධ වෙන්නෙ.. තව නම් කියන්නෙ නෑ ඕන්..සේරම කීවොත් ඉතින් ෆිල්ම් එකේ අගයක් නැතිවෙනවනෙ .බාගෙන බලන්නකො ෆිල්ම් එක.මං ආයිත් හොඳෆිල්ම් එකක් අරන් එන්නම්කො. යන්න කලින් කියන්න ඕනෙ.මේ ෆිල්ම් එකේ සිංදු 3යි තියෙන්නෙ.මං ගොඩක්ම ගොඩක් ආස කරන Dus Bahaane සිංදුවට විතරක් සබ් දැම්ම.අනිත් සිංදු 2ත් මරු . මං එහෙනම් යනවා හොදේ..තෙරුවන් සරණයි හැමෝටම…

Dus (2005) on IMDb

 

 

591 MB කොපිය මෙතනින් බාගන්න

ddf30ef9cc6927590f6f1df847e4f7284929ea95 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,129 downloadsDownload Dus.2005.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilumR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලුම් RaNDika (DiL) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,129 downloadsDownload Subtitles44 KB

40 comments

  1. thilina

    ela mcn good luck

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    පළමු උපසිරැසියට තුති……. :)
    දිගටම සබ් දෙමු
    ජයවේවා

  3. Charith Abishek

    Thanx bro........

  4. වරුණ රංගජිත් (වරූ)

    thanks bro...

  5. ලක්ෂාන් නිලංක

    එල සහෝ...පළවෙණ්එකම පට්ටඑකක් දීලා තියෙන්නෙ...ඉස්සර ට‍ිවිඑකේ යනකොට මේක එකපාරක්වත් නොබලා අතාරින්නෙ නෑ....ජය වේවා....දිගටම අපිත්එක්ක ඉන්න......

  6. “චූටී මල්ලි”

    අහ් මේකෙ
    නේ අර ඩස් බහානෙ කර්කෙ ලේ ගයෙ දිල්
    කියන සෝන්ග් එක තියෙන්නෙ
    ඒකනම් පට්ට
    සබට තුති
    ඔබට ජය.......

  7. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks DILUM saho.......digatama sub demu.jayen jaya…………

  8. Ashan ravihansa

    Ela ela mama film ekaka balala tiyenava Mata Dan story eka mataka na bala apahu balanda ona

  9. හර්ෂ ලහිරු

    එලකිරි සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  10. jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ...
    දිගටම වැඩේ කරගෙන යන්න,
    ජයවේවා.

  11. Ayesh

    පලවෙනි සබ් එකට සුභ පැතුම්.. මමනම් ෆිල්ම් එක බලලා තියෙනො.. ආයි ඉතින් කියන්න දෙයක් නෑ.. මැක්සා.. ස්තුතියි..

  12. Darshana

    meka nam patta film eka.. dan sub ekkama balanna puluwan..
    sub ekata thanks..
    good luck

  13. nelum nethanjana

    thanks bro.....digatama yamuu....jaya pathanawa...

  14. HimEshCrEeD

    අම්ම එල එල මගෙ අම්මියො සබට තුති දිගටම සබ් දෙමු..අර සින්හල ටය්පින්ග් සොෆ්ට් කෑල්ල මොකක්ද කිව්වනම් වටිනව :*

  15. Lakmal

    පලවෙනි sub එකට සුබපැතුම් මචං එල එල දිගටම sub දෙමු thanks මචං

  16. gayan

    thanks bro…

  17. sl d

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ…

  18. sumdhu

    thanks මචං

  19. ප්‍රදිප්

    එල සහෝ, ගොඩක්ම ස්තුතියි සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.

  20. namal

    thanks..,

  21. නිර්මාල්

    තැන්ක් යූ වේවා !! :D

  22. දිලුම් රන්දික

    පැන්සල සොෆ්ට් කෑල්ලෙන් සහෝ කරේ..බයිස්කෝප් පේජ් එකේ අයිනේ තියෙන්නේ,උපසිරසි සින්හලට පරිවර්තනය කරන්නේ කෙසේද කියල.ඒ පේජ් එකට ගියාම තියෙනවා සහෝ..ඔයාල දීල තියෙන කමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතී.මගේ ඊලග සබ් එකත්,ලගදිම එනවෝ...

    1. Saketha Pulasthi

      පැන්සල සොෆ්ට්වෙයා කෑල්ලනම් පට්ටයි

  23. Tharindu Perera

    elazzz ahhh..
    palamu vadeta jaya macahnn...

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  25. dilshan

    ela patta film ekakne,man meka kiwwath wage 2005 election dawase tamai mulin beluwe.ammo den awrudu 10 k wennath lagai balala.onna saho man ayeth balanna download karanawa

  26. Saketha Pulasthi

    මම මේ ලගදිත් මේ Film එකේ පෝස්ටර් එක දැක්කා.සිංහල උපසිරසි නැතුව හරි බලන්න ඕන කියලා හිටියේ. දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්. උපසිරසියට ස්තූතියි. :) :)

  27. නලින්

    ස්තුතියි දිලුම් සහෝ!

    ජය වේවා!

  28. Gayan

    Dil Hai Tumhaara (2002) Hindi
    sUBTITLES dENNA pULUWANDA?

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  30. shanaka

    hammata udu patta film aka macho ela niyamai.............

  31. Yushen

    පලවෙනි sub එකට සුබ පැතම්!!!! දිගටම sub දෙන්න !!!

  32. Sanjaya

    Thanks Saho...... Sub walata Bohoma Pin.....

  33. තරුෂ දිනුජය

    දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලෙ නම මොකක්ද සහෝ?

  34. P.K

    Congrads for the 1st one and Thanx for the sub saho...

  35. Lahiru

    thanks bro.. thanks a lot for such a great movies and subs.....

  36. Lahiru

    thanks bro.. thanks a lot for such a great movies and subs...

  37. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදර උපසිරැසියට...ජයවේවා !!

  38. Vishvanath Ariyarathna

    Bro Sub eka Update karanda puluwanda..
    Thanks..

  39. Amiru Wenuja

    උපසිරැසියට බොහොම ස්තූතියි bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.