කතාව ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ.මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. කතාව හිතට අල්ලලා ගිය නිසා උපසිරස දෙන්න හිතුවා. වැරදි තියේනම් සමාවෙන්න. ඔයාලා මේක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් තමා හිතට සතුටු. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු. ජය….. මීට පෙර පළකල ලිපිය… මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන ම…
කතාව ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ.මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. කතාව හිතට අල්ලලා ගිය නිසා උපසිරස දෙන්න හිතුවා. වැරදි තියේනම් සමාවෙන්න. ඔයාලා මේක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් තමා හිතට සතුටු. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු. ජය…..
මීට පෙර පළකල ලිපිය…
මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන මම මේ කථාවට පොඩ්ඩක් විතර සම්බන්ධයි ඒ මේ කථාවේ එන පොරගේ සමහර ගති හරියටම මගේ වගේ තමයි. හැබැයි මගේ ලඟ නැති හොද ගති ගුණ කිහිපයකුත් මිනිහා ගාව තියනවා. (හික්z… මම පොඩි විහිලුවක් කලේ) 😀 මෙම චිත්‍රපටිය 2010 ජනවාරී මාසයේ පිටතට දැම්ම චිත්‍රපටියක්. මේක නිෂ්පාදනය Uday Chopra විසින් සිදු කර ඇති අතර අධ‍්‍යක්ෂණය Jugal Hansraj විසින් කර තිබෙනවා. ඔහු තිර පිටපත් ලියන්නෙක් හා නළුවෙක් වශයෙන්ද බොහෝ සෙයින් ජනප්‍රිය වූ අයෙක්. IMDB ශ්‍රේණි ගත කිරීම් වලින් දැනට 5.5ක අගයක් තිබුනද එහි ජනප්‍රයත්වය 554%කින් (Up 554%) ඉහල ගිහින් තියනවා. දැන් කථාවට බහිමු.
හොදයි මම මේ කියන්න යන කථාව එක්තරා ආදර කථාවක්, එහෙම නැත්නම් වෙනස් ආදර කථාවක් කියමුකෝ. මේකේ ඉන්නවා එක කුමාරයෙක්. කුමාරයෙක් කීවට පෙනුමෙන් නම් ටිකක් පිස්සු(මොංගල්) පාට බුවෙක්. බෝතල් කණ්ණාඩි දාන අමුතු විදියට කථා කරන (අඩුවෙන් කිව්වත් කමක් නෑ) ඒ වගේම ටිකක් ලැජ්ජා ගති ඇති හැබැයි රොකට් එකක් වගේ මොලයක් තියෙන සුපිරි හාදයෙක්. ඔහුගේ නම වෙන්නේ අභය ෂර්මා (Uday Chopra). ඔන්න ඉතින් මෑන් කොලෙජ් යන කාලේ එක කෙල්ලෙක්ට පණවගේ ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඒක කෙල්ලට කියනවා තියා මිනිහා හරියට කෙල්ලට කථා කරන්නෙවත් නෑ. ඒ කෙල්ල තමයි අලීෂා මර්චන්ට්(කවුරුත් දන්න සුරූපිණිය Priyanka Chopra). ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න දවසක් කොල්ලට හම්බ වෙනවා සුරංගනා කථාවල වගේ කෙල්ලව බේරගෙන ඒ කෙල්ලගේ හීන කුමාරයා වෙන්න. අවස්ථාව හරියටම ප්‍රයෝජන ගත්තත් කෙල්ල කිසි උතරයක් නැතිව නින්දට වැටෙනවා. උත්සහය අතාරින්නේ නැතුව ආයිමත් උදේට මල් පොකුරක් එහෙම අරන් කෙල්ලගේ කාමරය ගාවට ගියත් ඒක දෙන්න හම්බවෙන්නෙත් නෑ. එදාම කෙල්ල ඒ කොලෙජිය අතඇරලා යනවා. කොල්ලා තනි වෙනවා. කෝමහරි කොල්ලට ඒ කෙල්ලව ආයිමත් හම්බ වෙනවා. ඒ අවු:7 කට පස්සේ. මම මේ කීව කථාව නිකන් මැද හිස් හිස් වගේ නේ එහෙනම් ඒ හිස්තැන් පුරවන්නයි. මේ කථාවේ ඉතුරු හරිය වන ‘අවු:7 කට පස්සේ හම්බවුන වේලාවේදී කෙල්ල මේ කොල්ලව අදුනගත්තද? මේ කෙල්ල දැන් බැදලද? මේ කෙල්ලව හම්බවෙන්නේ කොහොමද? කෙල්ල මේ කොල්ලත් එක්ක යාලූ වෙයිද?’ යන ඒවායේ සම්පූර්ණ කොටසුත් බලන්න මෙන්න මෙතනින් බාගන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
900 MB කොපිය මෙතනින් බාගන්න 0c2c50f21a6e564fbbb0f0b2c3fd6cfc6d5d0e2d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,629 downloadsDownload Pyaar.Impossible.2010.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චිරංග ශාන්
Subtitles
77 comments
chamila
සරදියල්
එල මචෝ.......
Dinushka Udara | රොකියා
මටනම් හින්දි අරහන් ! නමුත් ඉතින් ප්‍රියන්කා අක්කි ඉන්න නිසා බාගෙන බලමු.
Thnx රන්දික සහෝsw7x
man meka eeye baluwa
pattAravinda
ආදර කථාවක් වගේ බලමු බලමු
super tom cat.
machan ada ude web ekata access karanna beri una.mokada hetuwa?
රන්දික පෙරේරා
@chamila : ආදරය අමාරුද කියන්න නම් මම දන්නේ නෑ. මොකද මට තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනා ආදරය කරන්න. හික්z... :D
@super tom cat. & chamila : උදේ එහෙම ප්‍රශ්ණයක් ගියා නම් ඒක දැන් විසදීලා තියෙන්නේ. ඒකට පිළියමක් ගෝලයයි, ගුරායි එකතු වෙලා ගන්න ඇති. මම දැනුයි මේ ආවේ...
@සරදියල් , Aravinda, sw7x , Dinushka Udara | රොකියා : තෑන්ක්ස් කමන්ට් වලට. ප්‍රියන්කා ඉන්න එකක් මමත් අතාරින් නෑ රොකියෝ... මමත් එහෙමයි.
ජය වේවා...!!!
soysa
Thanks!!!!!!!!!
රන්දික පෙරේරා
@soysa : වෙල්කම් වේවා...
ජය වේවා...!!!
zoniczz
මටනම් කතාව අල්ලල ගියා එල එල :D
රන්දික පෙරේරා
@ zoniczz : නියමයි... කථාව හිතට වැදුනනම් එච්චරයි. ;)
ජය වේවා...!!!
$han
මචෝ මමත් හොය හොය හිටපු භාණ්ඩයක්..තැන්කූ හොඳේ.....
San J
මමත් වැඩිය හින්දි ෆිල්ම් වලට කැමති නැහැ. ඒත් ඉතින් ලව් ස්ටෝරි එකක් හින්දා බාගෙන බලමු. රන්දික මචෝ ලිපියට තැන්කූ.
රන්දික පෙරේරා
@ $han : ඔන්න එහෙනම් අපි හොයලත් දුන්නා, බලලා ඉවරවෙලාත් කමන්ට් එකක් දෙකක් දාලා යනන හොදේ. ;)
@ San J : බැලුවට පාඩු වෙන්නේ නෑ මචෝ. ඇත්තටම ආදර කථාවක් ඒ වගේම හිතට වදින ඇත්තක්. ඒකයි මේක සාමාන්‍ය හින්දි වලින් වගේම ආදර කථා වලිනුත් වෙනස් වෙන්නේ.
අද කට්ටියටම කමන්ට් දාන්න අමතක වෙලාද. අද නම් කමන්ට් අඩුයි. කට්ටිය මේක බාගන්න දාන ගමන් අමතක නොකර කමන්ට් එකකුත් දාලා යන්න. මොකද හැමදාම කියනවා වගේ ඒකතමයි මේ ලිපි ලියන අයගේ ශක්තිය. ඒ වගේම ඉදිරියට දාන ඒවා ගැනත් ලිපි ලියන අයට උදව්වක් වෙයි ඒ ඔබේ පුංචි කමන්ට් එක.
ජය වේවා...!!!
මලිත්
bami bami ,,
පොතේ ගුරා
@රන්දික පෙරේරා ! ඇත්තටම සමාවෙන්න සහෝ ඔයාගෙ ලිපියට කමෙන්ට් අඩු උන එක ගැන..අද උදේ වරුවෙම සයිට් එක ඩවුන් වෙලා තිබුනෙ (මගේ වරදින් ),ඒකයි අද කමෙන්ට්ස් අඩු..ෆිල්ම් එකේ වත් ලිපියෙ වත් වරදක් වෙන්න ඇති කියල හිත අවුල් කරගන්න එපෝ..
Dragon King
Ela ela macha.....thanku wenna ona.....
Uraj Deemantha
හින්දි එකක්..... :D එළ එළ බාමි බාමි...... :)
රන්දික පෙරේරා
@ මලිත් : එළ එළ .. ... ;)
@ පොතේ ගුරා : ඒක තමයි මුල් කමන්ට් අර වගේ ලියවිලා තියෙන්නේ. ගුරුන්ටත් අකුරු වැරදේ කීවාලූ (හික්z..) අවුලක් නෑ සහෝ... ජංජාලේ හැමදාම කොහේ හරි කොනක කොහොමහරි අවුලක් තියෙනවා. ඒක කවුරුත් දන්න රහසක්. ස්තූතිය නැවත ඉක්මනින් යතා තත්වයට ගෙනාවට. ;)
@ Dragon King : නියමයි. වෙල්කම් වෙන්න ඕන... ;)
@ Uraj Deemantha : බාලා ගුණ දොස් විචාරන්නකෝ සහෝ... ;)
ජය වේවා...!!!
kathu
රන්දික මහත්තයත් අපූරු හින්දි film එකක් ගෙනත් තියෙන්නෙ. දැනට films 4ක් බෑවෙනවා. එකනිසා මෙක ටිකක් පහු කරනවා.. copmuter එක ගැනත් ටිකක් හිතන්න එපැයි.. Thank you..
රසිකයෙක්
මේක original dvd rip එකක්ද?
මම දන්න විදිහට නම්තමා දෑනට ඈවිත් තියෙන සීඩ්ස් වෑඩිම & හොදම
copy 1.
මෙහෙම කිව්ව එකෙන් වරදක් වෙනවනම් සමාවෙන්න.
ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටිමි!SPND
ela ela tnx bro
asitha perera
Thanx Randika Soho....
"My name is Khan".............?????රොයිලි
ඔන්න එහෙනම් මාත් බෑවා සහෝ. ස්තූති වෙන්න ඕනා. සමාවෙන්න ඕනා කමෙන්ට් අඩු එකට. :P
shan d
thanx 4d info macho
machn me site ake dana hidi filmz wala english subs tornt akema tiynawada??Anonymous
OYA GENA DUKAI
Nimmi
Aiyala ekathuwela Hoda wada needa denne. Every one will be Great-full to you!!!!!!
කොල්ලද? බල්ලද?
මේ ප්‍රියන්කා නම් හෙන සෙක්සි වගේ නෙද?
DK
maxxa movie 1. Tnkz dude for the review.
Harsha
ස්තුතියි සහෝදරයා..
දසුන්
Wake up Sid කියලා ෆිල්ම් එකක් තියෙනවා. රන්බීර් කපූර් රඟපාන්නෙ.ලස්සන ෆිල්ම් එකක්.
Anonymous
Wake Up Sid oneeeeeeeee
මල්$han
අෆ්ෆේ අෆ්ෆේ කාලේකින් බලපු හොඳ බයිස්කොප් එකක්...මං නම් අර ටානියා නංගිට මාර ආසයි..එයා මාර කියුට් අෆ්ෆා...
asitha perera
Patta film eka .... elama kiri..
thnx baiscopelk.comRuki
Ko sinhala sub naa ne.
Nipun
Sira film eka thank you...........
sajith
tikak gon kathawak thmai, bt lassanai. kohomath hindi film bahuthrayak ehemane. meloke wenna bari dewalmai ewaye wenne. priyanka akkage andun thamai tikak awul. man hithanne naa awurudu 7ka duwek inna amma kenek ehema andi kiyala. film eke kohewath naa eya danissai, krai hariyata wahenna andala inna. apita nam ewa awulak naa. moko balanna akamathi dewal nemei ne.;-)
monawa wunath film eka lassanata gahala thiyenawa. baiscope sinhalen team ekata godak pin.charitha
patta film eka priyanka wow amazinggggg
raji
ප්‍රියන්කාගේ තව onee......
thanks boss.Ramraj
ප්‍රියන්කාගේ නම් ඉතිං හිංදි වලට අකමැති උනත් බලනවානේ. ඔන්න මම මේක බැලුවා. හැබැයි වීඩියෝ සෙන්ටර් එකකින් අරගෙන. කොහෙන් බැලුවත් ඉතිං අපි බයිස්කෝප් සිංහලෙන් එක්ක ඉන්නවනේ.
SAMA
thanks....
uditha2sanjaya
ela
Ramal dayanaka
Good work
Pujaniyai Adare
ko meke sinhala sub title nehe ne
shon
ko meke sinhala nane
wow
WOW, MARU :D
isuru
1st wadeyta suba pathum digtama subs demu
tharanga
පළමු උපසිරස ගැනිවිමට සුභ පැතුම්! දිගටම සබ් දෙමු
ganidu
තෑන්ක්ස් වේවා!
amilatk
jayen jaya
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ආදරය අමාරුද? ne me site akat ennane amaru.......... :(