ඔන්න මේ අරගෙන එන්න සූදානම අතිශයින්ම වැඩි හිටියනට පමණක් බලන්න පුලුවන් චිත්‍රපටයක්. 2012 කියල නමේ යොදා තිබ්බට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපධයේදි. අපේ රටේ වගේ නෙමෙයිනෙ අවුරුදු 17, 18 වෙනකොට ඇමරිකාවෙ තරුණ තරුණියන්ගෙ වැඩ. එයාල ඒ වයසට එනකොට ජීවත් වෙන්නෙ එයාලගෙම…
ඔන්න මේ අරගෙන එන්න සූදානම අතිශයින්ම වැඩි හිටියනට පමණක් බලන්න පුලුවන් චිත්‍රපටයක්. 2012 කියල නමේ යොදා තිබ්බට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපධයේදි. අපේ රටේ වගේ නෙමෙයිනෙ අවුරුදු 17, 18 වෙනකොට ඇමරිකාවෙ තරුණ තරුණියන්ගෙ වැඩ. එයාල ඒ වයසට එනකොට ජීවත් වෙන්නෙ එයාලගෙම ලෝක වල. අමුතුම සංස්කෘතියක් කොටින්ම කියනව නම්. ඉතින් මේකෙ තියෙන්නෙ ඒ වගේ වසන්ත නිවාඩුවට තරුණ සුරූපී කෙල්ලො හතර දෙනෙක්ගෙ චාරිකාවක් ගැන.
පිටපත හා අධ්‍යක්ෂණය Harmony Korine ගෙන්, ඔහු මේ වගේ තරුණ තරුණියන්ගේ දුරාචාරය සිනාමා ලොකයේ සටහන් කරන්න රුසියෙක්. මීට පෙර මේ වගේම සිනමා ලොවට ආව Kids (1995) ඔහුගේ පිටපතක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ James Franco. 127 Hours (2010), Oz the Great and Powerful (2013), වගේ සිනමා පටවල අපි දැක්ක නළුව මොහුමද කියල හිතාගන්න බැරි තරමටම ස්වරූපය හා රංගනය වෙනස් කරගෙන තියනව ඔහු චරිතයට ඔබින පරිදි. අතිශය විශිෂ්ට වෙස් මාරුවක් කිව්වොත් වඩා හරි. උසස් පාසලේ සුරූපිනියන් ලෙස රංගනයෙන් දායක වෙන්නේ Selena Gomez, Vanessa Hudgens, Ashley Benson, Rachel Korine මේ අය ගැන නම් ඒ තරම්ම කියන්න දෙයක් නැහැ මොකද සිනමාව තුල වගේම සංගීතය කියන ක්ෂේත්‍රවලත් නමක් තියන උදවියනේ. මේ සිනමා පටය IMDB 6.3ක අගයක් ලබා තියනව. අයත් වෙන්නෙ අයත් වෙන්නෙ විනෝදාත්මක, අපරාධ හා නාට්‍යමය කියන ගණයන් වලට. ඩොලර් මිලියන 5ක වියදමක් දරා උපයාගෙන ඇති Box Office ආදායම $31,724,284ක මුදලක්.
හරි එහෙනම් කතාව මෙන්න මෙහෙමයි, ෆේත්, කැන්ඩි, බ්‍රිට්, කෝටි කියන්නෙ තවම ඉගෙන ගන්න හොද මිතුරියන් හතර දෙනෙක්. ෆේත් මේ අයගෙන් ටිකක් වෙනස් ආගම දහමට එහෙම ලැදී. කොහොම වෙනස් උනත් ඉතින් මත් බව මේ හැම දෙයක්ම පරයා නැගෙනවනේ… 😉 නමුත් මේ හැමෝමට තමන් දැනට ගෙවන ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. ඒ හැමෝමට ඕනෙ වෙනසක්. ඔන්න ඉතින් මෙයාල වසන්තය ගෙවන්න සැලසුම් කරත් සල්ලි නැහැ. සල්ලි ඉවර වෙලා පිස්සු නටලම අනික් අය. නමුත් මේ අයගේ එකම බලාපොරොත්තුව මේ නගරයෙන් කොහෙට හරි නිවාඩුවකට යන්න. ෆේත්ට හොරා අනික් තුන්දෙනා ක්‍රියාත්මක වෙනව. ඒ සල්ලි හොයා ගන්න. ඉතින් මෙයාල තමන්ගේ දේශකයෙකුගේ වාහනයක් හොරෙන් අරගෙන එහෙම යනව ආපනශාලාවක් මංකොල්ල කන්න, වැඩේ සාර්ථකයි. සල්ලි ගොඩක් ලැබෙනව. ඉතින් ඔන්න සැලසුම් කරපු විදිහටම මේ උදවිය යනව මත් බව, ලිංගිකත්වය හා අපරාධයන්ගෙන් ගහන මේ වගේ උසස් පාසල් වල උදවිය වසන්තය ගත කරන්න උමතු වෙරළ ප්‍රදේශයකට. මෙහෙදි රැප් ගායකයෙක් වන “ඒළියන්” අදුන ගන්න ලැබෙනව, ඒක නම් වෙන්නෙ මාර අකර තැබ්බයක් එහෙම වෙලා. කොහොම කොහොම හරි මේ වසන්තය එයාලගේ ජීවිතය තනියකර වෙනස් කරනව ඒ කොහොමද කියල ඔයාලම බලාගන්න.
එනම් මේ සලරුවේ හොඳ පිටපතක් ආව ගමන් මට ලබාදුන්න විකිය සහෝදරයටත් බොහොම ස්තුතියි වන්ත වෙනව. ඒ මගන්ම ඔන්න නොකිව්වයි කියන්න එපා මේක බලන වෙලාවට පොඩි ඈයෙ ලගනම් තියාගන්න එපා. භාවිතා කරන භාෂාව පවා අන්තිම නරකයි. එහෙනම් තවත් උපසිරැසක් සමඟ හමු වෙමු. සැමට ජය…!
තවත් උපසිරැසක් සමගින් හමුවෙනතුරු හැමෝටම ජය.
ප:ලි 450 MB (BR) පිටපතට අදාලව නැවත උපසිරස යාවත්කාලීන කරන ලදී
450 MB (BR) කොපිය මෙතනින් බාගන්න
5cab04474cbbb91d7399aa94ffefd26b6ee66d77670 MB (BR) කොපිය මෙතනින් බාගන්න
f1c361ed37b8ad78e61cebc5b7194e19b4246635 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,497 downloadsDownload Spring-Breakers-2012-www.baiscopelk.com_.rar315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
115 comments
lasidu
sampath
මචන් ඔයා 450MB කොපියේ සබ් එකම තමයි 670MB කොපියටත් දාලා තියෙන්නේ… මම බා ගත්තෙ 670MB කොපිය.. මම හිතන්නේ ඒකයි මේ අවුල
ganidu
නියමයි සබ් එක දෙනකම් උන්නේ
ccnp
Thanks
naleen
niyamai saho,digatama demu subs
amilatk
jayama wewa!!!
tharanga
එල මචෝ Selena Gomez නගා ඉන්නවා නේ අනිවා බලනවා
chamath cafe
ජය වේවා!
kalana
jayen :) jaya
sampath
jaya wewaaa... thanks
zumo man
elazzz thnxzzzz
සමීර කරුණාරත්න
විකිය අයියට බොහොම ස්තුතියි වන්ත වෙන්න ඕනෙ ලෙඩ ගානෙ ඉදගෙන මේකෙ පෝස්ට් එක එහෙම හදල සබ් එක දුන්න ගමන් ඔබට ලැබෙන්න සැලැස්සුවට...
kalinga
පට්ට මචෝ අනිවා බලනවා
mihin ලංකා
ජයම වේවා සමීර මචෝ
upali
ela ela ela
quik
thanks
h[A]s
බොහොම පින් සහෝට
rusuru | රුසිරු
අනිවා බලනවා සහෝ මේක නම් , ඉදිරියටත් සබ් දෙන්න ලැබේවා
ositha
niyamama kathawak ne ela
shann
වා,,,ව්
මම ආසම නිලියෙක් සහ නළුවෙක් ඉන්නේ
නියමෙටම ඇති
chami
thnxxxxxxxxxxxxxxxxxxxx
hh
maru saho
frenando
thnx lot :P
vee
mamath download karanawa
අසංක
නියමයි සමීර
jack
එල මචන්. බොහෝම ස්තුතියි සබ් එකට.
කැළුම්
සබ් එකට බොහොම පින්
dilan
thQ :D
Akila
aniwa balanawa saho
නලින්
නියමයි සමීර මලේ!!
ජය වේවා!!
g-a-n-d-u
නියම පොරක් ආව ගමන් සබ් දීලා ඔහොම යන්
wow
wow,, maru :D
Ashain
ah ha...patta....apit itin tharuna kollo ne...thank you saho...jaya
Sanjaya
පට්ට බයිස්කෝප් එකක් වගේ, බලමු බලමු... බොහොම ස්තුතී සමීර සහෝ...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පට සිරි මචෝ...
මේකනම් දෙනකම් බලාගෙනම උන්නු එකක්....
ඉවසිලි වැඩි කමට මම හැදුවේ නොදන්නා අන්ගිරිසියෙන්ම බලන්නයි....
වෙලාවට දුන්නේ මචෝ.....
මේකත් නිකන් ප්‍රොජෙක්ට් එක්ස්,
හැන්ග් ඕවර වගේ ඇති නේද....
නියමයි මචෝ...
ජය වේවා...!!!“චූටී මල්ලි”
අම්මෝ වෙලාවට 18 පැනලා
නැත්තන් බලන්න වෙන්නේ නෑනෙ ( නොබලම ඉදියි :) )
එල එල ආපු ගමන් දුන්න එකනම් වටිනවා
සබට තුති
ආ.. කියන්න බැරි උනානෙ මන් මේ කොටන්නෙ
මගෙ 700 වෙනි කොමෙන්ටුව මයෙ හිතේ
මට හරිම සතුටුයි ඒ ගැන
ඔබට ජය.........චින්තකයා
thankx machan subs walata (y)
dushman
thaks bohoma pin
tharindu
kathavanam maxxahhhh athi kyla hithenava..onna ehenam banna damma......thanks thansks,,,sub ekatah.....puluvananm 24 season 1 eke idala sub dennako............plsssss
dananjaya
machan mata sub eka ganna ba kauruhari help me plz......
Uraj Deemantha
හෆ්ෆා..... මෙන්න අපි වගේ පොඩි ලමයින්ට බලන්න හොද නැති එකක් දාලෝ....... :P
ravi70
onna banawoooo.jayA
sampath
මචන් සබ් වල පොඩි අව්ලක් තියනවා වෙලවට නෙව්යි වැඩ කරන්නේ... මට විතරද මේ අවුල.. මම ඔක්කොම හරියට කලා... මොකද ඒ...??
sampath
මචන් ඔයා 450MB කොපියේ සබ් එකම තමයි 670MB කොපියටත් දාලා තියෙන්නේ... මම බා ගත්තෙ 670MB කොපිය.. මම හිතන්නේ ඒකයි මේ අවුල...
Harsha Lahiru
Thanks Bro
දිනුක මධුශාන්
හපොයි මම හිතුවේ නැහැනේ මේක 18+ එකක් කියලා. කැමරා කොපියක් බාල තිබුනේ එත් කොලිටි නැති නිසා බැලුවේ නැහැ. දැන්නම් හොඳ කොලිටි එකක්ම බලතහැකි.. Selena Gomez ඉන්නවනම් නොබලා කෝමෙයි ;) බොහොම ස්තුතියි සමීර සහෝ! ජයවේවා!
Sanjaya
හෆොයි 450mb එකෙත් සබ් 1 වැඩ නෑනෙ.
movan
thanks for the sub
indika
thnx sub 1ta...
Dharshana
Thanks....
Lahiru
patta bn..
subtitle download karanna bene bn..
download karapu kenekta puluwan nam mata mail karanawada???
[email protected]
Thanks macho...
Advertisement

ජය වේවා! බොහොම පින්