Watch Trailer

Queen of the Desert (2015) with Sinhala Subtitles | වැලිකතරේ රූමතිය [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මේ පාර මම අරගෙන ආවේ Werner Herzog ගේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක්. කවුරුත් එයා අඳුරනවා ඇතිනේ. IMdb අගය 7.8 ලබාගෙන තියෙන Grizzly Man , 7.3 අරගෙන තියෙන Rescue Dawn සහ 7.4 ක අගයක් ලබාගෙන තිබෙන Cave Of Forgotten Dreams යන චිත්‍රපට එහෙම අධ්‍යක්ෂණය කලේ මෙයා තමයි. ඒ චිත්‍රපට වගේ හොඳ එකක් තමයි මේ දීලා තිය…

Queen of the Desert (2015)

ඔන්න මේ පාර මම අරගෙන ආවේ Werner Herzog ගේ තවත් විශිෂ්ඨ චිත්‍රපටයක්. කවුරුත් එයා අඳුරනවා ඇතිනේ. IMdb අගය 7.8 ලබාගෙන තියෙන Grizzly Man , 7.3 අරගෙන තියෙන Rescue Dawn සහ 7.4 ක අගයක් ලබාගෙන තිබෙන Cave Of Forgotten Dreams යන චිත්‍රපට  එහෙම අධ්‍යක්ෂණය කලේ මෙයා තමයි. ඒ චිත්‍රපට වගේ හොඳ එකක් තමයි මේ දීලා තියෙන්නේ.  වැඩිය කතා නැතුව සලරුව ගැන කතා කරමු.

2016-03 මාසේ නිකුත් උනු මේ චිත්‍රපටය වර්ගීකරනය කරලා තියෙන්නේ චරිතාපදාන,නාට්‍යමය, සහ ඉතිහාසය කියන කොටස් වලටයි. ඉතින් එහෙම කිවුවම තේරෙනවනේ මේකෙ ක්‍රියාදාම එහෙම නෑ කියලා. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය ගෙඩෘඩ් බෙල් කියන කාන්තාව. වංශවත් පවුලකින් පැවත එන ඇයව වැඩිදුර අධ්‍යාපන සඳහා ඇගේ කැමැත්ත පිට ඇයගේ මවගේ සහෝදරිය ගාවට යවනවා. එහිදී ඇයගේ ආරක්ශාවට තරුණ කොල්ලෙක්ව තමයි දාන්නේ. ඉතින් ඔහොම කාලය ගෙවී යද්දී මේ දෙදෙනා ආදරයෙන් බැඳෙනවා. ඉතින් ඇයගේ පියා මේ සම්බන්ධයට අකමැතියි කියලා ලියුමක් එවනවා. මේ ගෙඩෘඩ් තම පියාව කෙසේ හෝ කැමති කරගන්න කියලා හිතාගෙන ආපහු ගෙදර යනවා. ඔය අතරේ මේ දුකට අර කොල්ලා ගලකින් පැනලා මැරෙනවා. එතනින් පසුව ඇය සදාකාලිකවම තනිවෙලා සංචාරකයෙක් විදිහට මැදපෙරදිගට යනවා. එහිදී ඇය බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලය සමග සම්බන්ධ වෙනවා.

ඉතින් දැන් ඇය සංචාරකයෙක්, ලේඛිකාවක්, පුරාවිද්‍යාඥවරියක්, ගවේශනය කරන්නියක් සහ දේශපාලඥයෙක්  ලෙස ඇගේ තනිකඩ ජීවිතය ගෙවෙන හැටි ගැන මේ චිත්‍රපටය පුරාවට ඉතා මනරම් අයුරින් පැහැදිලි කර පෙන්වනවා. තම පෙම්වතා අහිමි උනාට පසුව ජීවිතය ඉදිරියට ගෙනයන හැටි එහෙම මේ කතාවේ ඉතාමත් හොඳට පෙන්වලා දීලා තියෙනව. තව කියන්න දෙයක් තියෙනවා, මේකෙ ඉන්නවා ලෝකයේ ප්‍රධාන චරිත දෙක තුනක්, ඒ තමයි වින්ස්ටන් චර්චිල්, අබ්දුල්ලා ( පසුකලෙක ජෝර්දානයේ රජු ඌ කෙනා), ෆයිසාල් ( පසුකලෙක ඉරාකයෙ රජු ඌ කෙනා). ඉතින් මේ ආදී තොරතුරු ගොඩාක් මේකේ තියෙනවා, ඒවගේම මේකේ නළු නිලියොනම් අඳුරනවා.

James Franco, Nicole Kidman, Robert Pattinson, Damian Lewis වැනි අපි හැමෝම අඳුනන අය තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඉතින් මේ කතා කලා නැති කියලා හිතනවා. හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය අරගෙන බලන්න කියලා. එහෙනම් තවත් චිත්‍රපටයකින් ඉක්මනට හමුවෙමු.

කමෙන්ට්නම් දැන් ඇත්තෙම නෑ, අපි කරන දෙයින් සතුටක් ලැබෙන්නේ ඔයාලා දෙන (කමෙන්ට් එකෙන්, ඉතින් ඒ නිසා සබ් එක බාගෙන යන ගමන් පුලුවන්නම් කමෙන්ට් එකක් තියලා යන්න).

Queen of the Desert (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Queen.Of.The.Desert.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,451 downloadsDownload Queen.Of_.The_.Desert.2015.Baiscopelk.com_.rar43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,451 downloadsDownload Subtitles43 KB

56 comments

  1. Krishan NiShalya

    niyamai...
    Thanks sub ekata...
    GOod Luck..!
    digatama karagena yan....
    ☺☺☺☺☺☺

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ...

    2. Nishantha

      Thanks for subtitle...download link ekak nadda..

    3. Rakitha Ranathunga

      ඇයි සහෝ ඔය උඩ තියෙන්නේ මෙතනින් බාගන්න කියලා...ආයෙත් සැරයක් බාලන්නකෝ

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ...

  3. Madusha Dulanjana

    ela machan thnx

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ...

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  5. widuranga

    thanx brooooo

    1. Rakitha Ranathunga

      ස්තූතියි

  6. Darshana

    Sub ekata thanks saho..

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ...

  7. Ishan Madusha

    ස්තුතියි සහෝ sub එකට

  8. raveen

    sub ekata thanks bro

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ...

  9. නිරෝෂ්

    ස්තුතියි රඛිත.සබ් දෙනකම් බලන් හිටපු චිත්‍රපටියක්.ජයවේවා !

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ....

  10. අසංක ප්‍රදීප් රණතුංග

    ලස්සන කතාවක්. වැදගත් චිත්‍රපටයක්. බොහොම ස්තුතියි. උපසිරසියට.

  11. yasith

    thankx for the sub bro

  12. වයන්ත

    සුපිරිම සුපිරි ෆිලුමක් වගේ ගෙනල්ල තියෙන්නෙ,
    මමත් වඩා කැමති මේ වගේ නිර්මාණ වලට තමා. ගොඩක් ස්තුතියි උපසිරසට,
    දිගටම මේ වගේ හොඳ නිර්මාණ අරගෙන එන්න එහෙනං,
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  13. asanka

    එල තමයි . thank`s මචන්

  14. Udara Damith B\K

    ගොඩක් ස්තුතියි උපසිරසට

  15. sam

    niyamai, thank you

  16. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ.ස්තූතියි සබට.

  17. Seo spider

    Wenasma kathawak. Thank you.

  18. Ayesh

    Thank You

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ....

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Rakitha Ranathunga

      ස්තූතියි සහෝ....

  20. Ashoka Rathnayaka

    This comment for the admin of the website. Someone, Please inform them about this if they didn't notice.
    Please add the comment window to be appeared after click on Download button.
    So that everyone has to comment before download the sub.
    After that you'll get many comments.

    1. Rakitha Ranathunga

      අපිට එහෙම අවශ්‍ය නෑ සහෝ...
      කැමති කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා යයි...

  21. තනිකඩ කොල්ලෙක්

    Tnx bokka

  22. Lc Sandaru

    tnx bro

  23. sumith

    thanks

  24. bathiya

    ela ela bro keep going...

  25. NALIN

    Thanks Machan

  26. අසිත

    එලම සහෝ තෑන්ක්ස්.
    Nicole Kidman inn ewa atharinne na...
    meka denakam hitiye

  27. Dewaka

    thank you very much...

  28. Rangana Prabath

    Thanks bro sub ekata.... goog luck

  29. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “රඛිත රණතුංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ

    මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  30. Manura Sathsarindu

    thnx saho

  31. NIRO

    thnx bro lipiya nam patta film ekath ehema athi...ela

  32. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. asanka wijerathne

    Ela broo... elama fim ekak, sub ekata thanks!!!

  35. nidi

    Rakhitha, supiri wedak supiriyata karala. thanks! wetena commentswalinma sarthakathwaya manina epa. ape jathiyama wiwechnaya karanna misa prasansa karanna sudanam ekak neweine.anith karanawa thamai mama nam film eka balala iwara wela thama comment eka danne. ehema hithagena inna samahara ayata oka amathaka wenawada danneth nehene, eka honda nethi wunata. site eke ayawa sanasanna thawa films godakata subs denna, digu gamanak yanna menna Assiri!

  36. K G Danushka

    ela saho.thanks

  37. කවිදු පෙරේර.

    පට්ට රඛිතයෙ..

  38. Ruchira Senevirathne

    patta

  39. wiki

    tHANKS

  40. Mahesh ruwan

    bohoma sthuthi sub ekata good luck

  41. kaveesha bro

    thanks sub dunnata bro

  42. ricadodamien

    Beautiful movie, Thank U Rakitha Brother & baiscope team for the sub, all the best to baiscope team......

  43. Devindamovie

    මෙම උපසිරැසි ගැන්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. තව දුරටත් මේ කාර්යය කරගෙන යාමට සුබපැතුම් ඔබට

  44. Anonymous

    The Qeens chinese movie ekatath subtitles dennajo