Watch Trailer

Quick (2011) AKA Kwik with Sinhala Subtitles | ජරමර පිට ජරමර [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම සුබ දවසක්.සෑහෙන කාලෙකට පස්සෙ තමා බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උනේ.මේක කොරියන් සලරුවක්. ටිකක්නම් පරණයි.හැබැයි සුපිරි.Action, Comedy, Thriller කාන්ඩ යටතෙ තමා වර්ග කරල තියෙන්නෙ. 2011 ජූලි මාසෙ තමා තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය විදියට 5.9/10 අගයක් අරගෙන තියනව. මේක පැයයි විනාඩි 23 ක් පු…

කොහොමද ඉතින් කට්ටියටම සුබ දවසක්.සෑහෙන කාලෙකට පස්සෙ තමා බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උනේ.මේක කොරියන් සලරුවක්. ටිකක්නම් පරණයි.හැබැයි සුපිරි.Action, Comedy, Thriller කාන්ඩ යටතෙ තමා වර්ග කරල තියෙන්නෙ. 2011 ජූලි මාසෙ තමා තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය විදියට 5.9/10 අගයක් අරගෙන තියනව. මේක පැයයි විනාඩි 23 ක් පුරා දිවෙනව.

පටන් ගද්දිම බයික් සෙට් එකක් ටවුන් එකක රවුන් ගහන තැනකින් පටන් ගන්නෙ.කට්ටිය හිතේ හැටියට බයික් වල යන්නෙ.හැන් ගි-සූ තමා සෙට් එකේ නායකය වාගෙ යන්නෙ. ඒ පස්සෙන් කෙල්ලෙකුත් බයික් එකක පන්නගෙන එන සිද්දියක් තියනව බලන්නකො. සෙට් එක මෙහෙම යන එකෙන් මෙතන ලොකු අනතුරක් එකක් වෙනව. ඊට පස්සෙ කතාව අවු.6 කට පස්සෙ.දැන් හැන් ගි-සූ ඒ කියන්නෙ බයික් සෙට් එකේ චරිතෙ නිකන්ම කුරියර් කොල්ලෙක්. නිකන්ම කීවට හැබැයි සුපිරි BMW බයික් එකක්නම් තියනව. මේ වන්ඩියෙන් තමා කුරියර් වැඩේ කරන්නෙ. මෙයාට තැනකට පාර්සලයක් දෙන්ඩ යන්න වෙනව. එතෙන්ට ඒක දීල එලියට එද්දිම එතන බෝම්බයක් පුපුරනව. එතනින් එද්දි එයාගෙ බොස් කතා කරල තව කුරියර් වැඩක් දෙනව.මේ වෙද්දි බෝම්බෙ පුපුරපු එකට හැන් ගි-සූව පොලිස්සියෙ සැක කාරයෙක් වෙලා.බොසා දුන්න කුරියර් වැඩේට ගිහිල්ල බලද්දි කවුරුවත් කුරියර් වැඩකට කතා කරල නෑ. ඔහොම ඉද්දි මෙන්න කෙල්ලෙක් ඇවිල්ල බයික් එකට නගිනව. නැගල විනාඩි 20 න් තැනකට ගෙනිහින් දාන්න කියනව. පස්සෙ තමා කොල්ල දැන ගන්නෙ කෙල්ල තමා කතා කරල තියෙන්නෙ කියල. දැන් ඉතින් කොල්ල කොහොමද මේ කෙල්ලව එක්ක යන්නෙ. ඇයි ඉතින් එක හෙල්මට් එකනෙ තියෙන්නෙ මොනා කරන්ඩත්. කොහොම හරි කෙල්ල ඒක අරන් දාගන්නව.දා ගත්ත ගමන් හෙල්මට් එකේ ටයිමර් එකක් යන්ඩ ගන්නව. ඒක වැඩියෙ ගානක් ගන්නෙ නෑ.යද්දි මෙන්න ටැන්කි කවරෙ දන්නෙ නැති ෆෝන් එකකට කෝල් එකක් එනව. ඒකෙන් කෙනෙක් කතා කරල කියනව.දාගෙන ඉන්න හෙල්මට් එකට බොම්බයක් හයි කරල තියෙන්නෙ ගලවන්ඩ හැදුවොත් පුපුරනව කියල.පරණ හෙල්මට් එකට බොම්බයක් හයි කරල ඒකත් ලග කාර් එකක් උඩ තියල තියෙන්නෙ කොල්ලට පේන විදියට.කොල්ලට කියනව 10 ගනින්ඩ කලින් යන්ඩ කියල නැත්තන් ඒක පුපුරවනව කියල.කොල්ල ගනන් ගන්නෙ නෑ 10 ට ගැනල බොම්බෙ පුපුරනකන්ම. හැබැයි හෙල්මට් එකේ බෝම්බෙ පිපුරුවට පස්සෙනම් දැන් දෙන්නම ඩිම් වෙලා.දැන් කොල්ල අහනව මොකද්ද කරන්න ඔනෙ කියල.ඊට පස්සෙ තමා කූරියර් වැඩ වගයක් බාරදෙන්නෙ හැන් ගි-සූට. දැන් පොලිස්සියත් මේ පස්සෙන් පන්නන්ඩ පටන් අරන්. කුරියර් කොල්ලට පොලිස්සියෙන් බේරෙන්න පුලුවන් වෙයිද?මොනවද මේ කරන්ඩ කියන කුරියර් වැඩ?ඇයි මේකට හැන් ගි-සූම අල්ල ගත්තෙ? හැන් ගි-සූ එක්ක ඉන්න කෙල්ල කවුද?කස්ටිය එහෙනම් බලන්නකො ෆිලුම.ජරමරම ගොඩක්. ආ තව හොදට හිනා වෙන්නත් පුලුවන් ඈ. එහෙනම් කස්ටිය කොමෙන්ටුවකුත් දාගෙනම යන්ඩ හොදේ. කට්ටියටම සුබ දවසක්!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

2,931 downloadsDownload Quick-2011.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DeshanCHathuranga-e1483486185437.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දේශාන් චතුරංග

Subtitles

2,931 downloadsDownload Subtitles32 KB

28 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. krishanmadusanka

    the x files sesson 3 ta sub dena ekata godak thanks saholata

  4. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    බුදු සරණයි

  5. kanchana777

    me film gaththa kenek innwnan kiynna plz gatte kohomda kiyla

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. gihan perera

    Thanks bro....good job and well done...keep continue it...god bless you...

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Gihan9755

    Thanks dear

  11. sublove

    bohomath sathuthi me upasirisiya apita labadunnata

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දේශාන් සහෝ.
    ජයෙන් ජය.

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. Prasad jayaselara

    Sub eka soyaagatga nohaka kiyalaa watenawane

  15. Haashan Dhanushka

    thnxxxxxxxx

  16. malith

    Ela ela

  17. navodanurada

    thanx bro

  18. AsithaDilruwan

    ela ela saho thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  21. Thiran Madumal

    Sub ekata tanks bro..eth sub eka hariyata set wenne na.timing awul..

    1. Deshan Chathuranga

      Saho bluray copyyatanam set una hariyata sub eka.

  22. madushangamage

    thankes bro

  23. Chulender kasun

    සබ් එකට බොහොම ස්තුතියි සහෝදරයා ...

  24. yasith Maduran

    Thanks to all

  25. Vijitha Rathna (විජ්ජ)

    Thanks for the sub

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. Vinuth

    ❤️❤️