Watch Trailer

Radius (2017) Sinhala Subtitles | වුඩ්මෝ ප්‍රදෙශයෙ අභිරහස් මරණ දාමය [සිංහල උපසිරසි සමඟ]

පැමිණ සිටින සියළුම දෙනාගෙන්ම අවසරයි. මං අද පැමිණ සිටින්නෙ මාගෙ 5වෙනි උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කිරීමටයි. Movie එක ගැන මුලින් සඳහන් කරන්න කලින්, මම කැමති මේ අවස්ථාව baiscopelk අඩවියෙ හැමෝටම මට මෙ අවස්ථාව ලබාදීම ගැන ස්තුති වන්න. විශෙෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තුතියි කරන්න ඔන, මොකද ඒ සහෝදරයා ලබා…

පැමිණ සිටින සියළුම දෙනාගෙන්ම අවසරයි. මං අද පැමිණ සිටින්නෙ මාගෙ 5වෙනි උපසිරැසි නිර්මාණය ඉදිරිපත් කිරීමටයි.

Movie එක ගැන මුලින් සඳහන් කරන්න කලින්, මම කැමති මේ අවස්ථාව baiscopelk අඩවියෙ හැමෝටම මට මෙ අවස්ථාව ලබාදීම ගැන ස්තුති වන්න. විශෙෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තුතියි කරන්න ඔන, මොකද ඒ සහෝදරයා ලබා දුන්න උපදෙස් ගොඩක් උදවු වුනා මට මෙම sub එක කරන්න.

හොඳයි. අපි එහෙනම් movie එක දෙසට හැරෙමු. මෙය imdb වල 6.2 ක් ලබාගෙන තියෙන sci-fi/ thriller ගනයට වැටෙන එකක්. අනිත් එක මම මෙය තෝරා ගැනීමට හේතු වුනෙ මෙහි කතා තේමාව. අනිත් එක අපි හිතන්නෙවත් නැති දෙයක් තමයි අන්තිමට වෙන්නෙ. (හැබැයි ඉතින් කතාව ගලාගෙන යන ආකාරය සමහර අයට දිරවන එකක් නැ මං හිතන්නෙ).

මෙහි සිදුවීම විස්තර කරනවා නම් Liam hartwel හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසු අවදිවන්නෙ සෑම දෙයක්ම අමතකව. (මොහුට මුලින් නමත් අමතක වෙලා තමා තියෙන්නෙ). ඒ වගේම ඔහු මුහුණ දෙන අනිත් භයානක සිදුවීම නම් ඔහු අසලට පැමිණෙන සෑම ජිවියෙක්ම (මනුෂ්‍යයෙක්/සතෙක්) මරණයට පත්වීම. මෙහිදි මොහුට කාන්තාවක්ද හමුවන අතර විශ්මයට කරුණ නම් ඇයට මොහු නිසා කිසිදු හානියක් වෙන්නෙ නැහැ. ඒ වගේම මැයටද සෑමදේම අමතක වී ගොස්ය. ඉතින් මේ සිදුවීම පාද කරගෙන තමයි කතාව ඉදිරියට යන්නෙ. මම මේ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ මේ ටික ඇති වෙවි මම හිතන්නෙ movie එක ගැන අදහසක් ගන්න.

ඉතින් liam hartwel කියන්නෙ කවුද? මොහුට මේ සිදුවන අභිරහස් සිදුවීමේ තේරුම කුමක්ද? ඔහුට සියල්ලම අමතක වී ඇත්තෙ ඇයි? මොහුට හමුවන කාන්තාව කවුද? ඇයට මොහුගෙන් හානියක් සිදු නොවන්නෙ ඇයි? ඇයටත් සියළුම සිදුවීම් අමතකව ගොස් ඇත්තෙ ඇයි? මේ වගෙ ප්‍රශ්න ගොඩකට පිළිතුරු සපයා ගන්න මෙය නරඹන්න වෙනවා. අන්තිමට වෙන්නෙ ඉතින් මම මුලින් පැවසුවා වගෙ අපි හිතන්නෙවත් නැති දෙයක්.

හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. Sub එක ඕනම web-dl කොපියකට ගැලපේවි. කට්ටිය එහෙනම් movie එක download කරගෙන sub එකත් download කරගෙනම බලන්න.
ජය වෙවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.

7,717 downloadsDownload Radius-2017.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

7,717 downloadsDownload Subtitles32 KB

32 comments

  1. dilip

    Onna ehenam gaththa.

  2. dilip

    Onna ehenam gaththa. thanquu

  3. Tharaka Madusanka

    Thnkz bro Sub ekata

  4. Bobby

    Thank very much

  5. prabodha

    Thank u bro sub ekata...

  6. Udara Damith B/K

    ela

  7. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  8. Madusara

    saho,mekath google translate da?
    kalin oya dunna do lafzon ki kahani kiyana film eka baluwa.
    eeke baasha wilasaya nm anthimayi,google translate ekak wage.
    anyway sub ekata thanks.
    jaya!

  9. pavani

    thnks for the sub....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට අතුල සහෝ.
    ජයෙන් ජය.

  12. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  13. Kasun

    Thanks english movie ekata subtitle kalata but next time api hoda ratings thiyena hoda english movie ekaka karamuda? Thanks again!!!

  14. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Suresh Gomes

    බොහොම ස්තූතිය

  16. Dhanush Narangoda

    තෑන්ක්ස් මචෝ.....

  17. Amila Mudalige

    Sub ekta Thanks

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  19. Chanaka Priyasanka

    තෑන්ක්ස් මචෝ….. උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,

  20. Madu

    Thank you

  21. asitha

    elama saho thanks

  22. පියුමි චතුරිකා

    ලියම් ඇයි කට්ටියව මරන්නෙ? ලියම් ලගට යද්දි මැරෙන එක නෙවෙයි. මරල ගගට දාන්නෙ?? එක කියන්නැනෙ මේකෙ අනිතිමටවත්? අර අකුණ ගහන්න කලින් මිනිස්සු මරන්නේ ඇයි ලියම්? මේක බැලුව කෙනෙක් කියන්නකො මොකද්ද මේකේ වෙන්නෙ.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Sineth Priyashan

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  25. Isu Shan

    sub eka 720p walata wada nane

  26. nimal dissanayake

    අතුල,
    සබ්ස් හොඳයි.
    ෆිල්ම් එකත් හොඳයි කියන්න තිබුණා නම් තවත් හොඳයි.
    ඒත් මේකේ අවසානයත් පැටලිලි සහිතයි.
    තාර්කිකව මොකුත්ම කියන්නේ නෑ වගේ!
    ඒත් ඔයාට ස්තුතියි.

  27. madhawanuwan

    elama bro

  28. Dewadithya

    Thanks for sub

  29. wcr

    thank you..

  30. Ranula Kariyawasam

    Blueray Update Ekak Dennako

  31. Udara Damith Dissanayaka

    rlsa

  32. Malith samarawickrama

    Thanks sub ekata