Watch Trailer

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නැති…


අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නැති අයට මේකට නම් ඒ නිදහසට කාරණාව කියන්න බැහැ.

ගොඩාක් දේවල් කිව්වා එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු.ඔයාලා නමෙන්ම දකින්න ඇති මේක Rakht Charitra 1. ඒ කියන්නේ මේකෙ තව කොටසක් තියෙනවා. සමහරක් විට ඊට වැඩි වෙයිද දන්නෙත් නැහැ. මෙහි පළමු කොටස නිකුත් උණේ 2010 ඔක්තෝබර් 22නිදා. මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ‍ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්. ඔහු හින්දි සිනමාවෙ හොදම අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ විවේක් ඔබරෝයි. මීට අමතරව තවත් චරිත ගණනාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා.

මේ කතාව ගැන කෙටියෙන් කියනවනම් තම පවුලේ සාමාජිකයන්ට දේශපාලකයන්ගෙන් සිදුවන අසාධාරණකම් හමුවේ නැගී සිටීමට සිදුවන තරුණයෙකුගේ කතාවක් මත තමයි ගලා යන්නේ. මේ තරුණයා තේරුම් ගන්නවා මේ ක්‍රමවේදය වෙනස් කිරීම හැර මෙයට විසඳුමක් නැති බව. ඔහු ඒ වෙනුවෙන් තෝරාගන්නේ උණ්ඩයද? ඡන්දයද? ඔහුට මේ වෙනුවෙන් කවුරුන් උදව් කරයිද? කවුරුන් හරස් කපයිද? මේ වෙනුවෙන් කී දෙනෙකුට ජීවිත පූජා කිරීමට සිදුවෙයිද?
බය නැතුව බාගෙන බලන්න, සිංහල උපසිරැසිත් තියෙනවනේ. දෙවැනි කොටසත් ළඟදිම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ කමෙන්ට් එක තමයි ගොඩාක් වටින්නේ. එහෙනම් බාගෙන බලන්න. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

5,185 downloadsDownload Rakht-Charitra-I-2010.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16

Subtitles by

අකලංක යාපා

Subtitles

5,185 downloadsDownload Subtitles36 KB

126 comments

  1. Prasanna

    Onna ada 1st ekata cment ekak dannawa maxxa thnx sub walata

  2. Waruna WSMC

    Mama 2nd Thnx Hoda film1k

  3. Anonymous

    mare maru kalekin hindi ekak hmba une
    banawa banawa

  4. Anonymous

    mare maru hindhi ekak kalekin hamba une
    mama banawa banawa

  5. chamath

    ela saho onna banna damma.ela patta

  6. gwsk-Diyathalawa

    sinhala sub ekka films denawata thanks very much..Jayaweewa....

  7. විකියා

    මගේ හිංදි බයිස්කෝප් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බලපු සුපිරිම බයිස්කෝප් එකක් බව අවිවාදයෙන්ම කියන්න පුලුවනි...හිංදි බයිස්කෝප් නොබලන අයටත් මම ආරාධනා කරනවා මේ නිර්මාණය අනිවාර්යෙන්ම රස විදින්න....ඒ මොකද කියලා බලලා ඉවර වුනහම තේරේවි....

    මේකේ 2 වෙනි කොටස එන තුරු මමත් බලාගෙන ඉන්නේ...

    මම ගැනත් ලිපියෙන් කියලා තියෙනවා...ඒකටත් අකලංක සහෝට තුති...!

    ඉස්සරහට මෙවැනිම සුපිරි බයිස්කෝප් වලට උපසිරස දැමීමට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරන්නම්...!

    ~ඔබට ජය~

  8. -HacKrisH-

    හපොයි දෙයියනේ කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්න බැහැ. මම මේක කලින් බා ගත්තත් බැලුවේ නෑ. දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්. ජය වෙවා!!! බයිස්කෝප්...

  9. sunanda

    kollane bagena balanna meka pattama film akak.mama beluwa meka out una gaman.sinhala sub 1 bagena aye balanna ona...........

  10. chamila

    mata nam charter...... :(

  11. Javinda lakshan

    thanks saho film akata.

  12. වා.මු. නිලන්ත පියසිරි

    දන්නවනේ මමත් බානවා උප සිංහල සිරැසි එක්ක නම් තව මොනවද, පැය දෙක නම් තවත් හොඳයි. මගේ සොඳුරිය හින්දි බලන්න කැමැතියි නොවැ. සති අන්තය හොඳින් ගෙවන්න, මේක උපයෝගී වෙයි මම හිතන්නේ. උප සිරැසි වලටයි, විස්තරේටයි, අකලංක යාපා සොයුරාට පිං දෙන අතර, ඔහුට දිරි දීම වෙනුවෙන් විකියා සොහොයුරාටත් පිං දෙන්නම ඕනේ.

  13. Akalanka Yapa

    @ Prasanna - බොහෝම ස්තුතියි සහෝ

    Waruna - ඔයාලගේ කමෙන්ට්ස් තමයි අපිට වටින්නේ

  14. Akalanka Yapa

    @ Anonymous - එහෙනම් ඔන්න මේ හින්දි එක බලන්න, ගොඩක් රස විඳින්න පුලුවන්

    chamath - බොහෝම ස්තුතියි සහෝ

  15. Akalanka Yapa

    @ gwsk-Diyathalawa - එහෙනම් බලල හොද නරක කියලා යන්න සහෝ, බොහෝම ස්තුතියි

  16. සාගර

    නියමයි සහෝදරයා මමත් බා ගන්නවා. තව තවත් ශක්තිය ලෑබේවා උපසිරස නිර්මානයට ජයවේවා!!!

  17. Akalanka Yapa

    @ විකියා - ඔන්න මචං ෆිල්ම් එක ඇවිල්ලා.. බොහොම ස්තුතියි හැම දේටම.. රක්ත් චරිත්‍ර 2 dvdrip එකක් දැක්කොත් පොඩ්ඩක් දැනුම් දෙන්න,ඕක ඉතිං කියන්න දෙයක්ද?නේද
    ජය වේවා!

  18. Akalanka Yapa

    @ HacKrisH - ඔන්න එහෙනම් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්, බොහෝම ස්තුතියි සහෝ!

  19. Akalanka Yapa

    @ sunanda - මේ තියෙන්නේ බලපු කෙනෙක්ගේ අදහස්..
    තව මොනවද? එහෙනම් සිංහල සබ් එක්ක බලලා ආයෙත් අදහස් කියන්න, බොහොම ස්තුතියි! ජය වේවා!

  20. Akalanka Yapa

    @ chamila - මචං මම කියනවට මේක බලපන්, උඹ දිගටම හින්දි ෆිල්ම් බලයි, හින්දි ෆිල් වලත් අමුතුම ලස්සනක් තියෙනවා මචං, ඒකත් මාර හැඟීමක්!

  21. Akalanka Yapa

    @ avinda lakshan - බොහෝම ස්තුතියි සහෝ

  22. Akalanka Yapa

    @ වා.මු. නිලන්ත පියසිරි - බොහෝම ස්තුතියි සහෝදරයා ඔයාගේ දිරිගැන්වීම් වලට, ඔයාගේ නිර්මාණත් අපි බොහෝම ආසාවෙන් රස විඳිනවා! ඒවායේ මම දැකපු විශේෂම දේ තමයි ඔබටම වෙන්වූ ආවේණික බව.
    ජය වේවා!

  23. Akalanka Yapa

    @ සාගර - බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ දිරිගැන්වීම් වලට! ජය!

  24. shalika

    ela kiri wage thiyanawa. jaya!

  25. Akalanka Yapa

    @ shalika - බොහෝ තුති! ජය!

  26. Asitha

    thnx අකලංක යාපා & විකියා sahoo... weldone :P

  27. Akalanka Yapa

    Asitha - බොහොම ස්තුතියි සහෝ! ලොකු ශක්තියක්!

  28. Roma

    Apo action nam epa.melo rahak nathiwa athi

  29. NuwanHunter

    බලන්න ෆිල්ම් එකක් නැුව හිටියේ... හින්දි උනත් හොදයි වගේ පේනව. මමත් බානව දැන් එහෙනම්. සබ් දාල දුන්නට Tnx සහෝ.. තව ෆිල්ම දුන්නනම් හොදයි. සීතලට ගෙදරට වෙලා බලන්න. :D

  30. jg

    ඔන්න මමත් බානවෝ....................
    මේ වගේ එව්ව බාන්නේ නැතුව කොහොමද

  31. Dinuka

    බොහොම ස්තුතියි! ජය වේවා

  32. උදය Salinda

    ela.. thnaks.

  33. thush

    බානවෝ……

  34. kamal

    mekath bagena balanna ona.vishara heiyata patta film 1 kiyala hithenava.siyalu denata suba pethum.me karana kepavimata Api oya kattiya ekka hemada innva .ok

  35. Suren n. Semage

    Bohoth Bohoth Shuqriya Yaar. Achcha Kaam hei.

  36. බණ්ඩාර

    එල එල. සිංහල සබ් වලට ස්තූතියි. :)

  37. රොයිලි

    ඔන්න මමත් බානවා :P :P

  38. Akalanka Yapa

    @ Roma - එහෙම කියන්නෙපා, මේකෙ ඇක්ෂන් අතරෙන් හරිම සංවේදී කතාවක් ගලාගෙන යනවා.. බාගෙන බලන්න..

  39. Akalanka Yapa

    @ NuwanHunter - බොහෝම ස්තුතියි සහෝ!

  40. Akalanka Yapa

    @ jg - ඒකනේ! බොහෝම ස්තුතියි සහෝ!

    @ Dinuka - බොහෝම ස්තුතියි සහෝ!

  41. Akalanka Yapa

    @ උදය - බොහෝම ස්තුතියි සහෝ!

    Salindathush - බොහෝම ස්තුතියි සහෝ!

  42. Akalanka Yapa

    @ kamal - බොහොම තුති! මේ දිරිගැන්වීම තමයි අපිට අවශ්‍ය! බලලා හොඳ නරක කියලා යනවනම් තවත් සතුටුයි! ජය වේවා!

  43. Akalanka Yapa

    @ Suren n. Semage - बहुत बहुत धन्यवाद भी आप
    bohoth bohoth shukriya bhai...

  44. Akalanka Yapa

    @ බණ්ඩාර - බොහෝම ස්තුතියි සහෝ!

  45. Akalanka Yapa

    @ රොයිලි - බොහොම ස්තුතියි සහෝ! අනිත් ෆිල්ම් එකේ වැඩ හෙට ඉවර කරන්න පුලුවන් වෙයි! ඉක්මනට එවන්නම්!
    ජය!

  46. Ravinrosh

    අඩේ මගේ ආසම නළුවෝ දෙන්නෙක් විවේක්‌,සුර්යා
    එල එල තැන්කු තැන්කු අකලංක ....!!
    ජය බයිස්කෝප්.! :-y

  47. Akalanka Yapa

    @ Ravinrosh - රවින් සූර්යා නම් ඉන්නේ මේකෙ දෙවනි කොටසෙ, පලවෙනි කොටසෙ ඉන්නේ විවේක් විතරයි, ඒත් දෙවනි කොටස බලන්න පලවෙනි එක බලන්නම එපායැ, පට්ටම ෆිල්ම් එක බලන්න්, දෙවැනි කොටසත් සිංහල සබ් සහිතව දෙන්න බලාපොරොත්තු වෙනවා!
    බොහෝම ස්තුතියි!

  48. Ravinrosh

    OMG...!
    මේකේ සුර්යා නැද්ද,මම reveiw එකක දැක්ක නිසා කිවේ
    අනිත් එක මම තාම ෆිල්ම් එක බැලුවේ නැහැ,රෑට තමයි
    බලන්නේ තාම මෙහෙ(ඉතාලිය)වෙලාව උදේ 10.30
    අවුලක් නැහැ අකලංක part2 දෙනවනේ..?
    සිංහල සබ් වලට තැන්කු again..!

  49. අමල් ප්‍රසාද් සමරවීර

    අද මටත් වැඩ ගොඩක් අස්සෙ හරි අහම්බෙන් වගේ මේක බා ගන්න ලැබුනෙ අපේ චමින්ද වාසල සහෝදරයට පිං සිද්ද වෙන්ට තමා :D !! එතුමා මට මුණුපොතට එවල තිබුනනේ :P .. මමත් මේ ෆිල්ම්1 ගැන කලින් අහල නම් තිබුන :( . කොහොම වෙතත් අකලංකටත්, විකියටත් රොම්බ තෑන්ක්ස් සිංහලත් එක්කම දුන්නට.....

  50. Akalanka Yapa

    අනිවා රවින්.... දෙවනි කොටසත් සිංහල සබ් එක්ක දෙනවා! එහෙනම් අද රෑට බලලා ගුණ දොස් කියලා කමෙන්ට් එකක් දාලා යන්න!

Load more comments