ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච තවත් Netflix චිත්‍රපටයක් සමගයි. දැන් නම් මාසයක් වගේ වෙනවා. තිබ්බ වැඩක් එක්ක ඒක පහු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. මේ වෙනකොට IMDb අගය 4.6 ක් සහ කුණු තක්කාලි අගය 29% ක් අරගනිමට සමත් වි තිබෙනවා. Horror l Mystery l Drama යන කාණ්ඩ වලට අයත්…
ඔන්න එහෙනම් නැවත වාරයක් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච තවත් Netflix චිත්‍රපටයක් සමගයි. දැන් නම් මාසයක් වගේ වෙනවා. තිබ්බ වැඩක් එක්ක ඒක පහු උනා. ඔන්න කොහොමහරි ඉවරයක් කරගත්තා. මේ වෙනකොට IMDb අගය 4.6 ක් සහ කුණු තක්කාලි අගය 29% ක් අරගනිමට සමත් වි තිබෙනවා. Horror l Mystery l Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 45 ක දාවන කාලයක් පවතිනවා. රංගනයෙන් Carmen Ejogo l Theo Rossi l Emma Greenwell l Debrianna Mansini l Joy Jacobson l Arianna Ortiz දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
සූසන් කියන්නෙ අලුතින් ජිවිතයක් ආරම්භ කරන්න සිතාගෙන ඉන්න කෙනෙක්. ඉතින් මෙයාලා ඒ කියන්නෙ මෙයාගෙ ලමයවත් අරගෙන යන අතරේ පාලු කාන්තාරයක් තුළදී මෙයාලගෙ වාහනෙ කැඩෙනවා. කොහොමහරි මෙතැනදී රැටල්ස්නේක් කෙනෙක් එහෙමත් නැත්තම් විසඝෝර සර්පයෙක් ඇවිත් ක්ලාරාට දෂ්ට කරනවා. මේ වෙලාවේ සුසන්ට කරකියාගන්න දෙයක් නැහැ. ෆෝන් එකට සිග්නල්වත් නැහැ. ඔන්න එතකොටම වගේ මෙයා දකිනවා එක්තරා කෙනෙක්. ඒ ගැහැණු කෙනා හරිම අත්භූතයි. හැබැයි සුසන්ට මේ ගැන කිසිම අදහසක් නැහැ. ඉතින් සුසන් මෙයාගෙන් උදව් පතනවා. ඒ ගැහැණු කෙනාද උදව් කරනවා. හැබැයි පස්සෙ ඒ හැමදෙයක්ම වගේ වෙනස් වෙනවා. මෙයාගෙ දුවගේ ආත්මය වෙනුවෙන් තව ආත්මයක් ඉල්ලනවා. මුලින් සුසන් හිතන්නෙ එය එක්තරා විහිළුවක් කියලා. නමුත් පස්සෙයි දැනගත්තෙ මෙය ඇත්තටම වෙනවා කියලා. ඒවගේම තමයි ඒ ආත්මය සත්ව ආත්මයක් වෙන්න බැහැ. මනුෂ්‍ය ආත්මයක්ම වෙන්නෝන. ඉතින් මෙයාට පුළුවන් වෙයිද ඒක කරගන්න? කවදාවත් මිනියක් මරල නැති කෙනෙක්ට? තමන්ගෙ දරුවා වෙනුවෙන්? එහෙනම් බලන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,102 downloadsDownload Rattlesnake-2019.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
20 comments
rockz2020
PramothC
Thankz bn
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
specialty thanks for PSArips....
Hashan M. Priyadarshana
Thank you
indika75
thanks..
gihan perera
නියමයි....පට්ට....ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Suranjan
Thanks jayawewa......!
Lahiru Sandharuwan
thanks machan....jayawewa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Malaka prasad
තෑන්ක්ස් රවිදු සබට....
අපේ රසාස්වාදයට උබල කරන නිහඩව සේවය මං අගය කරනව මචන් ගොඩක්....
ජයවේවා බයිස්කෝප්....cool man
Tenali Ramakrishna BA.BL (2019)
Munirathna Kurukshetra (2019)
Bilalpur Police Station (2019)
mw tike sub dannadda
Sandarunimsara
Sub ekata tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Pramukmili
Thanxx bro............
AsithaDilruwan
ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruchiralakmal
Thanks for the sub!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rattlesnake (2019) Sinhala Subtitle | ආත්මයට ආත්මයක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/baiscopelk-Temple.jpg)
බොහොම ස්තූතියි සහෝ! ❤✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Mr. Go 3D (2013)
BuyBust (2018)