සුභ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව ආතල් එකේ බලන්න පුලුවන් ෆිලුමක්.ෆිලුමක් කීවට ඇනිමේෂන් එකක්.ඇනිමේෂන් එක මොකක්ද කියල දැන් කොහොමටත් දන්න එකේ මං ෆිලුමෙ විස්තර ටිකක් කියල ඉන්නම් ෆිල්ම් එක Release වෙලා තියෙන්නෙ නම් 2022 අගෝස්තු 5 වෙනිද තමයි.මේකෙ Director ල විදිහට Ant Ward සහ And…

සුභ දවසක් හැමෝටම.
අද මම අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව ආතල් එකේ බලන්න පුලුවන් ෆිලුමක්.ෆිලුමක් කීවට ඇනිමේෂන් එකක්.ඇනිමේෂන් එක මොකක්ද කියල දැන් කොහොමටත් දන්න එකේ මං ෆිලුමෙ විස්තර ටිකක් කියල ඉන්නම්
ෆිල්ම් එක Release වෙලා තියෙන්නෙ නම් 2022 අගෝස්තු 5 වෙනිද තමයි.මේකෙ Director ල විදිහට Ant Ward සහ Andy Suriano සම්බන්ද වෙලා තියෙනව.ෆිලුමෙ ධාවන කාලය විදිහට සදහන් වෙන්නේ මිනිත්තු 82 කාලයක් තමයි.Imdb 6.1 අගයකුත් Rotten Tomatoes 79% අගයකුත් ලබාගන්න හැකිවෙලා තියෙනව. එහෙම තියෙද්දි ආයෙ කියන්න දෙයක් නෑනෙ ඉතින් හිතාගන්නකො කතාව කොහොමද කියල.
හරි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
කෙසී ජෝන්ස් කියල කෙනෙක් අනාගතේ ඉදල අපේ රජ ඉබ්බො හම්බෙන්න එනව.ඒ එන්නෙ පිටසක්වලයො වගයක්ගෙගෙන් ලෝකෙ බේරගන්න.
ඉතින් අපේ රජ ඉබ්බොන්ට ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද?කව්ද මේ පිටසක්වලයො?ඇයි කෙසී අනාගතේ ඉදන් ආවෙ කියල දැනගන්න නම් කතාව බලන්නම වෙනව.එහෙනම් ඔයාල කතාව බලලම ඉන්නකෝ.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්ත්වෙන් අදට ගිහින් එන්නම්.ෆිලුම බලල Comment එකක් දාන්නත් අමතක එහෙම කරන්න එපා.
ජය වේවා……
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,158 downloadsDownload Rise.of_.the_.Teenage.Mutant.Ninja_.Turtles.the_.Movie-2022.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුස්
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #Rise of The Teenage Mutant Ninja Turtles:The Movie (2022) Sinhala Sub
- #Rise of The Teenage Mutant Ninja Turtles:The Movie (2022) Sinhala Subtitles
- #Rise of The Teenage Mutant Ninja Turtles:The Movie Sinhala Sub
- #Rise of The Teenage Mutant Ninja Turtles:The Movie Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චතුස්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Kantha_DLA
Chathus
Thank you සහෝ
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Chathus
Thank you
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
අලුත් එකයි පරණ එකයි දෙකම එකට බලන්න පුළුවන් දැන් කට්ටියට. :)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ගොඩක්ම ස්තූතියි චතුස් ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!