Watch Trailer

Rise of the Zombie (2013) | පිල්ලියක් වූ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

අද මම ගෙනාව චිත්‍රපටිය ඉන්දියාවට විශේෂ චිත්‍රපටියක්. මේ ගැන මට කිව්වේ විකියා සහෝදරයා. මේකේ විශේෂය තමයි මේක තමයි ඉන්දියාවේ පලමුවන සොම්බි (පිල්ලි) පිලිබද නිකුත් වූ චිත්‍රපටිය. මේකේ තව විශේෂයක් තියෙනවා මේකේ 3D සවුන්ඩ් තියෙන්නේ චිත්‍රපටිය පුරාවටම. මේක බොලිවුඩ් උනාට තරමක් දුරට හොලිවුඩ් ආභාශය ලබාගෙන තියෙ…

rise of the zombie (2013)අද මම ගෙනාව චිත්‍රපටිය ඉන්දියාවට විශේෂ චිත්‍රපටියක්. මේ ගැන මට කිව්වේ විකියා සහෝදරයා. මේකේ විශේෂය තමයි මේක තමයි ඉන්දියාවේ පලමුවන සොම්බි (පිල්ලි) පිලිබද නිකුත් වූ චිත්‍රපටිය. මේකේ තව විශේෂයක් තියෙනවා මේකේ 3D සවුන්ඩ් තියෙන්නේ චිත්‍රපටිය පුරාවටම. මේක බොලිවුඩ් උනාට තරමක් දුරට හොලිවුඩ් ආභාශය ලබාගෙන තියෙනවා. මොකද මේකෙ ප්‍රධාන චරිතය රඟපාන Luke Kenny ඉතාලි ජාතිකයෙක්. ඕවා තමයි චිත්‍රපටිය ගැන විස්තර.

කතාව ගැන කියනවා නම් නීල් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ විනෝදාංශය කෑලෑ වලට ගිහිල්ලා ජායාරූප ලබාගන්න එක. මොහු එහෙම සති ගනන් කැලෑවල් වල ඉන්නවා මේකට ඔහුගේ පෙම්වතිය කැමති නෑ. එක දවසක් ඔවුන් අතර රංඩුවක් ඇතිවෙනවා. ඊට පස්සේ නීල් ආපහු කැලේකට යනවා ඒත් මෙහෙ දවස් කීපයක් ඉන්න කොට මොහුගේ අතේ ලොකු තුවාලයක් එනවා. ඊට පස්සේ ඒක ටික ටික වැඩිවෙනවා. පස්සේ ඔහු පිල්ලියක් බවටම පත්වෙනවා. පස්සේ ඔහුගේ පෙම්වතියයි ඔහුගේ හොදම යාලුවයි මොහුව හොයන්න පටන් ගන්නවා ඔවුන් මොහුව හොයාගන්න මොහු හිටිය නගරෙට යනවා. ඒ වෙනකොට ඒ නගරයේ ගොඩක් අය පිල්ලි වෙලා අවසානයි. ඕවා තමයි කතාව ගැන විස්තර. ඒ වගේම මේ කතාවේ ලස්සන සින්දු ටිකකුත් තියෙනවා. ඔයාලම බලලා තීරණය කරන්න චිත්‍රපටිය හොදයිද නැද්ද කියලා.

Rise of the Zombie (2013) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න 9dddfbf2aa93499e2b31e6d305dc4146eb979e6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,066 downloadsDownload Rise-of-the-Zombie-2013.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කසුන් විරාජ්

Subtitles

3,066 downloadsDownload Subtitles18 KB

46 comments

  1. Achintha sameera

    mama 1a wage thanks sub ekata

  2. dilan

    balamu ahenam :)

    1. dilan

      mama 2

  3. yasas

    pattah hode balanna one

  4. rusuru | රුසිරු

    එලස් බලන්න ඕනේ

  5. Amila

    දිගට හරහට දෙනවා නේ මචන්ලා මරු

  6. vee

    maxxa saho

  7. tharanga

    හෙට බාන්න දානව තෑන්ක්ස්

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  9. f_live

    ජය වේවා!!! මරු හින්දි බලමු නේ

  10. lasidu

    නියමයි සහෝ

  11. ccnp

    Thanks

  12. jack

    එල එල මචන්. ඔන්න මමත් ගත්තා. ස්තුතියි සබ් එකට

  13. waruna

    thanksssssssssss lot

  14. උදාර

    බලන්න ඕනේ මචෝ

  15. g-a-n-d-u

    බොහොම පින්

  16. #ChalinduDeshan (කිනා)

    මචං ඉන්දියාවේ ඔයිට කලින් සෝම්බි ෆිල්ම් එකක් ගැහුව නේද?
    සයීෆ් අලී ඛාන් ඉන්නේ.
    ගෝ ගෝ ගෝන් කියල එකක් මගෙ මතකෙ විදිහට.
    කොහොම උනත් ස්තූති වේවා සබට.
    ජය!!

    1. kalinga

      මන් හෙව්වා මේක ඊට කලින් කරලා තියෙන්නේ , බට් මේක අවුට් කරන්න පරක්කු වෙලා :)

  17. kalinga

    අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට ජය!

  18. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. හැබැයි මම මේක බලන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ (පස්සෙ අදහස වෙනස් වේවිද දන්නෙ නෑ) මට මේ සොම්බියෝ අප්පිරියයි බං..

  19. chamath cafe

    ජය!

  20. danushka

    elaaaaaaaaaaaaaaaa

  21. තිසේරා

    ela vadak

  22. සමීර කරුණාරත්න

    කොල්ලා දෙනවා නේ වෙඩි වගේ මාරු හොදේ...
    අසිරි දුන්න සොම්බි එක බැලුවා මේකත් මාරුවට ඇති අරගෙන බලමුකෝ
    ස්තුතියි මචෝ උපසිරැසට.

  23. dushman

    thanks sahooo sub 1 ta

  24. “චූටී මල්ලි”

    එල එල
    දැන් ඉන්දියාවෙත් සොම්බිලා නේ?
    සබට තුති
    ඔබට ජය...........

  25. sp පියමල්

    පහුගිය දවස් වල දීපු හොල්මන් එකක් බලලා බය කෙසේ වෙතත් මට හිනා කාල එපා උනා,මේක කොහොමද දන්නේ නෑ,බලලම කියන්නම්,සබ් වලට thanks

  26. Nilanka

    ela ela saho thanks.

  27. සoජය

    බොහොම ස්තුතියි කසුන් සහෝ.

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. නලින්

    ඇයි බං මිට කලිනුත් අපේ හින්දි හේවා ගෙනාවානේ ඉන්දියාවට පිල්ලි ගොඩ බැහැපු කථාවක් සයිෆ් අලි අයියා උන්නු..

    මේකත් පට්ට කථාවක් වගේ.. කොහොම බලන්නද මන්දා දෙන දිල්ලට
    නියමයි කසුන් සහෝ..ලෙසටම දෙනවා

    ජය වේවා!

  30. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Randy

    ගොඩාක් පින් සහෝදරයා.... පුලුවන්නම් Rise of the Zombies 2012 English චිත්‍රනටයෙත් සබ් දෙන්න කියලා මම යෝජනා කරනවා.

    1. suraj

      mama th eakagaththa සබ් neban

  32. mudiya / මුදියා

    බලමුකො එහෙනම් ඉන්දියාවෙ එවුන්ගෙ වැඩත්.නියම වැඩක් කසුන්.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  33. irosha

    thanksssssssssss lot

  34. ජැක් ස්පැරෝව්

    නියමයි මේ වගේ ඒවත් දාන්න ඕනේ

  35. bee

    maxxaaaaaa tnx

  36. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තූතයි සහෝ උපසිරසට
    හින්දි එවුනුත් සොම්බි ගහන්න අරන් වගේ :P

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. AspenK

    බොහොම ස්තුත්යි සහෝ.. මගන්සිවෙලා උපසිරස කලට…
    මේ දීල DVDSrc තියෙන්නේ එකද?
    DVDRiP එන්නේ කවද්ද?

  39. sachin

    thank you matchan

  40. gihan

    බොහොම ස්තුතියි

  41. suraj

    පුලුවන්නම් Rise of the Zombies 2012 English චිත්‍රනටයෙත් සබ් දෙන්න කියලා මම යෝජනා කරනවා.

  42. Marusira Udara

    Rise of the Zombies 2012 English meakea sinhala nedda yaluwe

  43. Kanishka

    ela ela thanks