Watch Trailer

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ්…

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ.

සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් වැඩකට කියලා කරන්නේ ලොම් නිශ්පාදනය සහ සංගීත වාදනය පමණයි. හැබැයි එයාල වාදනය කරන්න දන්නෙත් එක සිංදුවයි. හෙහ් . කම්පාගේ පුතා තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බෝඩි. වරක වෘක පහර දීමකට මුහුණ දුන් පසුව නැවතත් වෘක පහරදීමක් සිදු වීමේ අවධානමක් ඇති නිසා කම්පා හමුදාවක් නිර්මාණය කරනවා. ඇත්ත හමුදාවකට වඩා වෘකයන්ට කරන ඇස් බැන්දුමක් කිව්වොත් හරි. මොකද කිව්වොත් බැටළුවන්ව බල්ලන් විදිහට අන්දලා බැටළුවන්ගෙන් තමයි මේ හමුදාව නිර්මාණය කරන්නේ. මේ නිසා වෘකයො භය වෙනව ආයෙත් හිම ගිරියට පහර දෙන්න. කම්පාගේ එකම ආශාව තමන්ගේ පුත් බෝඩිවත් තමන් වගේ හිමි ගිරියේ හොඳ ආරක්ෂකයෙක් කරන්නයි.

පසු කාලීනව කම්පා තමන්ගේ පුතා බෝඩිව පුහුණු කරනවා. එතකොට බෝඩිට හිත එකඟ කරගන්න බැරි වෙන්නේ ගමෙන් ඇහෙන සංගීතය නිසයි, බෝඩි සංගීතෙට ඇදිලා යනවා. මේ සිද්ධිය නිසා කම්පා තීරණය කරනවා, සංගීතය ගමෙන් තහනම් කරන්න. ඊට පස්සෙ ගමේ කිසිම සංගීත වාදනයක් ඇහුනෙ නැහැ. ඔය විදිහට කාලය ගත වූ අතර, දවසක් නොසිතූ විදිහට, බෝඩි ළඟට ගුවන් යානයකින් බඩු වගයක් වැටෙනවා. එතන රේඩියෝවකුත් තියෙනව. ඒකෙන් බෝඩිට ඇහෙන්නේ, සුපිරි රොක් තරුව ඇන්ගස් ස්කැටර්ගුඩ්ගේ හඬ. ඔන්න ඔතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂය සිදු වෙන්නේ… ඇන්ගස් කියන දේවල් නිසා බෝඩිගේ හිතේ ඇති වෙන එකම ආශාව නගරයේ ඇති Rock and Roll (රොක් ඇන්ඩ් රෝල්) උද්‍යානයට ගිහින් රොක් සංගීතඥයෙක් වෙන එක. මේක කරන්න බෝඩි ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනව. සංගීතය තහනම් කරලා කාරණය නිසා මේ තීරණයට බෝඩිගේ තාත්තා කැමති වෙන්නෙ නැහැ. පටන්ගන්න ගිය තැනම අභියෝගයක් නේද? මේ අභියෝගය බෝඩි ජය ගනීද? එයාගෙ හිතේ රැව් පිළි රැව් දෙන හඬ හිමි ඇන්ගස් ස්කැටර්ගුඩ්ව මුණගැහෙන්නවත් බෝඩිට හැකි වෙයිද?  Rock and Roll උද්‍යානයට ගොස්, රොක් සංගීතඥයෙක් වෙන හීනය බෝඩි සැබෑ කරගනීද? ඒවා දැනගන්න කුතුහලය, සතුට, හාස්‍ය, සංගීතය ඉතාමත් ලස්සනට ගබඩා කර ඇති, මේ නියම ඇනිමේෂන් චිත්‍රපටය බලන්න.

අවසන් වශයෙන් උපසිරසත් ඩවුන්ලෝඩ් කරගෙන අදහසක් දක්වලා යන්න මැලි වෙන අයට පුංචි දෙයක් කියන්න කැමතියි, උපසිරස ලැබෙද්දී අඩුමගාණේ ස්තුතියි කියලවත් කියලා යන්න කට්ටියගේ උපසිරසවලට… නිකං ලැබෙන දේ අගය කරමු… ඉස්සර වගේ දැන් උපසිරස නිකුත් කරන්නේ නැති බව පේනව ඇතිනේ. උපසිරසකරුවොත් දැන් ගොඩක් දුරට අඩු වෙලා. පුරුද්දට උපසිරස කරන අය නිසා තමයි උපසිරස නිකුත් වෙන්නේ. ඒකත් ගොඩක් හොඳයි කියලා සැළකෙන ටීවීවලටයි ෆිල්ම්ස් වලටයි… හැබැයි උපසිරසක් පරක්කු වෙද්දී ඒ අදහස් නොදක්වන ඒ අයම….. ඒ ගැන අපි කතා නොකර ඉමු. 🙁 ඔව් ඒක කණගාටුවට කරුණක් තමයි. මෙහෙම ගියොත් ඉස්සරට සුපිරිම සුපිරි ෆිල්ම් ටිකක් උපසිරස විතරක් අඩවියෙ පළ වෙයි. ඒකට කවුරුත් මම ඇතුළුව කැමති නැහැනේ?

හැබැයි ඉතින් කමෙන්ට් දාන්න දාන්න ඔයාලට උපසිරස වැඩි වැඩියෙන් ලැබේවි…ඒකයි උපසිරසකරුවෙක් ලැබන සතුට, ලබන වැටුප. එහෙම වුණොත්නම් ඉස්සර වගේ නැවතත් ඉංග්‍රීසි උපසිරස එන්නත් කලින්, ෆිල්ම් නිකුත් වෙන සැණින් එසැනින් නිවැරදි උපසිරස ලැබෙයි… ඒ බව අමතක කරන්නත් එපා..

Rock Dog (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Rock.Dog.2016.720p.BluRay.x264-[YTS.AG]
Rock.Dog.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

554 downloadsDownload Rock-Dog-2016.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

554 downloadsDownload Subtitles87 KB

59 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.
    Star Wars: The Clone Wars (film) එකට සබ් දෙන්නකෝ
    ජය වේවා!

  2. Krishan Madusanka

    godak sthuthi

  3. ඉදුවර

    එල

  4. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත බන්.ඔක්කොටම වඩා යකා නගින්නේ ජිවිතේට comment එකක් දාන්නේ නැති එවුන් සබ පොඩ්ඩක් පරක්කු වෙද්දී මැරෙන්න හදන එකට. ඒ comment කියවලා සබ් ගන්න අපිට මෙච්චර කෙන්ති යනවනම් සබ් කරන උබලා සබ් කෙරුවාවෙන් ඈත් වෙන එක සාධාරණයි..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  5. සක්වල මිතුරා

    thnx macho

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. Manoj jeewantha

    Thanks Bro...

  8. shan s

    SHIVALINGA SUB DENNE NETHDA ?

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. asitha

    elama saho thanks
    sahathika aththa kiyapu kathwa nam

  11. Udara Cooray

    Thankz saho

  12. Soori

    ඔබගේ කාලය, ශ්‍රමය වැය කරමින් අපට ලබා දුන් මේ සිංහල උපසිරැසියට ලශේන් සහෝට මාගේ ස්තුතිය...!!!

  13. chana...

    thnz bro

  14. Ravin Laksitha

    ela thaks macho......................

  15. Imalka

    Ela >>>>>>>>>>>>>>>>>>>

    mekatath subb aka denwda....

    White Girl 2016

  16. Chalana

    thnx bro...

  17. Hashan Madhuwantha [The HASH]

    Bagena balan hitiye... ThanX!

  18. Felix Ranushka

    තැන්කූ සහෝ....

  19. හිරු

    ගොඩක් ස්තුතියි...
    ජයවේවා

  20. ...jj...

    ගොඩක් පිං ඈ....☺☺☺☺

  21. ...jj...

    ගොඩක් පිං ඈ....

  22. ...jj...

    ගොඩක් පිං ඈ....☺

  23. Bhashith U.

    thankz hode...

  24. Sandheep

    Thanx saho.. honda filumak..

  25. තරිඳු රසාංග

    ස්තුතියි සහෝ උපසිරැසියට,
    කිසිම ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවී,මේ කරන දේ එකම තෘප්තිය සබට ලැබෙන කමෙන්ට් ටික තමයි.අවාසනාවකට ගොඩක් වෙලාවට ඒ ගැන තේරෙන්නේ ඉතින් උපසිරැසිකරුවොන්ටම තමයි!

  26. ලහිරු

    සබ්ටයිට්ල් පරක්කු වෙද්දී බනින උන්ට නිවන් සුව ලැබේවා...... :D :D :D ;D වැදියා.......................න්..........

  27. Gayashan

    එළ... ස්තූති වේවා..

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Kasun

    Thanks!

  30. Priya

    ela

  31. Chathuranga Priyashad (ප්‍රියා)

    Thanks

  32. Shenin Perera

    Thanks saho

  33. madusara manawasinghe

    ela.jayawewaa...

  34. Amanda

    thanks for the subtitles... great job

  35. Charuka K

    Jayawewa!! Bohoma istuti.. :D

  36. Sumudu Nuwan

    thank thanks animation akk set uneth kalekin

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. මේනක

    sub ekata thanx

  39. චරිත්

    ස්තූතියි ඒ.සී.ද මැල් සහෝ.. ජය වේවා..

  40. tharindu

    thanks broo

  41. nuwan

    thanks machan sub ekata

  42. Yasith

    පට්ට ස්තුතියි සහෝ

  43. HAriya

    TV eken baladdi sub pennaida?

  44. Randi

    Sthuthi godaak

  45. Nipun

    Thanks machn...

    1. isuru

      khomd bn flm ek downldkrganne

  46. Lahiru Dayan

    බොහොම ස්තූතියි මචං සබ් එකට !!!

  47. සිහින අනුහස්

    බොහොම ස්තුතියි

  48. dilan

    Thank u macho

  49. ruwan

    Thank you very much

  50. sajeeva

    thanks bro...

Load more comments