මෙන්න ඉතින් ඉදලා හිටලා හරි අපිත් හින්දි බලන්න ඕන නිසා හෝ ආස නිසා මම මේක බාගත කරගත්තේ දැන් දින කිහිපයකට උඩදී. වේලාවක් කලාවක් අපිට හොයාගන්න අමාරූ වූ නිසා තමයි මේක ගැන ලියන්න හම්බවුනේ නැත්තේ. ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුන වේලාවේ මේක එවන්න ඕන කියලා හිතුනා. නම දැක්කම නම් සමහර විට හිතෙයි මේ මොකක්ද කි…

මෙන්න ඉතින් ඉදලා හිටලා හරි අපිත් හින්දි බලන්න ඕන නිසා හෝ ආස නිසා මම මේක බාගත කරගත්තේ දැන් දින කිහිපයකට උඩදී. වේලාවක් කලාවක් අපිට හොයාගන්න අමාරූ වූ නිසා තමයි මේක ගැන ලියන්න හම්බවුනේ නැත්තේ. ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුන වේලාවේ මේක එවන්න ඕන කියලා හිතුනා.
නම දැක්කම නම් සමහර විට හිතෙයි මේ මොකක්ද කියලා. මමත් මුලින්ම බැලුවා මේ මොන නමක්ද කියලා ඒත් ඇත්තටම බලාගෙන යනකොටයි තේරුනේ ඇයි මේ ‘Singh‘ රොකට් වුනේ කියලා. හොදයි පොඩ්ඩක් විතර කථාව පැත්තට හැරෙමුකෝ. Harpreet Singh Bedi එහෙම නැත්නම් අපේ ප්‍රධාන නළුවා Ranbir Kapoor උපාධියක් යන්තමින් ලබා ගත්තගමන් තමන්ගේ සිහිනය වන භාණ්ඩ අලවි කරන්නෙක් වශයෙන් යෙදෙන රැකියාවකට ඉල්ලුම් කරනවා. ඉතා අවංක ඒවගේම බොහෝම අහිංසක කෙනෙක්ට කරන්න අමාරුම රාජකාරිය තමයි ඒ. මොකද මෙහීදී බොරුකීම, අනෙකාව රැවටීම යන කාරණා තමයි සුදුසුකම් වෙන්නේ. මේ එකක්වත් මේ අපේ ප්‍රධාන නළුවා තුළ නෑ. ඒත් තමන්ගේ ආශාව නිසාම මේ රැකියාව දාලා යන්න හිත නොදෙන මොහු තුළ ඉතා හොද ඉලක්කයක් තියනවා. ඒ ඉලක්කය සපුරගන්න මොහු තමන්ගේ උත්සහය හා ආත්මවිශ්වාසය ඉතා දැඩිව තියාගන්නවා. මෙන්න මේ උත්සහය අතරතුර තමන්ගේ ලොක්කන්ම තමන් කරන අවංක රාජකාරියට ප්‍රසංශා කරනු වෙනුවට හැමදාම කරන්නේ මොහුට බැන වදින එක. ඒයට කන්තෝරුවේ කිහිප දෙනෙකුත් එකතුවෙනවා(කිහිප දෙනෙක් කිව්වට ඕක්කෝම වගේ). මෙන්න මේ කරදරය හින්දම තාවකාලිකව මොහු තමන්ගේ හැකියාව පෙන්නන්න එහෙමත් නැත්නම් දියුණු වෙන විදිය ලෝකයට පෙන්වන්න ක්‍රමයක් දියත් කරනවා. ඔන්න ඔතනදී තමයි රොකට් එක එන්නේ.
මේ කථාව මම නැරඹීමට බයිස්කෝප් පාඨකයින්ට ආරාධනා කරන්නේ මේක තුළ තියෙන ඒ ආත්ම විශ්වාසය හා තමන්ගේ උත්සහය ඒ වගේම අවංකත්වයේ රහස් මඟින් දියුණු වීම ගැන සියළු දෙනා සමග බෙදා ගැනීමේ අරමුණින්. එහෙනම් අපි දැන් රොකට් එකට ගොඩවෙමු මෙන්න මෙතනින්.
ලිපිය – රන්දික පෙරේරා

43 comments
Manula Nayanatharu
/බිඟුවා...!
ela.
Subash Priyankara
අවුලක් නෑ බලලම ඉමුකො, ගෝලයට ජය වේවා.
asitha perera
Very Good Mo9 vewa okkotama......
hindi ekak hoya hoya thama hitiye..
Royly sahoo... apita
"My Name is Khan" hoyala dennakoo....chamila
Machan "old dogs 2009" damuda......
mahen
ස්තූතියි ඔක අනිවාරෙන් බානවා
Akila
hoya hoya htiye.Thanks
Manula Nayanatharu
"My Name Is Khan" Film eka dapanko.....
දසයා
මමනම් මේක බැලුවා මචං. එලම ෆිල්ම් එකක්.
kathu
එළකිරි.. සුබ නැකතින් download කලා ඔන්න... රන්දික සහෝට ස්තුතියි..!!
ඩිලාන්
රන්දික සහෝ එලම ෆිල්ම් එකක් තමයි…අද දීල තියෙන්නෙ.මාත් මේකෙ පොඩි කෑල්ලක් බලල තියෙනව දෙන් ඔක්කොම බලන්නම්….
Tharindud
එල එල හින්දි බලන්න අපිත් ඉතින් ගොඩාක් ආසයිනේ තෑන්කූ යාළුවා
kosala
thanks..for Rocket Singh
But we need My Name is Khan with Sinhala Suds ASAP............pleaseරොයිලි
කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ. එල එල මේකනම් බාගන්න ඕනා. ස්තූති වෙන්න ඕනා රන්දික සහෝ.
maneesh
MY NAME IS KHAN අද බැලුවා...පට්ට....හැබැයි මේකත් අපේ ගොඩක් අයට නොතේරේවි කියලා හිතනවා....මොකද AVATAR වගේ ෆිල්ම් එකක් තේරුම් ගන්න බැරි කෙනෙක් මේක බලලා කියාවි කිසි වැඩක් නැ කියලා....ෆිල්ම් එක ටිකක් ස0කීර්නයි.... ඒ නිසා රොයිලි සහෝ ගෙනුත්....ගෝල සහෝ ගෙනුත් ඉල්ලන්නේ මේකට කොහොම හරි සි0හල දෙන්න කියලා....
Uraj Deemantha
හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ කාලෙකින්......!! :( ඔන්න බාන්න දැම්මෝ.....!! :)
Ela Kolla
superb film ekak machan.. imdb - 7.6 thiyana film ekak gana ithin katha karala wadak nane.. patta padiri film ekak..
Hasi
Sira film eka
රසිකයෙක්
මම මේක බැලුවා මචං. qulity ෆිල්ම් එකක්!
viraj
can u giv MY NAME IS KHAN
AL1717
Niyamai Wage Welawak Thibunoth Bami.
Thanks machanමල්ලි
අනේ බන් මේකෙ සිංහල සබ්ටයිටල් එක තියෙනවනහම වෙනම දාපන් කෝ...
අනිත් එක මේ වදකාර ටොරන්ට්ස් නැතුව වෙන ඕනම rapidshare megaupload hotfile වගේ 300MB 700MB ලින්ක්ස් ටිකකුත් දානවද? පින් සලකා....
yooo
thanks... thawa thawa film labeewaaaaaa
sanjaya
megaupload single link ekak thibbanan ela
amila asnkak
machan meke english sub thiyanawada
Sahan
Patta file ekak, Thank you :)
ruchcha
ela kiri
Nalin thushara
අනෙ මෙකෙ සින්හල sub ගන්නෙ කොහෙන්ද?
thusitha
ko meke sub 1..pls give me it
panduka
meke sinhala sub naneeee...
lasantha pussella
supiri
Sadeepa Thilan
me torrent link eka wada karanne na.wada karana link ekak denna.with subs
Thanxnelum nethanjana
menna api baawooo...thank u
nelum nethanjana
meke sinnhala saba naddooo..
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Thanks
dipaal
sub eka ko ganna be na..ayyo
jude pushpa
supper
Akila Madushanka
meke sinhala sub title eka nane, kohenda ganne
Nirmala
Where is the link? I can't download it. Please help me
Anonymous
Sinhala sub diyanko bn mekata
Anonymous
මෙ වගෙ හොඳ ෆිල්ම් වලට සිංහල සබ් කරන්න එකෙක් නැති හැටි
Dilrukshi
Subtitles pleas... thank you
Kizz
Rocket singh movie ekata subtitles files dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Good Morning! Hoya hoya hitapu film ekak.... Thanks.....