Watch Trailer

Antitrust (2001) | සත්‍යය මාරාන්තිකයි !!

මේ කියන්න යන්නෙ 2001 දි තිරගතවුන, IMDB 6.0/10ක් ලබාගෙන තියන, පරිගණක ගීක්ලාට බරපතල විදියට හිතට අල්ලල යන ෆිල්ම් එකක් ගැන. මේ කතාව ගෙතෙන්නෙ පාසැල් නිමාකල ගමන්ම ඉන්න තරුණ වයසේ ගැටව් කීප දෙනෙක් වටේ. විශේෂත්වය මේ ඔක්කොමල්ලා ගීක් ලා. ඒ විතරක් නෙමෙයි FOSS සංකල්පය බරටම අදහන සෙට් එකක්. කතාවෙ දුෂ්ටයාට ඉන්නෙ බ…

මේ කියන්න යන්නෙ 2001 දි තිරගතවුන, IMDB 6.0/10ක් ලබාගෙන තියන, පරිගණක ගීක්ලාට බරපතල විදියට හිතට අල්ලල යන ෆිල්ම් එකක් ගැන. මේ කතාව ගෙතෙන්නෙ පාසැල් නිමාකල ගමන්ම ඉන්න තරුණ වයසේ ගැටව් කීප දෙනෙක් වටේ. විශේෂත්වය මේ ඔක්කොමල්ලා ගීක් ලා. ඒ විතරක් නෙමෙයි FOSS සංකල්පය බරටම අදහන සෙට් එකක්. කතාවෙ දුෂ්ටයාට ඉන්නෙ බිල් ගේට්ස් ගෙ පෙනුම තියන ගෙරී වින්ස්ටන් කියන කෝටිපති මදුකාංග සමාගමක අයිතිකාරයා. කතාවෙ හැටියට මේ හැමෝම ගෙරී වින්ස්ටන්ට දක්වන්නෙ අපේ FOSS කට්ටිය බිල් මහත්තයට දක්වනවටත් වඩා පිලිකුලක්.

දවසක් කට්ටිය ගෙරී වින්ස්ටන්ගෙ සජීවී සංවාදයක් බල බල ඉන්නකොට මයිලෝ කියන හාදයට දුරකතන ඇමතුමක් එනවා. දුරකතනයේ අනිත් අන්තයෙ ඉන්න කෙනා කියනව “මම ගෙරී වින්ස්ටන් කතා කරන්නෙ, මා එක්ක වැඩ කරන්න කැමතිද” කියලා. මයිලෝ කියනවා, “ඔයා වැරදි වෙලාවක් තෝරගත්තෙ විහිලු කරන්න, මම මේ එයා ඉන්න සජීවී සංවාදයක් බලන ගමන් ඉන්නෙ” කියලා. එතකොට දුරකතනයක් කනේ තියාගෙන ඉන්න ගෙරී කැමරාව දිහා බලල කියනව “මම කැමතියි අපි කරන වැඩ ටිකක් ඔයාට පෙන්නන්න” කියලා. ගෙරී ගෙ ගෙදර එන්න කියන ආරාධනාව පිලිගත්තට job offer එක මයිලෝ පිලිගනී ද? මේ ගැන මයිලෝගෙ යාලුවො මොනව කියයිද? ගෙරී ගෙ සාර්ථකත්වය පිටුපස සැගවුනු රහස මොකද්ද? බාගෙනම හොයාගමු නේද?

ලිපිය – ඇන්ත්‍රැක්ස්

30 comments

  1. chamila

    ඇන්ත්‍රැක්ස් සත්‍යය මාරාන්තිකයි !! :)

  2. Manula Nayanatharu

    Good Morning! Balamu balama....

  3. දිනුක

    අනිවා බලන්න ඕන.....

  4. අකිල

    එල එල අනිවා බානව... මේ දවස් වල ඔය වගේ ෆිල්ම් කීපයක් ම බැලුවා වෙලාව හම්බුණ ගමන් බයිස්කෝප් එකට ලිපියක් ලියන්නම් කෝ :)

  5. තිසර

    Film එකට වඩා Tag Line එක අල්ලලා ගියා. කොහොමත් සත්‍යය මාරාන්තිකයි.

    බලලා තමයි ඉතිරි ටික....

  6. හසී

    බාමී.....කියන්නත් සන්තෝසයි....ම‍ගේ ටොරෙන්ට් වල දැනටමත් 15ක් බැවෙනවා....ඒත් ඉතිං මේක නොදා කොමද ඉතිං......බයිස්කෝප්නේ දෙනනේ.....

  7. මලිත්

    ela ela baami

  8. රන්දික පෙරේරා

    apith Onna Home 1kata Giya gaman Baanavaa :) :)

    jaya vEewAa...!!!

  9. දසයා

    එල කතාවක් වගේ. මමනම් ඉතින් ඔය අනික් අය වගේ බිල් මාමට බනින්නෙ නෑ. මම එයාට විරෝධය දක්වන්නේ එයාට සල්ලි නොගෙවා:) ඇන්ත්‍රැක්ස් සහෝ තැන්කූ කතාවට.

  10. nishantha

    anee manda mee site ekata mokadha wela thiyenne kiyala. y'day dhunna youtube eke trailer ekawath hoya ganna beri,IMDB 3.9 gaththa film ekak. ada denawa 2001 giya parana hampada film ekak. film danna film neththan nikan inna. mee wage film balana ayawa anatha karane nethuwa. mokada den gura, goolaya, royliy , rokia films danne neththe. ? mamath mei sate eka patan gaththa dawe indalama hitiya ekayi mehema hiyanne. e hinda thara henna epa.

  11. nishantha

    apita comment ekakwath danna beridha den ?
    site eke hoda kiyuwoth witharada e comment eka palakaranne ?

  12. Anonymous

    dan sinhala sub denne nadda?.........

  13. ගයාන් තාරක

    ඇන්ත්‍රැක්ස් ගෙන් නියම වයිරස් එකක් වගේ පැය 4කින් වගේ බාගත්ත දැන් බලන ගමන්.
    දෙන්නටම රොම්බ තෑන්ක්ස්..
    ගෝලයෝ බැරිද ෆිල්ම් එක දෙනව වගේ ඒකට හරියටම synchronize වෙන ඉංග්‍රිසි සබ් ෆයිල් එකක ලින්ක් එකත් දෙන්න. හරියටම හරියන එක හොයාගන්න අමාරුයි වෙලාවකට. මේකට නම් එකපාරින් හොයාගත්තා

  14. රොයිලි

    පට්ටම චිත්‍රපටියක් සමඟින් ඇන්ත්‍රැක්ස් ගේ පළමු ලිපිය. :P

    මම බලලා තියෙන පරිගණක සම්බන්ධ චිත්‍රපට වලින් නියමම චිත්‍රපටියක් තමයි මේක. මේක බිල් මාමාටම වදින්න හදපු එකක් කියලයි මම බලපු ගමන්ම හිතුවෙ. :)

  15. Dinushka Udara | රොකියා

    ඔන්න මමත් බාගත කරගනු ලැබුවා. ඇන්ත්‍රැක්ස් මාමාට බොහොම ස්තූතියි. මටත් තියනව හැක් කරන්න ඕනෙ ජාල ටිකක්. එකක් අපේ බොසාගෙ ඊ-මේල් එකවුන්ට් එක. බලමු මේක බලලවත් ඒකට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද කියලා.

  16. Dinushka Udara | රොකියා

    @ ගයාන් තාරක ; උණ ගැනිලා ඉන්න අය පිච්චර් බලන්න හොඳයිද මම අහන්නෙ !

  17. සමන් කලුබෝවිල

    ammoooo....banawaa.....banawaa....

  18. බුධාජීව

    මරු නෙව, තැංකූ වේවා!

  19. සරදියල්

    අම්මට හුඩු මෙන්න මෙයා........
    ඔන්න නමෝ විත්තියෙන් ලියපු ෆිල්ම් එකනම් එලු කිරි වගේ..
    බාලම බලමුකෝ
    එහෙනම් ජය වේවා....

  20. Aki

    tikak paranai wage ..........kamak ne balama balamu..........

  21. රන්දික පෙරේරා

    @ ඇන්ත්‍රැක්ස් :
    ඇන්ත්‍රැක්ස් සොහොයුරා එවපු පළමූ ලිපිය ගැන අපි හැමෝම පැහැදුනා සහෝ. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරධනා කරන ගමන් අපිට (බයිස්කෝප් එකට) දිගටම මේ වගේ පට්ට ලිපි ලියයි කියලත් ප්‍රාර්ථනා කරනවා...

    ජය වේවා...!!!

  22. Subash Priyankara

    සිරාවට බිල් ග්‍රේට්ස් මේ වගෙද දන්නෙ නෑ නෙ.

  23. anthr6x

    chamila,
    ඒ උනාට මම අහිංසකයි :D

    anula,
    හොද නරකත් කියන්නකො එහෙනං

    දිනුක,
    අනිවා,

    අකිල,
    එලනෙ. පුලුවන් වෙලාවක ලියල දාන්න

    තිසර,
    ඒක දැම්මෙ මම නෙමේනෙ. රොයිලි මගෙ හිතේ..

    හසී,
    'දැනටමත් 15ක් බැවෙනවා'
    නෙට් එකේ වෙන වැඩක් කරන්න බෑ මගෙ හිතේ..

    මලිත්,
    ;)

    රන්දික,
    තැංකූ තැංකූ.. දිගටම අපි ඔබ සමගයි ;)

    දසයා,
    අන්න හරි, බංකොලොත් කරන්න තියෙන්නෙ බුවාව

    nishantha,
    අනේ ඉතිං සමාවෙන්න. මම වයසක මනුස්සයනෙ. කාලෙ ගැන හැගීමක් නැතුව ගියා.
    නෑ නෑ, අපි හැමෝගෙම අදහස් ගරු කරනවා.

    නිර්නාමික,
    නැත්තෙ නෑ

    ගයාන්,
    බොහොම ඉස්තූතී

    රොයිලි,
    අපි වගේ බයිස්කෝප් වලට ඇංචල ව බලාගන්නෝනා වැරදි එහෙම පෙන්නලා ;)

    රොකියා,
    බලන්නකො අදහසක් හන්න පුලුවන් වෙයිද කියලා. ;)

    සමන්,
    ඉස්තූතී,

    බුධාජීව,
    ඔයා නම් ආස වෙයි මේකට

    සරදියල්,
    උතුවංකන්ද පැත්තට බැන්ඩ්විත් එහෙම කොහොමද බං?

    Aki,
    පොඩ්ඩක් පරණයි නම් තමා.

    Subash,
    අනේ මන්දා.

  24. NmL

    WOW!!!!!!!!!
    niyama film ekak.

    Thanks ගෝලයා

    GREAT FILM

  25. Uraj Deemantha

    FOSS කට්ටිය අනිවා බලන්න ඕනා ෆිල්ම් එකක් වගේ මේක..... :)

  26. shan d

    ela sira film aka ada thama beluwe
    thnx machn

  27. බන්දුල විතානගේ

    Thanks ela

  28. Ramraj

    පට්ටම ෆිලම් එකක්. මම බැලුවා. මගේ යාලුවොත් රස කර කර බැලුවා. මමත් ඉතිං FOSS වලට කැමති කෙනෙක්නේ.ඉතිං අල්ලලා ගියා හොදටමග මට කමෙන්ටියක් දාන්න බැරි වෙලා.

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  30. yovindu_miron

    Great work!