ඉතින් හැමෝටම ආයුබෝවන්,මන් අද අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තම කියනවනම් මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් විදියට කිව්වොත් මේ ෆිල්ම් එක කියන්න පුළුවන්.දැන් ඉතින් ඔයා බලනව ඇති මෙච්චර ලස්සන ෆිල්ම් එක මොකක්ද කියල.එතින් මේකේ නම තමයි Running for Grace කියල කියන්නේ.ඉතින් මේ පාරත් සිසිල සහෝ තමයි කිව්වේ මේ…
ඉතින් හැමෝටම ආයුබෝවන්,මන් අද අරන් ආවේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තම කියනවනම් මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් විදියට කිව්වොත් මේ ෆිල්ම් එක කියන්න පුළුවන්.දැන් ඉතින් ඔයා බලනව ඇති මෙච්චර ලස්සන ෆිල්ම් එක මොකක්ද කියල.එතින් මේකේ නම තමයි Running for Grace කියල කියන්නේ.ඉතින් මේ පාරත් සිසිල සහෝ තමයි කිව්වේ මේ ෆිල්ම් එකත් කරන්න කියල.ඉතින් දැන් අපි බලමු ටිකක් මේ අලුත් චිත්‍රපටේ ගැන විස්තර ටිකක්.
මේ චිත්‍රපටය 2018 දී නිකුත් උන, Romance/Family කියන ගණයට අයත් වෙන එකක්.මේ චිත්‍රපටයේ කාලය ගැන කිව්වොත් මේ චිත්‍රපටය පැය එකයි විනාඩි පනහක් විතර ධාවනය වෙන චිත්‍රපටයක්.මේකේ IMDB අගය ගැන කිව්වොත් මේකට 6 ක විතර අගයක් හිමි වෙලා තියෙනවා.ඉතින් තව මේකට Google Users ලාගෙන් 96% විතර කැමැත්ත ලබා දීල තියෙනවා.මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2018 අගෝස්තු 17 වෙනිදා ඇමෙරික එක්සත් ජනපදයේ දී.ඉතින් මේ ලස්සන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David L. Cunningham කියන කෙනා තමයි. මේකේ නිෂ්පාදකය ලෙස David L. Cunningham, Edwin L. Marshall මෙන්න මේ ගොල්ලෝ හදුන්වල දෙන්න පුළුවන්. මේකේ රගපාන ය ගැන කිව්වොත්, Ryan Potter, Jim Caviezel, Matt Dillon කියන කට්ටියව හදුන්වල දෙන්න පුළුවන්.දැන් අපි පොඩ්ඩක් මේ චිත්‍රපටේ කතාව ගැන පොඩ්ඩක් විමසලා බලමු.
මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ අනාථ දරුවෙක් ගෙන්.අනික මේ චිත්‍රපටේ තියෙන්නේ ජපන් පරිසරයක්.මේකේ ප්‍රධාන ළමය වෙන ජෝ කියන කෙනෙත් ජපන් ළමයෙක්. මේ දරුවාගේ අම්ම මෙයා පොඩි කාලෙම නැති වෙනවා.ඉතින් දවසක් බඩගින්නේ පාරේ ඉන්න කොට මෙයාට හම්බෙනවා දොස්තර මහත්තයෙක්.ඉතින් මෙයා තමයි මෙයාව රැක බලා ගත්තේ.මේ ළමයාගේ වැඩේ උනේ මේ දොස්තර මහත්තයගේ බෙහෙත් දුවල ගෙන එක.ඕගොල්ලෝ හිතනවා ඇති ඇයි දුව දුව ඉන්නේ කියල.මොකද මේ කතාවේ පරිසරය ගැන කිව්වොත් තියෙන්නේ ඉතාමත් ලස්සන එහෙත් දුෂ්කර පරිසරයක්.ඉතින් මෙහෙම යනකොට මෙයාට ග්‍රේස් කියල කෙනෙක් හම්බෙනවා.මේ ජෝ කියන කෙනා මෙයාගෙන් ආදරය ලබා ගන්න හැටි තමයි.මේකේ තියෙන්නේ.මන් අනිවාර්යෙන් හිතනවා මේක බලන කොට ඔයාලගේ ඇසටත් කදුලක් උනාවී කියල.එහෙම ඒවා ඉතින් ඔයා මේක බලලම දැක්කම හොදයි නම් කියල මන් හිතනවා.
ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ ලස්සනම ලස්සන කතාවකින් හමුවෙමු.මතක ඇතුව ඔය පහල තියෙන comment කරන කොටුවේ මොනවා හරි ලියල යන්න අමතක කරන්න එපා.
ඉතින් හැමෝටම ජය ශ්‍රී.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,521 downloadsDownload Running-For-Grace-2018-1.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
30 comments
Kavishal Rasintha
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Hemantha De Silva
ස්තුතියි රිවිඳු...
Kantha_DLA
Thanks....
manoharakp
Thanks for ur subtitle....
Kulanjana Maduranga
thanks saho sub 1ta....
Athula
Thanks sub ekata..
NuwanK
Thank u Bro...
Sajith86
Thank dear
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.JF6996
Thanks Ravindu
Tharaka
Thanks !!!!!!!!!!!!!!!!
D.Chamara
booma sthuthi saooo
kuma.lk
Thanks for sub...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Ela saho thanks
kavinuweerakkody
thankq
ninini-3
Sabata thanks...
rodda93
lassanai bro
dilrukshi_shamali
Running for grace, mama මුලින්ම මේ ෆිල්ම් එක ටමයි biscope එකෙන් සබ් ගොනුව ගත්තේ, අට්ටමි හරිම ලස්සනි, ඉතින් රවිදු මල්ලි ඔයාට ගොඩාක් තැන්ක්ස්. තවත් හොද ෆිල්ම්ස් සබ් කරන්න මල්ලි. මගෙන් සුබ පැතුම්
sanjaya_ravishka
nice
roshanst
thank you
Thusitha Sampath
Thanks...
jagath55
Thanks
Navee
Thanks Bro..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Hashan M. Priyadarshana
Thank you bro sub ekata
MAALnath
Thanks .......................good luck .......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සහෝ...
දිගටම සබ් දෙමු....
GD LUCK