Watch Trailer

RocknRolla (2008) Sinhala Subtitles | සිතුවමේ හොරකම [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග…

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග ඇරිච්ච බයිස්කෝප් වාසීන්ට මෙච්චර කල් අතඇරිලා තිබ්ච්ච තවත් සුපිරි බාණ්ඩයක් ගේන්න හදන්නේ.. මට මේ පිලුම්ය හම්බවුනේ සයිබර් අවකාශයේ ඉන්නකොට.මෙක බලන්න කලින් මේකෙ ටේලරේ බල ලම ඉන්න. මේක නිකන් පිලුමියක් නෙවෙයි.මේක IMDB වල 7.3 ක් අරන් තියෙනවා. හැබැයි මේ එක්කෙනෙක්ගෙ දෙන්නෙග්ගෙ වොට් වලින් නෙවෙයි. 213,893 විතර කටිටියකගෙන් තමයි මේ රේටින්ස් අරගෙන තියෙන්නේ. මේක වැටෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ කීපයකටම අයත්වෙනවා.මේ පිලුමිය ගොඩ දාන්න වැඩකරලා තියෙන්නේ Guy Ritchie කියන අධ්‍යක්ෂක වරයා.මේකෙ ප්‍රධාන නලුවා අපි කවුරුත් දන්න Gerard Butler පිලුමි බලන අය මෙයා ගැන දන්නවා.

මම මේ හදන්නේ පිලුමියෙ තියෙන චරිත ගැනවත් සමාන්‍ය විදිහට කතාවෙන් පොඩ්ඩක් කියලා ඉතුරු ටික බලාගන්න කියලවත් කියලා කියන්න නෙවෙයි. පොඩි බොහෙම සරල විචාරයක් කරන්න.(හැබැයි මම සංහග එහෙම කරපු කෙනෙක් නෙවෙයි මට මේක කියවලා හොදටම සිංහල දන්න අය හිනාවෙන්න එපා) එතකොට තේරෙයි මේ කතාවෙ තියෙන කෙලිටිය වගේම අනිවාරයෙන්ම බාගෙන බලයි. ඔයා හිතන්න අපි පාඩුවේ අපේ වැඩක් කරගෙන අපි කැමතිම දෙයක් එකතුකර ගෙන (උදා: ගේම් එකතු කරන අයවගේ ඇන්ටික් එකතු කරන අය) පැත්තකට වෙලා ඉන්න කොට අපි කැමැත්තෙන්ම එකතුකරන දෙයක් මොකෙක් හරි ඉස්සුවොත් අපිට මොකද හිතෙන්නේ.මේ කතාවෙත් ඒවගේ පොරක් ඉන්නවා හැබැයි ඒක මැරයෙක් ඒත් ජෙලි පොරක් මේක ච්ත්‍රවලට පටිට කැමති පොරක් මේකගේ හොදම චිත්‍රෙ එකෙක් උස්සලා විකුනනවා. ඊට පස්සෙ පොර යවනවා පරිවාර සෙටි එකක් මේක හොයන්න. මේ සිතුවම ආයි ගන්වා රුසියන් කාරයෝ ටිකක් එතකොට අරයට මොනවා හිතෙයිද? මෙන්න ගේම පටන් ගන්න තැන. තව නැනක ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ මේකගෙන් සල්ලිත් හොරකන් කරනවා ඇතුලෙම ඉන්න එකෙක් ගේම දීල.

දැන් මොනවාහරි තේරෙන්න ඇති කියලා හිතනවා කතාව ගාලාගෙන යන ආකාරය ගැන. රියල් ගේමි තියෙන සුපිරියක් බලන්න කියලා හැමොටම ආරාධනා කරනවා. මේකෙ අපේ ප්‍රධාන ටොරන්ට් සයිට් වලින් අවුලක් නැතිවම බාගන්න පුලුවන්. ආ… කලින් පිලුමියට කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.

හැමදාම වගේ මට මේ වැඩේ කරගෙයන්න උදවුකරන මගේ නෝනවත් මතක් කරන ගමන් අදට සමුගන්නන්. ඊලගටත් ගේන්න ඉන්නේ අපිට මග ඇරිච්ච සුපිරියක්ම තමයි.

බයිස්කොප් වාසීන්ට බුදුසරණයි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

5,669 downloadsDownload Rock-n-Rolla-2008.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් කුමාර

Subtitles

5,669 downloadsDownload Subtitles66 KB

43 comments

  1. Kulanjana Maduranga

    thanks saho sub 1ta.....

  2. Deman

    thanks saho sub ekta.

  3. Mihiraj Abayarathna

    hash tag ekawat copy karagana baane.. kohomada link eka ganne ..

    1. hirushan molder

      ඒකට තමා baiscope downloads site එක තියෙන්නෙ ඒකෙන් ගිහින් අර ගන්න

  4. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  6. greshan chathu

    chatar appa den meke weda nam
    samahara sab walata link hoyanna giyama pana yanawa issara nam supiriyata kara den baiscop eka godakma aul

  7. Asanke

    Thanks for sub bro good job keep going

  8. indika75

    thanks.

  9. D.Chamara

    bohoma sthuthi sahooo jaya .... !

  10. Suranjan

    Thanks machan......jayawewa......!

  11. kodagoda

    tnx saho dn bagatte

  12. kuma.lk

    Thanks for sub...

  13. Eranda Malith 2.0

    උපසිරසට ස්තූතියි
    ජයවේවා !

  14. newwave

    Thanks.....

  15. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. Chulender kasun

    Thanks bro...
    Good luck..

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  19. nish47

    ela thamai mchn

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. kavinuweerakkody

    thankq

  23. harshani11112

    ස්තුති රැවන් සහො ....

  24. Jaime Lannister

    thnx bro

  25. hirushan molder

  26. sampath n perera

    thanks

  27. nihalpujitha

    super

  28. MAALnath

    Thanks ............good luck ...................

  29. asirirajakaruna

    Thanks macho

  30. jagath55

    Thanks

  31. Buddi

    Thanks............

  32. bLack_sNow

    Thanks bro sub ekata

  33. ishara.mj.1

    Film eke torent eka nadda meke?

  34. 1997avishka

    Thanks bro

  35. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  36. sasanka sathyajith

    Thanks for the sub

  37. Shaggy

    Thank you very much

  38. Sandun

    thanks

  39. Janidu Kalhara

    thanks for sub

  40. Udaya Fdo

    Thank you

  41. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට රුවන් කුමාර සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
    ජයෙන් ජය!

  42. Sahan Gayantha

    thanks a lot Ruwan saho sub ekata