ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ. Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චි…

ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ.
Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Robbie Grewal ගෙන්. රංගනයෙන් Sushmita Sen, Jackey Shroff, Lucy Bartholomew වගේ පිරිසක් දායක වෙනවා. ලබාගෙන තියන IMDB අගය 7.0 ක්. මේකෙ පිටපතක් download කරගන්න හොයාගන්න තිබුණේ නැති නිසා youtube එකේ තියන පිටපතට තමයි උපසිරැසි නිර්මාණය කලේ.
මේකෙ කතාවෙ ප්‍රධාන චරිතය මුම්බායි පොලීසියේ සහකාර කොමසාරිස් මල්විකා චෞහාන්. ඉන්දියාවේ ඉන්න දක්ෂතම පොලිස් නිලධාරියා. එයාට බාර වෙනවා අංක එකේ සම්මානලාභී ව්‍යාපාරිකයෙක්ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණය. කිසිම හෝඩුවාවක් නැතුව ඝාතකයා හොයාගන්න බැරි මොහොතක තවත් ඝාතනයක් වෙනවා. එතනත් කිසිම හෝඩුවාවක් නෑ. නෑ කිව්වට නෑ ම නෙවෙයි. මිනීමරුවා විසින් ඉඟි තියල තමයි යන්නේ. ඉතින් මේ ඝාතන මාලාවේ අවසානය මොකක් වෙයිද? ෆිල්ම් එක අරගෙන බලන්න…
එහෙමනම්, බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටමත්, රටේ හැමෝටමත් මේ තියන ප්‍රශ්න විසඳිලා සුබ කාලයක් උදාවෙන්න කියල ප්‍රර්ථනා කරන ගමන් ආයෙත් දවසක එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා… ජයවේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙතින් නිකුත් කරන ලද පිටපත සඳහා අදාළ වේ.
1,577 downloadsDownload Samay-When-Time-Strikes-2003.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
14 comments
Anonymous
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Nirosh
Thanks mcho
Anonymous
Thanks for sub
Anonymous
මේක අනිවා බලපල්ලා.
බැලුවෙ නැත්තම් වැඩක් නෑ.
අම්නේ පරණයිනේ ගගා හිටපන්
rasad
thanks sahooooo
Isuru
Supiri puluwannam Johnny Gaddaar (2007)
Hindi film ekatath sub denna koBuddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
dulan
ස්තුතියි !
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks