මෙන්න තවත් අළුත් දමිළ චිත්‍රපටයක් ඇරන් ආවා. චණ්ඩ මාරුතම්. ඒක නම් ටිකක් සිංහල නමක් වගේ නේද. නම වගේම තමයි චිත්‍රපටියත්. සාමාන්‍යෙයන් දමිළ සිනමාව තුළ දුෂ්ටයා කීවොත් බොහෝ විට අපේ හිතට එක පාරම එන්නේ වේටිටය කැහිපොට ගහලා මන්නයක් අතින් ගත්තු චරිතයක්. නමුත් මෑත ඉතිහාසයේ දමිළ සිනමාපටයක නොදුටු තරම් ප්‍රබලම, ද…

මෙන්න තවත් අළුත් දමිළ චිත්‍රපටයක් ඇරන් ආවා. චණ්ඩ මාරුතම්. ඒක නම් ටිකක් සිංහල නමක් වගේ නේද. නම වගේම තමයි චිත්‍රපටියත්. සාමාන්‍යෙයන් දමිළ සිනමාව තුළ දුෂ්ටයා කීවොත් බොහෝ විට අපේ හිතට එක පාරම එන්නේ වේටිටය කැහිපොට ගහලා මන්නයක් අතින් ගත්තු චරිතයක්. නමුත් මෑත ඉතිහාසයේ දමිළ සිනමාපටයක නොදුටු තරම් ප්‍රබලම, දරුණුම දුෂ්ටයෙක් තමයි මේ කථාවේ ඉන්නේ. ඒ තමයි සර්වේස්වරන්. කුම්බකෝණම් කියන නගරය තමන්ගේ රාජ්‍යය කරගෙන තමයි මොහු ජීවත් වෙන්නේ. කිසිම කෙනෙකුට ඔහුව අභිබවා යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔහු සමග තියනවා ඉතාම බලගතු අවියක්. අවියක් කීවට රසායනයක්. ඔෆා-ලසිකා කියලා. ඔෆා-ලසිකා මිනිසෙකුට එන්නත් කළාම සාක්ෂියක් ඉතිරි නොකරම ඔහුව මරණයට පත්වෙනවා. මේ රසායනයේ කුඩා ප්‍රමාණයකින් පවා ඉතා විශාල පිපුරුමක් කළ හැකියි. මේ ඔෆාලසිකා විකුණලා තමයි සර්වේස්වරන් මුදල් උපයන්නේ. ඔහු අවසන් වතාවට සූදානම් වුණේ ඉන්දියාව පුරා නගර 101 ක් එකවර පුපුරවා හරින්නයි.
මේ දරුණු අපරාධකරුවාට අභියෝග කරන්න ඉදිරියට පැමිණියේ රහස් පොලිස් පරීක්ෂක සූර්යා. ඔහු ඉතාම දක්ෂ පොලිස් නිලධාරියෙක්. නමුත් සූර්යා සැලසුම් කළ අයුරින් සර්වේස්වරන්ව ඝාතනය කරන්න කිසිසේත්ම ඔහුට අවස්ථාවක් ලැබුන් නෑ. කථාවේ අවසානය කොයි වගේද කියලා දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා.
මේ කථාවේ විශේෂත්වය තමයි, සර්වේස්වරන් ගේ සහ සූර්යාගේ චරිත වලට පණ පොවන්නේ එකම නළුවෙකු වීම. ඒ තමයි සරත් කුමාර්. මෙම චිත්‍රපටයට මෙතෙක් හරිහමන් උපසිරැසි පිටපතක් නිකුත් වෙලා නැහැ. ඒ නිසා අහගෙන තමයි උපසිරැසි දාන්න වුණේ. ඒ නිසා අතරින් පතර ඔය වචනයක් දෙකක් වැරදුනාට වැඩිය ගණන් ගන්නෙපා හොඳේ . එහෙනම් තවත් හොඳ උපශිරැශියක් ඇරන් එන්නම්. ජයවේවා!
58FD4A20FE6491DB9F322174BD5D047D2932A763 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,736 downloadsDownload Sandamaruthambaiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
35 comments
gs
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
amila
maxxa machan
නලින්
ස්තුතියි උදය..
ජය වේවා!
aseyla
elakiri machan
තාරක නුවන් දිල්හාර
නියමයි ඉන්ද්‍රජිත් අයියා...
වෙලාවක් ලැබුන ගමන් අරන් බලනවා..
ස්තුතියි උපසිරසියට
ජයෙන් ජයම වේවා......!!!!
:P :P :Pපොඩි මෑන්
Tamilak nan aniwa balanawa Saho. sabata godakma Sthuthiy
thawath tamilakma demu :) :Psameera
Thank you saho.. aniwa balanawa meka.. wish u all the best..
NILANTHA
thanks
kamal
elakiri kollaa
එල්.සී. දමැල්
නියමයි...
තුති...
ජය...Dilum RaNDika
maru film eka...balapu nathi aya aran balanna..2parakma baluwa..
Kulanjana Maduranga
niayamai…tamil 1k nm nobala kohomada....thanks INDRJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Pa$indu Damsara
new film ekak genawata thnx bro sub ekata thnx sahoo zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Donaa
Mata kiyanna puluwanda torrent wala trackers kochchara ganak wedi karaganna puluwanda kiyala..
trackers la limit daganna limit ekak dila thiyanawada................................
isuru
godak tanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjaya
Thanks Saho.......... anakan BAln Unna Tamil movie akak
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ඉන්ද්‍රජිත් අයියේ.
සුපිරි වැඩක්.
කොහොම හරි තවත් අසා ලිවීමක් ඉවර කරලා අප වෙනුවෙන් ගෙනාවට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම උපසිරැසි ගේන්නකෝ.
ඊලග සුපිරි ෆිලුමත් දැන්ම වැඩ ඇල්ලුවොත් ඉක්මනින් දෙන්න හැකි වේවී.
දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!Indrajith
ඔවු සිරාජ් උදවුවට ඉතින් ඔයාලත් ඉන්නවනේ.. කාංචනා 2 පටන් ගත්තා.
THARINDU.
thanks machan.
indika
thn Q :)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlusantha
istuti sema denatama......
ravinda
rowdy 2014 theligu film eke sub ekath dannako
වරුණ රංගජිත් (වරූ)
ඉතින් ගොඩක් ස්තූති කරනවා සිංහල උපසිරැසියට
ඉදිරියටත් සබ් දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා..
සුපිරි නිරාමාණ අරගෙන එමු
ජයෙන් ජයම වේවා..!!!sindulanka.net
mata film eka ganna terenne ne. .cry.
බ්ලැක් පැන්තර් නොහොත් පූසා
එල කොල්ලෝ...
සබට තුති...
ජය වේවා...!!!yasendra
meka download keragaaana bane kuwru hare hlpe ekk denna bareda
jayawewa ......yasendra
meka download keragaaana bane kuwru hare help ekk denna bareda
jayawewa ......“චූටී මල්ලි”
elzzzz
DoN
අපෝ...... මෙලෝ රහක් නැති film එකක් තමා... බැලුවේ නැහැ කියල පාඩු නැහැ... Sub & Film එකට ස්තුතිය ...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයSupun M. Hettigoda
උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
ජයෙන් ජයම වේවා.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx..............