Watch Trailer

Deep Rising (1998) | බිහිසුණු බූවල්ලා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ගොඩ කාලෙකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ඔයාලව හම්බවන්න ආවේ. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ටික කාලයක් නිහඬව ඉන්න වුණේ පොඩි පොඩි විභාග වැඩකුයි ඔෆිස් වැඩයි අතර ටිකක් හිර වුණ නිසා. හ්ම්ම් ඒ කතා ඇති නේ අපි ෆිලුම දිහාවට යමු නේ… මේක බිහි…

Deep Rising (1998)

ඉතින් ගොඩ කාලෙකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ඔයාලව හම්බවන්න ආවේ. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ටික කාලයක් නිහඬව ඉන්න වුණේ පොඩි පොඩි විභාග වැඩකුයි ඔෆිස් වැඩයි අතර ටිකක් හිර වුණ නිසා. හ්ම්ම් ඒ කතා ඇති නේ අපි ෆිලුම දිහාවට යමු නේ…

මේක බිහිසුණු බූවල්ලෙක් වටා ගෙතුන චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stephen Sommers විසින් එමෙන්ම මේ චිත්‍රපටයට දර්ශකයේ 6.0 අගයක් ලැබිලා තියනවා මෙහි ප්‍රධාන නළුවා විදියට රඟපාන්නේ Treat Williams (ජෝන් ෆිනිගන්) ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන නම් මම කියන්න යන්නේ නෑ ඒක ඔයාලම බලන්නකෝ ඉතින් මේක බලපු අයටයි නොබලපු අයටයි ඔක්කොටම ආරාධනා කරනවා මේක බලන්න කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ.

එහෙනම් ඉතින් මම යන්නයි හදන්නේ නැවත ඉඩ ලැබුණ වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජයෙන් ජයම වේවා…!!! යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා හොඳේ.

Deep Rising (1998) on IMDb

 

 

2,726 downloadsDownload Deep.Rising.1998.baiscopelk.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරුණ රංගජිත්

Subtitles

2,726 downloadsDownload Subtitles32 KB

31 comments

  1. එල්.සී. දමැල්

    මම අද එකද මන්දා...
    නියම සලරුවක් වගෙයි...
    උපසිරසට තුති වරුණ සහෝ...
    ජය...

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. amila

    maxxaaa

  4. namika

    thanks machan.. podi kale ekaparak tv eke baluwa. eth bagayayi balanna une. dan umba nisa hondatama balanna puluwan machan. thanks!

  5. dana

    thanks machan sub walata.

  6. jesh

    Meka balala tiyawa patta Movie eka apahu blanawa dan , thanks for the sub

  7. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    නියමයි සහෝ. මං මේක බලලා තියෙනවා. එලස්, සබට තුති, ජය වේවා!!!

  8. නලින්

    ස්තුතියි වරු..

    ජය වේවා!

  9. jinidu galle akmeemana

    amma gahai bat ken .... supiri film ekek,mn jinidu biscope pissa

  10. thisal

    බොහෝම ස්තුතියි සබට

  11. Kulanjana Maduranga

    niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Amalka

    සබට තුති සහෝ

  13. deleepa

    මෙම චිත්‍රපටිය අදායම් වාර්තා අතින් අසාර්ථකයි.නමුත් එහෙමෙයි කියලා මේ ක නොබලා ඉන්න එපා ඉතාම හොද චිත්‍රපටියක් මේකට octalus කියලත් කියනවා මේක අවසනායේදි 2 වැන්නක් ගැන පෙන්නුම් කලත් අදායම් වාර්තා අතින් අසාර්ථක නිසා එය සිදුකර නොමැත. මේක සබ් කරපු කෙනටෙගන් ඉල්ලන්නේ මේවාගේම මීට වඩා සුපිරි කියලා හිතෙන චිත්‍රපටි දෙකක් තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න THE CAVE(2005), ROGUE(2007)

  14. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. බොහොම කාලෙකට පස්සෙ නේන්නම්. ජය෴෴ :P :P

  15. sameera

    podi kale asawen baluwa film ekak. aye balanawa. thanks machan.

  16. isuru

    thnxx bro...

  17. indika

    thn Q :)

  18. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  19. වරුණ රංගජිත් (වරූ)

    සියළුම දෙනාට ගොඩාක් ස්තූතියි මේ කමෙන්ට් ගොඩක් වටිනවා

  20. oshan

    Podi kale mc eke hall eke giya eka balala caset kalith genalla keepa parak baluwa. 2 eka ei kiyala balan hitoyata ko awe na ne. Supiri .thanx oyata

  21. Chanaka Hasitha Naveendra

    පට්ට හොදේ

  22. Lahiru

    bro i was looking 4 this film more than 10 years...
    finally i got it 4m bisecope
    tnx u all

  23. “චූටී මල්ලි”

    elzzzzzzzzzzzzzzzz

  24. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අනේ හම්මේ, වරූ අයියාව සබ් එකකින් ආයේ දැක්ක කල්.
    ගොඩ ගොඩ කාලෙකට පස්සේ පරණ උනත් සුපිරි ෆිලුමක සබ් එකක් ගෙනල්ලා.
    නිකමටවත් කිව්වේ නෑ නේ, මේකට සබ් කොරනවා කියලා.
    ඒ කෙසේ වෙතත් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. nidi

    parana film ekak wunath ayema balanna hithuna. bagena beluwa. thanks Waruna.

  27. sanjaya thilina danushka

    thank you

  28. W.RUMESH ASANKA

    thank you

  29. Malith Samarawickrama

    Thanks sub ekata.

  30. Anonymous

    download wenne nane

    1. Ravindu Heshan - Admin

      Dan Wda