අද අරගෙන ආවේ මේ වසරේ නිකුත්වුන තවත් බොහොම ලස්සන චිත්‍රපටයක්, ඒ මේ දෙසැම්බර් 20 වනදා මහජන ප්‍රදර්ශනයට දොරගුළු විවරවුන Saving Mr. Banks (2013). John Lee Hancock අධ්‍යක්ෂනයකට අනුව නිර්මිත මෙමෙ චිත්‍රපටය මේ වන විට 7.8ක IMDB අගයක් ලබාගෙන තිබෙනවා. මිලියන 35 වියදම වෙනුවෙන් මේ වන විට උපයාගෙන ඇති අදායම මිලි…

අද අරගෙන ආවේ මේ වසරේ නිකුත්වුන තවත් බොහොම ලස්සන චිත්‍රපටයක්, ඒ මේ දෙසැම්බර් 20 වනදා මහජන ප්‍රදර්ශනයට දොරගුළු විවරවුන Saving Mr. Banks (2013). John Lee Hancock අධ්‍යක්ෂනයකට අනුව නිර්මිත මෙමෙ චිත්‍රපටය මේ වන විට 7.8ක IMDB අගයක් ලබාගෙන තිබෙනවා. මිලියන 35 වියදම වෙනුවෙන් මේ වන විට උපයාගෙන ඇති අදායම මිලියන 44කට ආසන්නයි.
මේක චිත්‍රපටයක් හැදෙන සමයේ කතාවක් හා සුප්‍රසිද්ධ ලේඛිකාවක් වන P.L.ට්‍රැවර්ස් එහෙම නැති නම් හෙලන් ගොල්ෆ් ගේ ජිවිත කතාව, ට්‍රැවර්ස් නෝනා ලෙස රංගනයෙන් එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන දෙකක් දිනු Emma Thompson, වෝල්ට් ඩිස්නි ලෙස එක්කාසු වෙන්නේ ඔස්කා සම්මාන දෙකක් දිනු සුපිරි නළු Tom Hanks. මේ දෙන්නට අමතරව සෙසු චරිත ලෙස Colin Farrell, Ruth Wilson, Paul Giamatti, Bradley Whitford හා තවත් විශාල පිරිසක් එකතු වෙනවා.
කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, 1964 තිරගත වුන ඔස්කා සම්මාන 5 (නාම යෝජනා 13 අතරින්) Mary Poppins (1964) නම් චිත්‍රපටය සඳහා පාදක වුන ග්‍රන්ථය P.L.ට්‍රැවර්ස් අතින් ලියවුන කෘතියක්. මේක චිත්‍රපටයක් කරන්න වෝල්ට් ඩිස්නි පොරොන්දු වෙන්නේ තමන්ගේ දුවරු දෙන්නා කැමතිම කෘතිය මෙය වන නිසා. ඉතින් ඩිස්නි අවසර ඉල්ලනවා, නමුත් වසර 20 මෙහෙම බැගෑපත් වුනත් අවසර ලැබෙන්නේ නැහැ, P.L. ට්‍රැවර්ස් බොහොම දඩබ්බර කෙනෙක් වගේ පෙන්නේ, නමුත් අවසානයේ ඇය එකග වෙනවා ඇමරිකාවට එන්න පිටපත අනුමත කරන්න, නමුත් ඇය ඩිස්නි කට්ටිය කරලා තියන, කරලා දෙන ඔක්කොටම බොහොම අකමැති වෙනවා. දමලා ගහලා යනවා….
ඉතින් කොහොමද චිත්‍රපටය හැදුනේ? ඔය කිව්වේ එක කතාවක් මේ බැක්ස් මහත්තයා, මේරි පොපින්ස්, කියන අය පොතක චරිත වගේම තවත් කොටසක් P.L.ට්‍රැවර්ස්ගේ ජිවිතයේ රගපානවා ඒ ඔක්කොම ඔන්න එහෙනම් දැන් බලාගන්න.
තවත් උපසිරසක් සමග හමුවෙන තුරු ඔබ සැමට ජය !!!
475 MB (DVDscr) කොපිය මෙතනින් බාගන්න
A61E6787EAADECB1FAA20673CB65B503D33D317C550 MB (DVDscr) කොපිය මෙතනින් බාගන්න
B8F02E6B17BDE204FEC6D4C9E3384383C3822918875 MB (BR) කොපිය මෙතනින් බාගන්න
6d0c1395c9f2714282a7eea6e3c738d50ce21c771.36 GB (DVDscr) කොපිය මෙතනින් බාගන්න
55C12A4DF8AA3E774AB039AD0AFDBE2697DD0BE6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,617 downloadsDownload Saving-Mr.-Banks-2013.BR_.zip271 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
30 comments
tharindu
nalee
Thanksss
vee
Maxxxa saho
lchami
Bohoma pin
asiri
Elakiri machan supiri films meywa thama
zumo man
Elazzx thxzzzz
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...eranga
patta machan
jana
patta saho
Sanjaya
Thanks Saho.....
“චූටී මල්ලි”
හොද එකක් ආවාම අනිවා බලනවා
brrip එකටත් අප්ඩේට් කරමු හොදේ
එල සැමී
සබට තුති
ඔබට ජය..........ශාන් විමුක්ති [විමා]
එලකිරි වගේ මේක ඉවර කරගෙන තියෙන්නේ මේ
සබට බොහොම ස්තුතියි සමියෝ
දන්නවනේ ඉතින් බලු රෙ එනකම් බලා හිදිමි :Dupali
supiri saho
mudiya / මුදියා
නියමයි සමීර.
ටොම් හෑන්ක්ස්ගෙ නම් කොහොමද අතඅරින්නෙ.
කොපිය හොඳ ඇති නේද.
එක්කො බ්ලූරේ එනකං ඉන්නව.
අප්ඩේට් කොරහල්ල හොඳේ.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි සමිර මලේ
ජය වේවා!
මිහාන්
great, thanks for the sub .
Siraj
නියමයි අයියේ.
සබ් එකට ස්‍තූතියි.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල බඩ්ඩක් නේ...
හැන්ක්ස් ඉන්නවනම් ආයේ මොන කතාද..
හොද කොපියක් ආවම ගන්නවා..
ජය සැමි..රොයිලි
බොහොම ස්තූතියි සමීර මළේ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ගෙනල්ලා තියෙන්නේ කාලයක් බලන් උන්නු එකක්. අනිවා මෙන්න බානවා. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සමීර සහෝ,හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Chami.S
Thanks....
“චූටී මල්ලි”
ඔන්න දැන් සබ ගන්නවා මචන්
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....දිගටම දෙමු.ජය! :P :P :P
Samee
Thank You very much .......
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Nandana
Thank You Sameera.
Sami
Thanks machn
Naween
තෑන්ක්ස් මචන්....... :-) :-D
wayantha
ගොඩක් ස්තුතියි අයිය. සුබපතනව 100 වෙනි sub එකට. දිගටම sub දෙන්ඩ.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ela.....patta film ekak vagee,..onna ehenam bagaththa....thanks sahoo sub ekatahhh