ඕං මං ආයිත් ආවා චිත්‍රපටියක් අරන්. මං මේ මාසේ අරං ආපු මුල් චිත්‍රපට දෙක විනෝද ජනක චිත්‍රපට දෙකක් නිසා මට හිතුණා ටිකක් වෙනස් චිත්‍රපටයකට සබ් කරන්න. මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන චිත්‍රපට බලන්න…
ඕං මං ආයිත් ආවා චිත්‍රපටියක් අරන්. මං මේ මාසේ අරං ආපු මුල් චිත්‍රපට දෙක විනෝද ජනක චිත්‍රපට දෙකක් නිසා මට හිතුණා ටිකක් වෙනස් චිත්‍රපටයකට සබ් කරන්න. මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන චිත්‍රපට බලන්න අමාරු අය බලනවානම් ටිකක් කල්පනාවෙන්.
මිනිසෙක්ගේ වේදනා ඉවසීම මේ චිත්‍රපටයේ මහත් සේ ඉස්මතු කරන තිබෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති පරික්ෂණ උපකරණ බිය දනවන සුළුයි. මෙහි අන්තර්ගත පරික්ෂණ තාත්විතව සිදුකර ඇති බවත් කිව යුතුයි. ඉතා හොද අධ්‍යක්ෂණයක්.
ඉතින් තවත් චිත්‍රපටයක් සමග ඉක්මනින් හමුවෙමු. සමහර විට මගේ ඊළග සබ් එක වැටෙන්නේ චිත්‍රපටියක් සදහා නොවෙන්න තියන ඉඩකඩ වැඩියි. සියළුදෙනාට සුබ දවසක්…
26c677d96956e63755bc3422fb9636e9b774e24f CA4DAA996B81433E9E35525196584CE25E68E0E8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,342 downloadsDownload Saw.3.2006.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
42 comments
HimEshCrEeD
asanka
ai meka mechchara parakku thanks bro.................
asanka
meke ithuru tikath denna puluwanda plzzzzzzzzzz
නලින්
අැත්තම කියනවා නම් හොරර් චිත්‍රපටි රසිකයෙක් හැටියට මේ චිත්‍රපටි පෙළට මුල ඉදලම මගේ කැමැත්තක් තිබුනේ නැහැ!
සබ් එකට ස්තුතියි රෝෂින් සහෝ !
ජය වේවා!
Dhanushka
Saw II eke passee III enakan godak kal balan inda wuna so ikmanta collection ekama dai kiyala hithanawa !
තරිඳු පෙරේරා
elazzz ahhh machann...
collection ekama download karagaththaa bnn 1,2 i
baluvata passee...
mekath denakan uneee bnn...
thanks machan sub ekatahh...
ilaga ekath ikmanata demu machann....රොයිලි
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
milinda
ammata siri menna meka dilaaaaaaaaaa
thank youuuuuuuuuuuuuuuuuuuuu ane meeka enakan godak balan hitiya.. plzzzzz puluwan taram ikmanata anith tikath denna plzzzzzzzzzzzzzzzzzzzzz
ela elaaaaaaaතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)තිසල් නදීශන (සොනික්)
අමාරුවෙන් හරි බලනව.. තෑන්ක්ස් ෆොර් සබ්.
හලාල්
බොහොම ස්තුති මේ වගේ චිත්‍රපටි තවත් ලබාදෙන්න
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
anuruddha
thankz mchn..... ithuru tiketh sub tika dilama wena wedakata bahapan mcho.... plz...... we are waiting.......
Kulanjana Maduranga
sub 1ta thanks ROSHIN saho.digatama sub demu.jaya wewa...............
ගයාන් රූකාන්ත (ජෝනා)
සබට තුති සහෝ =D
“චූටී මල්ලි”
එල
ඒ කියන්නෙ ටීවී සීරියස් එකක්වත් කරන්නද යන්නෙ
ඈ.......
සබට තුති
ඔබට ජය........වරුණ රංගජිත් (වරූ)
good bayyyyyyyyyaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii..................
Jayantha
තෑන්ක්ස් මලේ..............
Nishshanka ruwan
ස්තුතියි :)
Naween
එළ එළ.මම නම් මේ ෆිල්ම් set එකේ තාම බලලා තියෙන්නේ 7 වෙනි එක විතරයි.මුලක ඉදලම බලන්න ඕනේ.අනිත් ටිකටත් sub දෙන්න.තෑන්ක්ස්....
මලිත් ඩයස්
නියමයි සහෝ.......1යි 2යි දුන්නට පස්සේ වෙලාවක් හම්බවුනේ නෑ අනිත් ටික දෙන්න....නියමයි .....keep up කොල්ලෝ.....අනිත් ටිකත් දාන්න...ජය වේවා
පසිඳු සහෝ
සුපිරි ආ................. මම මග බලන් හිටියේ
පසිඳු සහෝ
කියන්න අමතක උනා. 1,2,3 දැම්මා වගේ 4,5 ත් ඉක්මනටම දෙන්න සහෝ..
සීරියස් එකට සුභපැතුම් ....Isu DP
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! :-) :-PIsu DP
Series Eka Complete Karamu Bro......
dinidu madushanka
ela ela saho meka denakam hugak kal balagena hitiya
seriws eke ithuru film walatath sub ikmanata denna puluwannam loku deyak
jaya wewaදිමුතු තරංග ඉලුක්කුඹුර
මේකේ ඉතුරු කොටස් ටිකත් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්,ජයවේවා.
kasun
mama tawama beluwe ne bagaththa oyage weda godak hodai kiyala danna...suba pathum
akalanka
අනිත් ටිකටත් sub දෙන්න ජයවේවා.
parmudaya
patttaaaiii aaaaa niayama katahamawak sub akata thenxxxxxx aaaa
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Indika Panapitiya
thank bro...
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Jayawikrama
Thanks ..... Bro..
Dewadithya
Thanks for Sub!
Gayan_madushanka_
Thanks bro
Bruce___Wayne
බොහොම ස්තූතී
Anonymous
Thank you brother
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Jayan
thank you. from 2023
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SAW-III-2006.jpg)

1st කමෙන්ට් මගෙන් තුති බ්‍රෝ