Watch Trailer

War of the Worlds: Goliath (2012) | පිටසක්වලයින්ට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මාත් මගෙ පළමු උපසිරසිය ජයවේවා කියල බයිස්කෝප් එකට දැම්ම..මේ මගෙ පළවෙනි උපසිරස නිසාද දන්නෙ නෑ මට මේක කරන්න පැය 18 විතර ගියා. බයිස්කෝප් එකට සබ් දාන්න ෆිල්ම් එකක් හොයනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා බොහොම අමාරුවෙන් හොයල හොයල තමයි මේ ෆිල්ම් එකත් හොයාගත්තෙ. 🙂 🙂 🙂 මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක…

War of the Worlds Goliath (2012)

ඔන්න මාත් මගෙ පළමු උපසිරසිය ජයවේවා කියල බයිස්කෝප් එකට දැම්ම..මේ මගෙ පළවෙනි උපසිරස නිසාද දන්නෙ නෑ මට මේක කරන්න පැය 18 විතර ගියා. බයිස්කෝප් එකට සබ් දාන්න ෆිල්ම් එකක් හොයනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා බොහොම අමාරුවෙන් හොයල හොයල තමයි මේ ෆිල්ම් එකත් හොයාගත්තෙ. 🙂 🙂 🙂

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2012 ජුලි 14 රිලීස් වෙච්ච මැලේසියානු කාටුන් චිත්‍රපටයක්. විනාඩි 85ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IMDb රේට් එක 5.3 ක් ලැබිල තියනව. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියනවනම්, මාර්ශන් නම් පිටසක්වලජිවීන් පිරිසක් පෘථිවියට ඇවිත් කරන විනාශ නවත්තන්න හමුදාව ඒරෙස් කියල සංවිධානයයක් හදනව. ඒත් එය තරමක් අසීරු නිසා සංවිධානයෙන් නිර්මාණය කරනව “ගොලායත්”කියල රොබෝවරු සෙට් එකක්..රොබෝවරු කිව්වට පාලනය කරන්නෙ මිනිස්සු. ඒරෙස් එකේ කශ්ටිය මොකක් කරාවිද කියල බාලම බලන්න..මේක පොඩ්ඩොන්ටයි ලොක්කොන්ටයි දෙගොල්ලොන්ටම අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. 🙂

එහෙනම් ජයවේවා!! තවත් උපසිරසක් සමගින් හමුවෙමු!!!

War of the Worlds: Goliath (2012) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

B2D84303CCD333A014CEF121B712776E5E7CDB66 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

993 downloadsDownload War.of_.the_.W.G.2012.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

993 downloadsDownload Subtitles29 KB

32 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..
    දිගටම සබ් දෙමු සහෝ

    1. තිසල් නදීශන (සොනික්)

      THANKS!! ☺

  2. Namal

    Maru

  3. නලින්

    ස්තුතියි තිසල් සහෝ, පළමු සබ් එකට මගේන් උණූසුම් සුභ පැතුම් සහෝ!

    දිගටම බයිස්තෝප් අඩවියත් එක්ක ඉක්න

    ජය වේවා!

    1. තිසල්

      ස්තූතියි අයියා.

  4. Darshana

    Fatta film ekakne dila thiyenne. Cartoon Nam aniwa balanawa.
    sub ekata thanks saho.
    good luck.

    1. තිසල් නදීශන (සොනික්)

      THANKS!!

  5. Ayesh

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා! ස්තුතියි..

  6. Nimna

    thanx bro for sub.

  7. LAKSHAN

    පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා! ස්තුතියි.........................................

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. ෂෙහාන්

    පලවෙනි උපසිරසියට සුබපතනවා සහෝ දිගටම වැඩේ කරගෙන යමු.. සිංහල උපසිරසියටත් ස්තුතියි..

    1. තිසල් නදීශන (සොනික්)

      අදහස් දැක්වීමට ස්තූතියි සහෝ.

  10. UD

    thank u :) :) :)

  11. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THISAL saho.digu gamanak yn labenna kyla suba pathanwa.jaya wewa...................

    1. තිසල් නදීශන (සොනික්)

      :) thanks for comment.

  12. Ama

    බොහොම ස්තුතියි :P

  13. ගයාන් රූකාන්ත (ජෝනා)

    පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් ඔන්න බාගන්නවා
    ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා
    පතනවා....:) :) :)

    1. තිසල් නදීශන (සොනික්)

      ස්තූතියි සහෝ... :)

  14. “චූටී මල්ලි”

    එල මචන්
    තව සබ් කරමු නෙහ්
    සබට තුති
    ඔබට ජය........

  15. වරුණ රංගජිත් (වරූ)

    පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    බොහොම ස්තුතියි

  16. Ishan sagara

    නියමයි සහෝ....
    ඹයා නියම වැඩකට අතගහල තියෙන්නෙ....
    දිගටම කරන් යං.........
    උණුසුම් සුභපැතුම්.........

  17. Me

    Tnx lt

  18. ජනිත ජයසංඛ

    ela mekath baala balannani yanne balala awith comak damannan

  19. ප්‍රදිප්

    බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු,
    නවත්තන්න එපා, තැන්ක්ස්.

  20. THISAL

    thanx for all who comment.

  21. AsanTha AkiLa

    ස්තුතියි

  22. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  23. saxjaya

    නියමයි සහෝ දිගටම සබ් දෙමු... බොහොම ස්තුතියි...

  24. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  26. Janith DDx

    Maru Movie eka Subath niyamai bn Ela ohoma yan !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.