Scary Movie 2 (2001) Sinhala Subtitles සුබ දවසක් යාලුවනෙ scary movie පලවෙනි චිත්‍රපටයෙ සබ් එක දිලා මෙක දෙන්න ටික කාලයක් ගත වුන එකට මං මුලින්ම සමාව අයදිනවා මොකද හදිසියෙ නොහිතපු මොහොතක වැඩ කන්දරාවක් කරන්න තිබ්බාත් සහ අනික ගුණාත්මක උපසිරැසි ලබාදෙන්න වුවමනා නිසා මට මෙකට ටික කාලයක් ගතවුනා. හරි එහෙනම් අප…

සුබ දවසක් යාලුවනෙ scary movie පලවෙනි චිත්‍රපටයෙ සබ් එක දිලා මෙක දෙන්න ටික කාලයක් ගත වුන එකට මං මුලින්ම සමාව අයදිනවා මොකද හදිසියෙ නොහිතපු මොහොතක වැඩ කන්දරාවක් කරන්න තිබ්බාත් සහ අනික ගුණාත්මක උපසිරැසි ලබාදෙන්න වුවමනා නිසා මට මෙකට ටික කාලයක් ගතවුනා.
හරි එහෙනම් අපි මෙ චිත්‍රපටයෙ විස්තර වලට මුලින්ම යන්.මෙ scary movie පලවෙනි චිත්‍රපටයෙම Sequel එකක්.2001 තිරගතවෙන මෙම චිත්‍රපට scary movie චිත්‍රපට පෙලෙ දෙවෙනි චිත්‍රපටයයි.මෙහි අධ්‍යක්ෂණය Keenen Ivory Wayans .එවගෙම පලවෙනි කතාවෙ අපිට හමුවු (සින්ඩි) Anna Faris, (බ්‍රෙන්ඩා)Regina Hall,(රෙ) Shawn Wayans and(ශොර්ටි) Marlon Wayans මෙ කතාවෙත් අපිට හමුවෙනවා ඩොලර් මිලියන 45 වියදමින් සැදුන මෙ චිත්‍රපට ඩොලර් මිලියන 141.2 ආදායමක්ද ලබා ගැනිමට සමත්වෙනවා.
චිත්‍රපට කතාව පැත්තට හැරුනොත් මෙකෙ කතාව ආරම්භ වන්නෙ එක් නිවසක සාදයක් අතරතුර සාදය කඩාකප්පල් කරමින් එ නිවසෙ වාසය කරන පොඩි ගැනු දරුවෙක් එනවා .නොහිතපු විදිහට මෙ ගැණු ලමයාද දුෂ්ඨාත්මයක් ආවෙශවෙනවා .ඉතින් එ දුෂ්ඨාත්මය එලමයාගෙන් පලවාහරින්න පියතුමෙක් පැමිණෙනවා .ඔන්න එකෙන් පස්සෙ කතාව හැරෙන්නෙ අවුරුද්දකට පස්සෙ උසස් පාසලෙ යාලුවන් කට්ටියක් වෙත. .එ වගෙම අලුත් චරිත කිහිපයකුත් මෙකෙන් හදුන්වලා දෙනවා බඩී ,තියො,මහාචාර්යතුමා හා අපි කව් රුත් දන්න Alvin and the chipmunks කතාමාලාවෙ “ඉයන් “ගෙ චරිතයට පණ පොවන David cross මෙකෙ ඩවයිට්ගෙ චරිතයට පණ පොවනවා.එතින් මෙයාලා අලුත් පාසලකට ගිහින් අලුත් ජිවිතයක් ගතකරන්න හදනකොටම මහාචාර්ය තුමාගෙ හා එයාගෙ සහයක ඩ්වයිට්ගෙ අතිබිහිසුනු පරික්ෂණ මාලාවකට සහභාගිවෙන්න සිදුවෙනවා.මෙයාලා මෙකට සහභාගිවෙන්නෙ පාසලෙ අධ්‍යණය කටයුත්තක් කියලා හිතාගෙන මොකද මහාචාර්ය තුමා මෙයාලාට කියන්නෙ එහෙම .පරික්ෂණය සිද්දවෙන්නෙ කලින් සිද්ධි දාමයට මුහුණදුන් hell house හෙවත් නිරයෙ නිවසෙදිය.එහෙදි නොසිතු අකරතැබ්බයකට මෙ කට්ටිය මුහුණ දෙනවා.මෙයාලාට මොකක්ද වුනෙ ?මොකක්ද මෙ නිරයෙ නිවසෙ අභිරහස?මෙයාලාට මෙකෙන්ගැලවෙන්න පුළුවන් වෙයිද? යන පරශ්නය ටික මං ඔයාලාට ඉතිරි කරනවා.
ආතල් එකෙ බලන්න පුළුවන් චිත්‍රපටයක් .අදම මෙක බලන්න සහ ඔයාලාගෙ අදහස් හො යොජනා පහලින් කමෙන්ට් කරන්න.ස්තූතියි.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස BR පිටපත් සඳහා ආදාළ වේ.
3,262 downloadsDownload Scary-Movie-2-2001-Sinhala-Subtitles.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Tharuka Nimhan Fernando” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-02-11
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Scary Movie 2 (2001) Sinhala Subtitles, Scary Movie 2, Scary Movie 2 (2001)
Subtitles by
තාරුක නිම්හාන් ප්‍රනාන්දු
Subtitles
- #Scary Movie 2
- #Scary Movie 2 (2001)
- #Scary Movie 2 (2001) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #තාරුක නිම්හාන් ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Buddhika Lakmal
Dmaxx
niyamai bro.. Thnak you. 3 ekath himita demu. Jaya wewa
Madusha
Thanks for sub ❤️.
Ithuru film 3 sub dennko.Anonymous
Film download krnd bene
විමා
අපේ ටෙලිග්‍රෑම් එකෙන් ගන්න සහෝ.
Anonymous
Tnq bro.. අනිත් films ටිකටත් සබ් ටික දාන්නකෝ broo..
ravi
thank you bro ithuru film tikath diyan .
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි උපසිරැසිට. පුළුවන් නම් මේකේ ඉතුරු කොටස් ටිකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න පුළුවන් ද?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Brother.. Good job.... ♥♥