Watch Trailer

Scooby-Doo! Frankencreepy (2014) | වොන් ඩින්කන්ස්ටයින්ගෙ ශාපය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද අදත් මම ආවා අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක් අරන්.මේක අලුත්ම ස්කූබි ඩූ චිතුපටිය.නිකුත් වෙන්න තියෙන්නෙ මේ මාසෙ තවම නිකුත් වෙලා නෑ.ඒ නිසා තවම IMDb අගයක් සදහන් වෙන්නෙත් නෑ. කතාව ගැන කිව්වොත් වෙල්මාට දැනගන්න ලැබෙනවා එයාගෙ මුතුන් මිත්තෙක් වෙන වොන් ඩින්කන්ස්ටයින් සිටුවරයාගෙ මාළිගාව වෙල්මාට අයිති…

SD frankencreepy

කොහොමද අදත් මම ආවා අපේ යාළුවන්ට ඇනිමේෂන් චිත්‍රපටියක් අරන්.මේක අලුත්ම ස්කූබි ඩූ චිතුපටිය.නිකුත් වෙන්න තියෙන්නෙ මේ මාසෙ තවම නිකුත් වෙලා නෑ.ඒ නිසා තවම IMDb අගයක් සදහන් වෙන්නෙත් නෑ.

කතාව ගැන කිව්වොත් වෙල්මාට දැනගන්න ලැබෙනවා එයාගෙ මුතුන් මිත්තෙක් වෙන වොන් ඩින්කන්ස්ටයින් සිටුවරයාගෙ මාළිගාව වෙල්මාට අයිති වෙලා කියලා.ඒත් වෙල්මා කැමති නෑ එහෙ යන්න.අනිත් අයගෙ ඉල්ලීම නිසා වෙල්මාත් යනවා. එ ගියාම ස්කූබි කණ්ඩායමට වෙන්නෙ අමුතු අමුතු දේවල්.මම තවත් කතාව කියන්නෙ නෑ රසය නැති වෙන හන්දා.ඔයාලා බලන්නකො එහෙනම්.

තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු යාළුවනේ.

 

 

548 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

6065F1EE66336A68D131017C80E3838803844C91 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,690 downloadsDownload Scooby.Doo_.F.2014.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

4,690 downloadsDownload Subtitles37 KB

50 comments

  1. හඳයා

    නියමයි ඩවුන්ලෝඩ් කරන් බලන්නම් ලස්සනයි

  2. SaDuN dAnUsHkA

    හොඳයිනේ.............
    Scooby-Doo!
    උපසිරැසියට බොහොම ස්තූතියි...............

  3. Aditha Praween

    නියමයි කාටුන් අක්කියෝ !
    අනිවා බලනවා !
    ස්කූබි ඩූ නම් නොබලා බෑනේ .
    ජය !
    :D

  4. Rocky

    Bohoma thanks akki animation rasikayan venuwen me karana deta.Ben 10 cartoon malavata sub dunnoth khmada akki.season 1,2 godak aya balala tiyana nisa.season 3 ultimate alien,season 4 ominiverse godak aya balanna kamatten atte.

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. czRGsl

    ela elaaaaaaaaa............. thankxxxxxxx

  7. D.chamara

    ela ela aniwa balanna oni thanks ....... :D

  8. Kulanjana Maduranga

    niyamai Cartoon Akkiyo.aniwa banawa....subata thanks NIRMANI akke.digatama sub denn.jaya wewa.........

  9. sanka

    Scooby-Doo නම් නොබලා බෑනෙ thanks අක්කී

  10. Amil

    උපසිරැසියට බොහොම ස්තූතියි

  11. Dilshan kalinga

    මේවා අතැරලා කොහොමද....
    වයසට ගිහින් හැරමිටියෙන් ගියත් අපි මෙව්වා බලනවා.
    හි හි....
    සබට තුති.

  12. Jack

    අම්මෝ ස්කූබියාගේ එකක්නේ.
    ගොඩක් ස්තුතියි අපේ කාටුන් අක්කිට.
    තව එකක් ඉක්මනින්ම දෙන්න.
    ජයවේවා.

  13. saber

    Thanks a lot sis.. :) Great work

  14. “චූටී මල්ලි”

    ස්කුබිඩුබි ඩු
    එල අක්කියෝ
    සබට තුති
    ඔබට ජය.......

  15. sandun (bada)

    ela akke falung skiys wage sub elata karala sesaon 4 awthe

    scooby cooby dooooooooooooooo :p

  16. රොයිලි

    බොහොම ස්තූතියි කාටූන් අක්කේ සිංහල උපසිරැසියට. ඔයා නැතුව වෙන කවුරු අපිට මේවා ගෙනල්ලා දෙන්නද මම අහන්නේ? ජය෴෴ :P :P

  17. sithum

    thama beluwe ne

  18. නලින්

    ස්තුතියි කාටුන් අක්කා

    ජය වේ්වා!

  19. Drshana

    Fattama kathawakne. Thanks akke..
    Good luck.

  20. sajeevi

    thanks

  21. chandima amarasinghe

    ammo niyamai mama hituwa vetarai thaz,,, & subapatum

  22. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  23. Pamth Wijewardhana

    Thank you so much akka

  24. HimEshCrEeD

    අනෙ අම්මේ ඉතින් නේ
    කාර්ටූන අක්කගෙන් තවත්
    එකක්.මරු මරු ඔන්න බානව
    සබට පින්

  25. malinnavod

    mama balagena hitapu scooby doo film ekak.. onna mama gaththa

  26. ශනිල්ක

    ජය වේවා අක්කේ...!

  27. arrow4srilanka

    ස්තූතියි සබ් ඒකට කාටුන් අක්කියෝ !

  28. Sanjaya

    Thanks Oyata Sahodariye,.......

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    උණු උණුවෙන්ම නියමයි, අතත් පිච්චුනා, ජයවේවා.

  30. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි ...දිගටම සබ් දෙන්න.. ඔබට ජය...!

  31. ෂෙහාන් [Shehan]

    හම්මේ.. ස්කුබි ඩු,.... සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :D

  32. Thilanga

    Thank you Nirmani............. :)

  33. ARA

    උපසිරැසියට බොහොම ස්තූතියි...

  34. anu

    meaka cartoon widiyada

  35. hashan rathnayake

    පුළුවන්නම් how to train your dragon 2 / planes 2 / චිත්‍රපටි අපිට බලන්ඩ දාන්නකෝ ................................... ඔබට ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. sanjeewa

    sinahala sub download karanna denna nathi hethuwa poddak kiyanna puluwanda ?????

  37. Denuthu Kawinda

    නියමයි........................
    උපසිරසියට තුති..........

  38. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  39. realsumedha

    බාමි බාමි බාලා බලමි..... ස්තූතියි.....

  40. supun

    නියමයි ස්කුබි ඩු එකක් හින්දා බලන්නම ඔින

  41. hashen

    ela ela niyamai sahooooo

  42. Saman Prasad ( Black Panther )

    සොරි වෙන්න ඕනා කමෙන්ටුවක් දාන්න පරක්කු වෙච්ච එකට. සබ් එකට තෑන්ක්ස් අක්කි.

  43. ලසන්

    පට්ට කාටුන් එක සබ් එකට ස්තුති !! නිර්මාණි විජේසිංහ සහෝදරිය

  44. [Prash]

    Elaazzz

  45. jhonty (sampath)

    maru / patta wadak hode i wish you all the best for your future.

  46. SAndun D bandara

    ස්තුතියි අක්කි ඒ්ල :)

  47. Mahesh

    sub ekata thanx aaaaaa

  48. හිරූ

    thanx!!!

  49. Udamith Damith (b\k )

    niyaaaamaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiii

  50. anil

    THANK YOU