කොහොමද යාලුවනේ…ඉතින් හුග දවසිකින් දෙවන සබ් එකත් අරන් ආව ඔන්න. ඉස්සල්ලාම සමාව ඉල්ලන්න ඕනේ මේක දෙන්න ගොඩක් පරක්කු උනාට. සතියටත් වැඩි මේක බාර අරන්. පොඩි අකරතැබ්බයක් උනානේ. එකයි.මගේ කොම් ඒක කැඩුන. මොනා කරන්නද. ඕටී කරනවා කියා කියා මේක කරා හොරාට.. එකයි පරක්කු උනේ යාලුවනේ.. එකට සමාවෙන්න.. ඉතින් මට මේ සබ්…
කොහොමද යාලුවනේ…ඉතින් හුග දවසිකින් දෙවන සබ් එකත් අරන් ආව ඔන්න. ඉස්සල්ලාම සමාව ඉල්ලන්න ඕනේ මේක දෙන්න ගොඩක් පරක්කු උනාට. සතියටත් වැඩි මේක බාර අරන්. පොඩි අකරතැබ්බයක් උනානේ. එකයි.මගේ කොම් ඒක කැඩුන. මොනා කරන්නද. ඕටී කරනවා කියා කියා මේක කරා හොරාට.. එකයි පරක්කු උනේ යාලුවනේ.. එකට සමාවෙන්න..
ඉතින් මට මේ සබ් ඒක හදන්න බාරදුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා ඔහුට මම ස්තුති වන්ත වෙනවා, මේක ලබා දීම ගැන. ඉතින් මෙ ෆිල්ම් ඒක තමා Comedy, Horror ගණයට වැටෙන A Haunted House 2 ෆිල්ම් එක. මේක රිලීස් උනේ 2014 අප්‍රේල් 18 වෙනිදා. හොද කොපියක් ආවේ මීට සති දෙකකට විතර කලින්. හැබැයි මේකේ IMDB Rate 4.6 ක් විතර වෙන්නේ..
ඒ වුනාට මේකේ මාර අමුතු ලස්සන කතාවක් තියෙනේ… මේක තියෙන්නේ මැල්කම් සහ එයාගේ පවුලත් එක්ක අලුත් ගෙදරකට යනවා. එකේදී වෙන හොල්මන් කතා ටිකක් තියෙන්නේ. ඔයාලම බලන්නකෝ මොන වගේ හොල්මන්ද මේකේ ඉන්නේ කියල. පටන් ගත්තු වෙලේ ඉදන් බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන් කතාවක්. ඔයාලට කොච්ච්චාර බැලුවත් එපා වෙන්නේ නම් නැති වෙයි ඔන්න… හුග කාලෙකින් ආපු හොදට හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එකක් තියෙන්නේ. ඔයාලම බලලම කියන්නකෝ..හොදේ..මමනම් දෙතුන් පාරක් බැලුවා.. ඔයාලත් බලන්න. අන්තිමට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.
එහෙනම් තව සිනමා සිත්තමකින් හමු වන තුරු ඔබට ජය….
700 MB (720 pBR) කොපිය මෙතනින් බාගන්න
110E090E164C322BE7C1A0803930496EBC7AD2721.24 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න
72B04BAC492184FF6CA58FDE99503C6C47354326 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,187 downloadsDownload A-Haunted-House-2-2014.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
47 comments
නලින්
Gayashan
Thanks MACHO
දසන් බුද්ධික
නියමයි නියමයි සහෝ.... ජයවේවා ඔන්න ගත්තා.....
chandima amarasinghe
niyamai habai 720p akka waga nadda....? suba patum...thaz
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!HimEshCrEeD
onnaa ගත්ත බොහොම
පින් සහෝakalanka
Haunted House 1 film ekatath puluwannam sub danna thanx sub walata
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශනිල්ක
මෙහෙමත් යක්කු එහෙනම් ඈ..!
බොහොම ස්තූතියි..malinnavod
thanks sabata puluwannam transformers 4 film eka denna
Jack
සිරාවටම පට්ට කොමඩියක් මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.shalu
thanks
Sanjaya
Lassana Patta Film akak.... Thans Saho........
czRGsl
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි !
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, පළමු එකත් ලැබේවිද?ජයවේවා.
Chathura
Elakiri machan. Keep going ah....
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...දිගටම සබ් දෙන්න.. ඔබට ජය...!
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...දිගටම සබ් දෙන්න.. ඔබට ජය ...!
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
SaDuN dAnUsHkA
එල එල
හිනාවෙමු එහෙනම්.
උපසිරසට බොහොම තුති...dilshan
thanks
Kulanjana Maduranga
elazzzzzzzzzzzzz....subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa..............
Aditha Praween
නියමයි
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:DD.chamara
niyamai niyamai enakan balagena hitiya thanks sahoo
Heshan Daminda
මේකේ පලවෙනි එක බැලුව ගිය අවුරුද්දේ සබ් නැතුවම..
sajeewa
thanks brother... download karala balannam...
THANKS AGAIN
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........ANJANA
thanks..
arrow4srilanka
ඔන්න බාගත්තා...සබට ස්තූතියි සහෝ…ජය වේවා… :D
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
thanks..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Dulanga
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dvimukthi
bohoma sthuthi sub 1ta.jaya wewa
Pramuk
sira film eka bn thanxxx
viraj udayanga
thanks saho^-^ niyama movie ekak
sllanka
eya ban mala jarama film 1 k mewa hodai ladaruwanta,eya ban mata poddak wath hina giye na,kamak na bt sub 1ta thanks
inoka perera
True
Anonymous
uba paw gediyak
Pramuk
patta film eka thanx bro
ishan shameera
supirima supiri......meke 1 sub eka oneeeeeee
Aryan
supiri machan.....mage asama naluwa inne....."A Haunted House 1" eketh sub eka danawanam godak pin.....thawa "Little Man" kiyala movie ekakuth thiyanawa.....supirima supiri...thawa "Scary Movie " series ekath maru... oyala me karagena yana wade sarthakathwayen sarthakathwayatama pathwenna mama prarthana karanawa...... JAYA....!
Anonymous
uba kiyana set 1kama baluwa patta yakuuu
Dumiya
A Haunted House 1 aketh sub diyankooooooooooo
ashan lankanath
thanks
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![A Haunted House 2 (2014) | මෙහෙමත් යක්කු….! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/A-Haunted-House-2-2014.jpg)

ස්තුතියි පැතුම් සහෝ!
හොල්මන් කථා වලට නියෙමට මෙකෙන් පහාර ගහාලා තියෙනවා!
ජය වේවා!