Watch Trailer

Scooby-Doo! WrestleMania Mystery (2014) | අපූරූ තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අද අරන් ආවා තවත් animation film එක්ක.මේක නම් අපි කවුරුත් කැමති Scooby Doo film එකක්.මේකත් ඉතින් මට විකියා අයියා තමයි දුන්නෙ.ඉතින් සුපුරුදු විදියට ස්තූතියි.මේක ටිකක් විශේෂයි.මොකද මේක තාම නිකුත් කරලා නැති film එකක්.මේ අවුරුද්දෙ මාර්තු 25 වෙනිදා තමයි නිකුත් වෙන්න තියෙන්නෙ.ඉතින් ඔන්න අපි ඔයාලට…

Scooby-Doo! WrestleMania Mystery (2014)

ඔන්න මම අද අරන් ආවා තවත් animation film එක්ක.මේක නම් අපි කවුරුත් කැමති Scooby Doo film එකක්.මේකත් ඉතින් මට විකියා අයියා තමයි දුන්නෙ.ඉතින් සුපුරුදු විදියට ස්තූතියි.මේක ටිකක් විශේෂයි.මොකද මේක තාම නිකුත් කරලා නැති film එකක්.මේ අවුරුද්දෙ මාර්තු 25 වෙනිදා තමයි නිකුත් වෙන්න තියෙන්නෙ.ඉතින් ඔන්න අපි ඔයාලට කලින්ම දෙනවා.මේක තාම නිකුත් වෙලා නැති නිසා IMDb rate එක්ක එහෙම නෑ.

මේකෙ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අපේ ස්කූබියි ෂැගීයි දිනනවා තෑග්ගක්.ඒ තමයි ව්රෙසල්මේනියාවට යන්න.ඉතින් මේ කට්ටිය යන යන තැන අභිරහස් නෙ.බලන්නකො ව්රෙසිලින් තරඟ තියන මෙතන මෙයාලට විසදන්න වෙන අභිරහස මොකක්ද කියලා.ආහ් කියන්න ඕන මේකෙ ඉන්නවා ව්රෙස්ලින් තරු ගොඩක්.හැමෝම දන්න ජෝන් සීනා එහෙම.

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

00209182791A60C448A3EE69C6194D6C4B3FB008 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,242 downloadsDownload Scooby.Doo_.W.M.2014.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,242 downloadsDownload Subtitles36 KB

80 comments

  1. chamila

    Patta wage :D

  2. Sanjeewa

    Thanks sinhala sub dunnata

  3. dilshan

    ela,thanks

  4. Tharindu Perera

    elazz elazz....scooby doo nam aniva balanavaa........
    danma banava onna.......
    thanks dear sub ekatahhh......

  5. D.chamara

    niyamai niyamai denakamai unne thamks

  6. akila

    elane nangi

  7. kalinga

    නියමයි හොදේ දැන්ම බානව

    ජය!

  8. ccnp

    Thanks

  9. wow

    wow,, maru :D

  10. චතුර මදුසංක

    නියමයි ආ.......ඔයත් දැන් මාර වේගෙන් නේ දෙන්නෙ.........පස්ට පස්ට :) :)

  11. ositha

    loweth na nangi oya dena film pattta

  12. wass

    තවත් අලුත් ඒවාට සබ් දෙමු නංගි ජය!!!!!!!!

  13. vee

    maxxxa maxxxxaaa

  14. Darshana

    Fatta fata fata thanks hode...

  15. නලින්

    අප්පා නියමයි..!

    ස්කුබියා කියන්නේ ආයි අතහරින්න බැහැ

    ජය වේවා!

  16. bale

    wow....niyamata ethi...sabata bohoma sthuthi....

  17. shasheen

    the original season eke antima kotas denne nadda apita?

  18. bandula

    THAANKSSSSS AKKKA

  19. mandi

    thanx akke niyamai

  20. Sanjaya

    Thanks Nira..... Ela Aaaaaaaaaa

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි..
    ජය වේවා..

  22. Sujith

    Thank you sis!! :)

  23. mudiya / මුදියා

    නියමයි නිර්මාණි.
    බාන්න දැම්ම ඔන්න උදෙන්ම.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  24. kasun maduranga

    නියමයි... උපසිරසියට ස්තුතියි

  25. thiliya

    sthuthi saho.. :D

  26. dazun akila

    patta thanx

  27. dinidu madushanka

    ela ela saho jaya wewa

  28. KASUN

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa Nima Akkeeeeeeeeeeeeeeee Mage Kemathima CartoonAka Tama Mekaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.............

  29. Naween

    ෆස්ට කතාවක් වගේ.දැන් නිකුත් කරන්නත් කලින්ම ෆිල්ම්ස් ලැබෙනවනේ.එළ එළ....උපසිරසියට බොහොම ස්තූතියි.....

  30. හර්ෂ ලහිරු

    එලකිරිස් බොහොම ස්තුතියි නිර්මාණි :D ජය

  31. Siraj

    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍මේ ‍ව‍ගේ ‍ෆිල්‍ම්‍ ‍හො‍ය ‍හො‍ය ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍
    ‍සබ්‍ ‍ක‍ර‍න‍වා‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍ය!

  32. Shakil

    jaya weva. ehenam banawa..

  33. Kulanjana Maduranga

    niyamai.onna mmth banna dawa. subata thanks NIRMANI akke.digatama sub demu.jayen jaya.......

  34. jack

    ස්කූබියා කියන්නේ ඉතින් අනිවා බෑමක් තමයි.
    ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට.

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Lakmal

    මාරයිනේ ඔයාල එල එල අපිත් ගත්තා

  37. para

    akki, thank you very much

  38. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  39. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  40. dev

    bohoma stuti sahodari... ..

  41. “චූටී මල්ලි”

    ස්කූබි නම්
    ඉතින්
    ආයිත් ලොවෙත් නෑ බලන්වා
    සබට තුති
    ඔබට ජය...............

  42. pathum

    thankz sub walata

  43. Thamuru

    EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE.... Api mewa tamai balanne.. ! :D

  44. Yasindu

    Subtitle eka nane Compressed File eke, poddak blanna

  45. #කොටා

    ගොඩක් තැන්ක්ස්...................................

  46. Dhanusha Buddhika $andaruwan

    Sub එකට ගොඩක් ස්තූතියි .... :D

  47. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Rashmika

    yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes yes

  49. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය,ජයවේවා.

  50. Isuru

    elane .... suppa aaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.