ඔන්න ඉතින් මගේ තුන්වැනි උපසිරසියත් ඔයාලා අතට පත් කරන්නයි මේ ලෑස්තිය. මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා සහෝටත් ගිය වර නිමාණ දෙකේම අදහස් දක්වපු හැමෝටමත් මම මගේ අවංක ස්තූතිය පුද කරන ගමන්ම අපි සලරුව දිහාවට හැරෙමුකෝ. මේක සුපිරිම කොරියානු චිත්‍රපටයක්. 2013 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් නිකුත් වුණත්…

ඔන්න ඉතින් මගේ තුන්වැනි උපසිරසියත් ඔයාලා අතට පත් කරන්නයි මේ ලෑස්තිය. මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු විකියා සහෝටත් ගිය වර නිමාණ දෙකේම අදහස් දක්වපු හැමෝටමත් මම මගේ අවංක ස්තූතිය පුද කරන ගමන්ම අපි සලරුව දිහාවට හැරෙමුකෝ.
මේක සුපිරිම කොරියානු චිත්‍රපටයක්. 2013 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් නිකුත් වුණත් හොඳ කොපියක් පිට වුණේ ගිය සතියේ. මේක 2013 Grand Bell Awards සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂ හා හොඳම සහය නළුවා වැනි සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා. ඒ වගේම 6.7ක් වැනි Imdb අගයක් ලබා ගැනීමෙන්ම චිත්‍රපටයේ තරම හිතා ගත්තහැකිනේ. මම රංගන ශිල්පීන් ගැන නම් කියන්න යන්නෙ නෑ.
කතාව ගැන කිව්වොත්, මේකේ ඉන්නවා මූණ බලලා අනාවැකි කියන්න පුළුවන් කෙනෙක්. මිනිහා හරි අරුම පුදුම විදිහට අනාවැකි කියනවා. මේ හැකියාව නිසාම මෙයාට විමර්ශන මණ්ඩලයට යා ගන්න පුළුවන් වෙනවා. මෙයාට ඊට පස්සේ රජතුමාට එරෙහිව කටයුතු කරන දරුණු පුද්ගලයෙක් එක්කත් හැප්පෙන්න වෙනවා. ඔහු කැරැල්ලක් කරලා රජතුමාව බලයෙන් පහ කරන්න උත්සාහ ගන්නවා. ඇත්තටම මෙයාට අර දුෂ්ටයාගේ ප්‍රධානම සතුරගේ සහයත් ලැබෙනවා. හිතුවට වඩා වැඩේ ගොඩක් අමාරු වෙනවා. මෙයාලා කොච්චර උගුල් ඇටෙව්වත් ඒ හැම එකක්ම අසාර්ථක වෙනවා. මෙයාලා කොහොමද තමන්ගේ අරමුණ සාර්ථක කරගන්නේ? ඒක සාර්ථක වෙයිද?
ඇත්තටම මේකේ අවසානය ගොඩක් සංවේදියි. ඔයාලත් බලා රස විඳින්න. ලස්සන විහිළු ටිකකුත් තියනවා. අඩුපාඩු නම් අනිවාරයෙන්ම ඇති. එහෙම දෙයක් දැක්කොත් මට පෙන්නනවනම් මම ගොඩක් සතුටු වෙනවා. එහෙනම් යාළුවනේ තවත් නිමාණයක් එක්ක නැවත ඔයාලා හමුවට එනවා කියන පොරොන්දුවත් එක්ක මම ගුඩ් බායි කියන්නම්. ඇත්තටම ඔයාලගේ වටිනා කාලයෙන් බිඳක් වැය කරලා පොඩි හරි අදහසක් දක්වනවානම් අපි ඒක ගොඩක් අගය කරනවා. එහෙනම් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා!
51413D391E6046D24E4B791F257E3DB39578C2A8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,034 downloadsDownload The.Face_.Reader.2013.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/ravidunipun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
51 comments
Givantha Arshakularathne
Harsha
නියමයි සහෝදරයා
ලක්ෂාන්
නියමයි සහෝ........පට්ට ස්ටෝරියක් වගේ.......තුන්වෙනි නිර්මාණයට සුබපැතුම්.දිගටම ඔහොම යං..............
danushka
thanks machan,,,,,jaya wewa!!!
thiliya
sthuthi saho danma banawa.. :)
Kulanjana Maduranga
elama film 1k wge.subata thanks RAVIDU saho.onna mmth gatta.digatama sub demu.jaya wewa....
dinidu madushanka
ela ela saho jaya wewa
jack
ස්තුතියි සහෝ සබ් එකට.
vikumdx
ela ela banna demma
Sisira Hegoda
Thanks.
Chami.S
Thanks for the sub..
Siraj
නියමයි.
සුපිරි ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඉස්‍සරහටත් මේ වගේ ෆිල්‍ම් වලට සබ්
ලබා දෙන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
ජය පතමි.හර්ෂ ලහිරු
සුපිරි පාරක් වගේ බලමු මොකක්ද සීන්කෝන් එක කියලා :P :P
ස්තුතියි සහො :D :D ජයනලින්
ස්තුතියි රවිදු සහෝ
ජය වේවා!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
prabhath
thanks
Tharindu Perera
fatta kathavak vagee....
onna danma banavaaa.....
thanks sahooo sub ekatahhh...............Nilanka
kalekin korean film ekaka baluwe na. meka try karala balamuko. thanks sub ekata.
aki
patta
thanks!Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
Sanjeewa
Thanka Kollo sub walata suba pathum oyage 3 weni sub dunna kathawata....
chandima
niyamai thaz...suba patum
Dhanushka
Thankssssssssssssss
Nelson Rodrigo
Good Post Friend, Thanks!
දනා
Patta kathawak meka. Thanks සහෝ
widuranga
thanx bro
Krish
maxxxa..... keep it up bro...!!!
akila
niyamai saho..thanx lot sub walata..
Rajitha Abeysinghe
thanks
KriSh
Wenasma kathawak vage...godak sthuthi oyage kalaya weya karala apita Sinhala sub hadla dunnata...
yeshu
thankZ
“චූටී මල්ලි”
හොදා වගෙ මේක
සබට තුති
ඔබට ජය...............ANJANA
thanks..
Raj
Thanks, නියමයි නියමයි එලකිරි ජයවේවා!
Ravindu Nipun
ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි!!!!
යොමාල්
මචන් දිගටම කොරියන් කතාම දාන්න.. මේ කතාවට ගොඩාක් ස්තුත්යි...
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... ජයවේවා....... නියමයි.... ස්තුතියි ඔයාට....
venuka
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Aditha Praween
එළ කොල්ලෝ !
දිගටම සබ් දෙමු.
සුභ පැතුම් !Sanjaya
Thanks Saho.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
Ravindu Nipun
bohoma sthuuthiyi!!!!!!
pamuditha
ලස්සන film එක, thank you වේවා
dinesh
aththatama film ekanam mare maru sub ekata thanks
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍sanath
සුපර්... සුපර්..
නියමයි ආ................
තුති උපසිරසට................
හෙන කට්ටක් කන්න ඇති නේද..........?
මහන්සියෙ ප්‍රතිඵල පේනවනේ.......... හිතටත් සතුටු ඇති.............. :)වරුණ නිරෝෂණ
මේ කොරියන් කතා නියමයි... උපසිරැසියට ස්තූතියි
Lakshansilva18
Bluray update karapanko bn plz
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Advertisement

අයියා එල film එකක් වගෙ, ඔන්න බන්න දම්මා.
sub එකට තුති.