Watch Trailer

Scream (1996) | පොඩ්ඩක් කෑගහමුද? [සිංහල උපසිරැසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් යාලුවනේ. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්. Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල…

Scream (1996)

සුභ අළුත් අවුරුද්දක් යාලුවනේ. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ ඔක්කොම කොටස් 4ක් තියෙනවා. (පලවෙනි එක බලලනෙ අනිත් ඒව බලන්න ඕන.) මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.

ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො. හොදද නරකද කියලත් කියල යන්න හොදේ. ලගදිම ආයෙ හමුවෙමු යාලුවනේ.

Scream (1996) on IMDb

 

 

650 MB කොපිය (BR) මෙතනින් බාගන්න

f17e8cdf5bed026e7ef08cccb111c0ca7ac67b88 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

819 downloadsDownload Scream-1996.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හංසනී-සෙව්වන්දි.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හංසනී සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

819 downloadsDownload Subtitles54 KB

37 comments

  1. ලක්ෂාන්

    පළවෙණිඑකම ‍හොදඑකක් වගේ දීලා තියෙන්නෙ.......ඉදිරියට තවත් ෆිල්ම්වල සබ්දාන්න ශක්තිය ලැබේවා.......දිගටම අපේ බයිස්කෝප් කණ්ඩායම සමඟ රැදීසිටින්............

    1. Hansani

      thanks aiye

  2. Sisira Hegoda

    Thanks.

    1. Hansani

      welcome

  3. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න ජයවේවා!!!!!! :D

    1. Hansani

      thank u!

  4. niroshan

    මේක මම කලින් බලල තියෙනවා , වැඩිය මතක නෑ හැබැයි මුලින් කේසිට කෝල් කරලා අහන විකාර ප්‍රශ්න ටිකනම් හොදට මතකයි. කුතුහලය ත්‍රාසය කැටි වෙච්ච හොද movie එකක්. සෙට් එකම ආයෙත් බලන්න ඕන.

  5. Tharindu Perera

    Fatta film ekakk vageee.....
    meva kohoma athaharinnadaa??
    danma banava dear.....
    palamu vadeta suba pathanavaa...
    thanks dear sub ekatahh....
    meke anith tikath demu nee???

    1. Hansani

      aniwaryenma denawa,, :-D

  6. indika

    thnq :)

  7. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda HANSANI sister....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again HANSANI sister.Good work.jaya wewa.........................

  8. Global

    Hei Sis. Great Work. Thanks For The Sub & Happy New Year..!

  9. “චූටී මල්ලි”

    ම්ම්ම්... මේකෙ මූවි සෙට් 1ක්ම තියෙ නෙ
    ඔක්කොටම දෙමු
    හන්සනි අක්කා/ නoගි ( පෙනුමෙන් නම් නoගියෙක් වගෙ :D )
    දිගටම සබ් දෙන්න ලැබේවා කියලා පතනවා
    සබට තුති
    ඔබට ජය..

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සාදරයෙන් පිලිගන්නවා නගෝ

  11. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  12. චතුර මදුසංක

    elaz..thanks

  13. Isu

    Thankzzz Sub ekata...
    Palaweni nirnamaye sarthakabawaya movie eka blalma kiynnm....
    Digatma baicope eken Sub denna...
    Jaya wewa....

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි හංසනී :D :D ජය
    පුලුවන්නම් ඉතුරු ඒවාටත් සබ් දෙන්න බලන්න :P

  15. Sasindu

    kathawanam pattayi wage balanna one

  16. නලින්

    ස්තුතියි හංසනි

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා!

  17. Dinu

    වැඩේ නම් හොඳයි.ජයවේවා

  18. samaa.

    ජයවේවා..............

  19. රොයිලි

    බොහොම ස්තූතියි හංසනී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  20. Tharindu Perera

    Kathava nammmm niyamaiii nagaa......
    mata nam allalama giyaaa.....thava meke 3 k thiyenava nee??
    thava aluth ekakuth ennath thiyenavaa.....
    anith tikath ikmanatamaa denna dearr....

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  22. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.ගොඩක් ස්තුතියි උපසිරසියට

  23. dinidu madushanka

    thanks sister

  24. Nandana

    Thank You Hansini.

  25. niroshan

    thank you nangi....

  26. Saman Prasa ( Black Panther )

    සබ් එකට බොහොම තුති වේවා අක්කා/නංගී හෝ සහෝදරී... ;)

  27. chinthaka

    නි‍ය‍ම‍යි ‍
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  28. melan sriwantha

    thanks hasiii...oyata jayen jaya

  29. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට මේ දැන් බලන ගමන්

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Methnim

    Meke 2weni kotasa dannkoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.