පළමුවෙන්ම සියලු දෙනාටම ජය සතුට පිරි සුබ අළුත් අවුරැද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව. J ඔන්න ඉතිං මගේ 4 වන උපසිරසි විදියට මම අද අරගෙන ආවෙ Sci-Fi හා Thriller දෙවර්ගයටම වර්ග කල හැකි සුපිරිම චිත්‍රපටයක්. මම මේකෙ උපසිරසිය පරිවර්තනය කරල ඉවර වුණේ මීට දින කීපයකට කලින්. නමුත් මම බයිස්කෝප් Team එකට කියල මේක සි…

පළමුවෙන්ම සියලු දෙනාටම ජය සතුට පිරි සුබ අළුත් අවුරැද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනව. J ඔන්න ඉතිං මගේ 4 වන උපසිරසි විදියට මම අද අරගෙන ආවෙ Sci-Fi හා Thriller දෙවර්ගයටම වර්ග කල හැකි සුපිරිම චිත්‍රපටයක්. මම මේකෙ උපසිරසිය පරිවර්තනය කරල ඉවර වුණේ මීට දින කීපයකට කලින්. නමුත් මම බයිස්කෝප් Team එකට කියල මේක සිංහල අළුත් අවුරැද්ද දවසෙන් පස්සේ දැම්මෙ අලුත් ලස්සන නිර්මාණයක් මේ වගේ දවස් වල දෙන්න හිතපු නිසා.
IMDB Ratings 6.4 ක් වගේ ලොකු අගයකට හිමිකම් කියන මේ නිර්මාණය ඇත්තමට සුපිරියි කියල කියන්න පුළුවන් නිර්මාණයක්. මේකෙ ප්‍රධාන නිළියට පණ පොවන්නෙ Caity Lotz. අර Arrow කථා මාලාවෙත් හිටියෙ ;-). කෘතිම බුද්ධියක් (Artificial intelligence) කියන සංකල්පයේ ඊළග පරම්පරාව ගැන තමයි මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ. විද්‍යාව, මනුෂ්‍යයත්වය, රැවටීම, කුතුහලය, සමූල ඝාතන සැලැස්මවල්, වගේම ආදරය වගේ මනුෂ්‍යත්වයේ සියුම් තැන් වගේ හැම දෙයක්ම ස්පර්ශ වෙන විදියට තමයි මේ නිර්මාණය කරල තියෙන්නෙ. මිනිත්තු 91 ක ධාවන කාලයක් තියන මේ චිත්‍රපටිය ඔබ නරඹන්න ගත්තොත් එක හුස්මට මේක බලල අවසන් කරනව කියන එක නම් විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද එහෙම වෙන්න තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. J
චිත්‍රපටිය ගැනත් දෙයක් කියන්න ඕන නේ. හොදයි මේකෙ ප්‍රධාන නළුවා Vincent කියල විද්‍යඥයෙක්. ඔහු එරට රජයේ මුදල් වලින් කරගෙන යන ආබාධිත සොල්දාදුවන් පුනුරැත්ථාපනය කරන මුවාවෙන් ඉතා රහසිගතව කරගෙන යන මෙහෙයුමක වැඩ කරනවා. හදිසියේම ඔහුට Ava කියන තරැණ විද්‍යඥවරිය හමු වෙනවා. ඔහු ඇයට රැකියාවකට ආරාධනා කරනවා. ඇයත් එම අවස්ථාව ලබා ගන්නව. නමුත් ඇය දන්නෙ නෑ ඇය පැටලැවුනේ මොන වගේ දේකද කියල. වැඩ කරගෙන යද්දි ඇයට ඒක ඒක දේවල් ගැන සැක පහළ වෙනව. ඒ සැකය වැඩිවෙන්නෙ රෝපනයකට යොදාගන්න සොල්දාදුවෙක් ඇයගෙන් උදව් ඉල්ලීමත් Area 6 කියන රහසිගත කොටස ගැන කියන ප්රකාශකකුත් නිසා. Vincent දන්නව ඔහු කරන්නෙ මොනවද කියල. නමුත් ඔහුගෙ යටි අරමුණ වෙන එකක්. නමුත් ඔහු දන්නෙත් නෑ ඔහු පැටලිල ඉන්නෙත් Ava පැටලුණා වගේ පඔ ගාලක කියල. මේ අතර Ava හා Vincent අතර ආදරයකුත් ඇති වෙනව. මොනව වුණත් මානුෂීය හැගීම් වලින් ඔබ්බට ගිය පිරිසක් එක්ක තමයි මොවුන්ට වැඩ කරන්න වෙන්නෙ. ඒ හේතුව නිසාම Ava ට ජීවිතයෙන් වන්දි ගෙවන්න…….. හෝව් හෝව්.. ඔතනින් එහාට නම් කියන්නෙ නෑ. ලස්සන නිර්මාණයක හොදම ටික කියල ආතල් කන්න ඕන නැනේ. නේද?.. 😉
Vincent ගේ අරමුණ මොකක්ද? ඇගේ දුවගේ සම්බන්ධය කුමක්ද? මේ පිරිස නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ කුමක්ද? ඔවුනගේ අරමුණු ඉටුකරගත හැකිද? Area 6 යනු කුමක්ද? Ava ට ජීවත් විය හැකි වේද? හෝව් හෝව්… මම හිතන්නෙ මට පොඩ්ඩක් වැරදුණා. ප්‍රශ්නෙ අහන්න ඕන මෙහෙමයි. Ava ව ඝාතනය කල හැකිද?
මේ ප්‍රශ්න සියල්ලම ඉතිරි කරල මම යනව එහෙනම්. තවත් ලස්සන නිර්මාණයකින් හමුවෙමු.
0220F41BA92DD67D74E7AED4D3557BAF8400482F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,877 downloadsDownload The.Machine.2013.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/Buddhika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික Dx
Subtitles
57 comments
Tharindu Perera
jack
නියමයි සහෝ...
ස්තුතියිwiduranga
thanx bro
හර්ෂ ලහිරු
එලකිරි සහො මේක ආපු දවසෙම බැලුවා ආයෙ කියන්න දෙයක් නෑ කොර ස්තුතියි සහො සබට :D :D ජය
$uvin
ela kiri ne.. thanx saho!
Nadun
සුප්ප මචෝ . . . Downloading . . . :D
Shan Vimukthi
නියමයි සහෝ
මේක එල ෆිල්ම් එකක්
සබට බොහොම ස්තුතියි
මෙන්න සබ ගන්නවා :Dආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai macho...
mamath enakam balanna unne...
menna gaththaa..jaya wewaa..Siraj (සිරාජ් ප්‍රියන්ත )
සුපිරි ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් ලබා දෙන්න අවැසි ශක්තිය, ධෛර්යය හා
කාලය ලැබේවා!!!!!!!!
ජයෙන් ජයම වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා! සහෝ.kasun
එල ඇ
සබට තුති
ඔබට ජය………දිල්ශාන් කාලිංග(ඩිලා)
පට්ටනේ කොල්ලෝ...උඹත් මේකට එකතු උනාද.අද තමයි මම දැක්කේ.
සුබ පැතුම් සුබ පැතුම්.
ඔන්න මමත් බාන්න දැම්මා.Buddhika Dx
දැන් ගොඩක් කල් මචං
Global
Thanks Bro. Me Movie Eka Awards Gananawakata Nirdesha Wechcha Ekak. Sammana Keepayakuth Gaththa Man hithanne. Meke Sinhala Sub Dunna BUDDIKA Sahotath Sammanayak Dunnoth Hondai Neda?
Buddhika Dx
සම්මාන ඕන නෑ කොල්ලෝ.. උබලගෙ කමෙන්ට් එකක් මට ඊටත් වඩා වටිනවා..
gayan
thnks machooo....
ප්‍රමෝජ්
එල මචං.
ජය වේවා...!Kulanjana Maduranga
super film ekak wage..subata thanks BUDDIKA saho.digatama sub demu.jayen jaya…………
Sam
thankss sahoo...
ලක්ෂාන්
එළ එළ සහෝ......මේක පට්ට......සබට බොහොම තුති.......
Nilanka
සුපිරි ෆිල්ම් එකක් වගේ. සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
Nalaka
Thanks,filim eka elakiri wage
indika
thnq :)
රචියා
thankz
npdjz
thankz
Tharindu
Thank u very much shaho...elz
thiliya
sthuthi saho.... Obata Jayen jaya :)
Dulanga
thanks
“චූටී මල්ලි”
නියමා........යි
සබට තුති
ඔබට ජය..Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Isu
Niymai Patta!!!
Thankzz Sabata..
Ikmaninma thawa supiri paharak gemu...
Jaya wewa!!!!Amil
සුපිරි ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.Buddhika Dx
කට්ට කාගෙන මේ වගේ වැඩක් කරාට පස්සෙ ඒකට ප්‍රතිඋපකාරයක් විධියට ඔයාලගෙන් කමෙන්ට් එකක් තමයි සබ් දාන කාගෙත් බලාපොරොත්තුව. මේ දාපු කමෙන්ට් හැම එකක්ම කියවල බලල ලබන සතුට තමයි ඉතිං අවුරැදු තෑග්ග. ඒ නිසා කමෙන්ට් දාපු කාටත් ස්තූතියි.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
යශෝධ
කස්ටිය කියන විදියට සුපිරි ෆිලුමක් වගේ.. එහෙනම් බානවා අදම.. ජයම වේවා සහෝ..
ස්තූතියි උපසිරසට... එලස්ස්ස්...Sam
thanx machooo....... sub 1kata.
apita tawa hoda films wala sub ona digatama........නලින්
ස්තුතියි බුද්ධික සහෝ
ජය වේවා
vikumdx
supiri machan
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
sanath
patta athi.................
thankz machan......nalaka
thanks macho..
wimal
thanks bro.......
දිමුතු තරංග ඉලුක්කුඹුර
මෙන්න නියම ෆිල්ම් එකක්, ජයවේවා.
w a thilak
ලස්සන කතාවක් බලමී
dinidu madushanka
ela ela saho jaya wewa
සුමුදු සිරිවර්ධන
නියමයි මචන්.
sampath
ගොඩක් ස්තුතියි මචන්....
sujith lasantha
tanks
Pasindu Jayanada
එළ.. බොහොම ස්තූතියි...
viraj
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
rasanga
thanks bro , keep it up.
කවීෂ
(Artificial intelligence වගේ Movie එකක්නේ මේක ඔන්න බෑවා...
Thnx ආ...lakshan
alama film 1ka thnxxxx......
Advertisement

suppa film ekak vagee macahnnnn..
danma banavaa machannn....
thanks machann sub ekatahhhh........