Watch Trailer

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත ත…

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ සුපිරිම නළුවන් තිදෙනෙක්.. ඒ තමයි Brad Pitt, Morgan Freeman හා Kevin Spacey.. මෙයාලගෙ රඟපෑම ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ..

දැන් මම කියන්නම්කො කතාවෙන් පොඩ්ඩකුත්.. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාරවෙනව මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න.. මේ පරීක්ෂණ අතරතුර ඔවුන්ට දැනගන්න ලැබෙනව මේ මිනීමරුවා අසාමාන්‍ය බුද්ධිමතෙක් බව.. ඔහු කරන්නෙ පොලිස්සිය සමහ සෙල්ලමක්.. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් දෙදෙනාත් හොඳ බුද්ධිමතුන්.. මීට වඩා විස්තර කියල ඔයාලගෙ රසවින්ඳනයට බාදා කරන්න හිතෙන්නෙ නෑ මට…

ඉහත විස්තරය කියෙව්වම හිතෙයි මේක සාමාන්‍ය කතාවක්නෙ කියල.. නෑ මේක එහෙම නෙවෙයි.. බැලුවම ඔයාලට ඒක තේරෙයි.. සුපිරිම චිත්‍රපටියක්.. අනික් අයගෙ සිත වැඩ කරන හැටි හොඳට දන්න මේ අපරාධ කාරයාගෙ වැඩ බලන්න ඕන නම් අනිවා බාගන්න Se7en.. කාලයක් හිතට වද දෙන මතකයක් ඉතුරු කරයි මේ චිත්‍රපටිය..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

30,717 downloadsDownload se7en.1995.SinhalaSubs.Baiscopelk.zip55 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Subtitles by

දිනේෂ් ගමගේ

Subtitles

30,717 downloadsDownload Subtitles55 KB

144 comments

  1. gani01

    Thanks machan. Ela film ekak wage. DL karannama wennawa. Pau Mage Adsl Modem eka.

  2. ChuttaFX

    තෑන්ක්ස් වෙන්න ඕන. මේක නම් කොහොම හරි බලන්න ඕන. :D

  3. පොතේ ගුරා

    @gani01! අනිවා මචන්..මොඩම් එක ගිනි ගත්තත් මේක නම් බැලුවට පාඩු නෑ..

    @ChuttaFX! අනිවා අනිවා මචන්..උප‍රිමයි.. :)

  4. මල්$han

    අෆ්ෆා තෑන්කූ වෙන්න ඕනේ අය්යණ්ඩි මෙහෙව් බයිස්කොප් දානවට......
    ඔන්න එහෙනම් අපිත් බාන්න දැම්මෝ..... :D

  5. DragonD

    onna maath baanooooo

    ela ela !

  6. පොතේ ගුරා

    @මල්$han! වෙල්කම් වේවා සහෝ..අනිවා බාපන්..

    @DragonD !එළම තමයි..උබට අල්ල යයි කියල හිතනව..

  7. Uraj Deemantha

    ගුරා දානවා අපි බානවා...... :D

    ඊලග මාසේ 500GB හාඩ් එකක්වත් තව ගන්න ඕනා.........!! :P

  8. පොතේ ගුරා

    @Uraj Deemantha! හික්z..අනිවා..එකපාරම 1Tb එකක්ම ගනින්..

    @බුධාජීව !OpenID දාල තියෙන්නෙ මචෝ.. :)

  9. පිටස්තරයා

    බයිස්කෝප් වලින් හඳුන්වලා දීපු හොඳම ෆිල්ම් වලින් එකක්. නියමයි.

  10. AL1717

    Ela Onna Mama Bewoooooooooooooooo

  11. පොතේ ගුරා

    @පිටස්තරයා! අනිවා මචෝ..

    @AL1717! එළ එළ බාපාන්න්න්... :)

  12. AL1717

    Sub a Nedda Macho..!

  13. Lahiru Randika

    මටනම් තව බාන්න බෑ hard 1කෙ ඉඩ නොමතිකම නිසා... 250GB බයිස්කෝප් බාලාම පිරිලා ඉතිරිලා...

    පසුව බාගත කීරීමට සුරෙකුම් කරමි...

    බොහොම ස්තුතී...

  14. සුභාෂ්

    mamath meka balala tiyenawaa. . .hoda film ekak .. . .

  15. änthräX

    සිරාම සිරා film එකක්. ලග තියාගන්න copy එකක් හොය හොය හිටියෙ. බුදු වේවා..

  16. පොතේ ගුරා

    @සුභාෂ් ! අනිවා අයියා.. :)

    @änthräX! හික්z,ඔව් බන් ෆිල්ම් එක උප‍රිමයි..මේක සිරා කොපි එකක්..

  17. ඉන්දික

    මල්ලී Ice Age 3වල මේ ටොරන්ට් එක බෑවා එවුනට ප්‍රින්ට් එක හරි නෑ විනාඩි 30 කට විතර පස්සේ බලන්නම බෑ පස්සේ මම වෙන ටොරනට් එකකින් බෑවා එකේ ප්‍රින්ට එක උපරිම හොදයි

  18. පොතේ ගුරා

    @ඉන්දික! ඒක නම් කොහොමවත් වෙන්න බෑ මචන්..මේ සයිට් එකේ කමෙන්ට්ස් පැත්තකට දැම්මත් btjunkie.org වල කමෙන්ට්ස් බලපන්..කොපි එක උප‍රිමයි!

  19. kolla

    1995 ne :D awlak naa balamu balamu

  20. ravinsp

    අම්මෝ! උඹේ විස්තරේ දැක්කට පස්සෙ දැනට බෑවෙන torrent එකත් pause කරල මේක බාන්න දැම්ම. තැන්ක්යූ මචං!

  21. ආසිරි

    මේ ඕගොල්ලො මේකට සිංහල films වල ටොරෙන්ට්ස් දන්නෙ නැද්ද? Julia වගේ එක්ක නම් එල!!පරණ ඒව නම් වැඩක් නෑග

  22. පොතේ ගුරා

    @kolla! ප‍රණ ඒවා සිරා බන්..බලපන්කෝ..

    @ravinsp !හික්z..එළම තමයි..එහෙනම් ලිපියෙන් මම හිතපු දේ වෙලා තියෙනව..උඹ අනිවා ආස වෙයි..

    @ආසිරි !නෑ මචෝ..සිංහල ටොරන්ට් දැම්මෝත් මට හිරේ යන්න තමයි වෙන්නෙ.. :)

  23. Suvin

    maath............ Baanawa.............

  24. මල්$han

    මචෝ සිරාවට සිංහල ටොරන්ට් දැම්මොත් මොකෝ අවුල???

  25. පොතේ ගුරා

    @Suvin! එළ එළ මචෝ..

    @මල්$han!මේ වගේ තමන්ගේ නමින් ලියාපදිංචි කළ සයිට් එකක සිංහල ටොරන්ට් දාන එක ගොඩක් අවදානම් මචන්..අහු උනොත් හිරේ..(මොකද ෆිල්ම් එක බෙදාහැරීමේ අයිතිය තියෙන්නෙ ඒ නිශ්පාදකවරුන්ට නේ,අනික ලංකාවෙ නිසා කෙලින්ම නීතියෙන් දඩුවම් ක‍රන්න පුලුවන්)

  26. මල්$han

    අහා!!! ඇත්ත තමා සහෝ...
    එලකිරි අපි ඉතින් ලියාපදිංචි නොකර වැඩේ දෙමු මලක් වගේ...අපි ඕවද නොකලේ ගුරෝ???

  27. සහන්

    මේ දවස්වල මම ඉන්නේ dote ඒ කියන්නේ දබුල්ලටත් එහා හබරණ. ගෙදර ගිය ගමන් ඔක්කොම download කරලා බලන්න ඕන.

  28. marvelTracker

    onna mamath download wenna damma

  29. රොයිලි

    එල ෆිල්ම් එකක් වගේ. ඔන්න එහෙනම් මාත් බාන දැම්මා...

  30. රොයිලි

    sorry බාන්න දැම්මා. :)

  31. Ramraj

    අම්මෝ හොද ෆිල්ම් ගොඩක් මට මග හැරිලානේ දුකේ බෑ. මේවා ඔක්කොම කොහොම හරි බලන්න ඕන.

  32. pae

    Ada mama 1...

  33. After Beats

    හයියෝ ටොරන්ට් එක නැතෝ,,,,

  34. යසිරු මධුක

    බොහොම ස්තුතියි දිනේෂ් අයියේ.

  35. sumudu.

    Thnxxx maxxxa machan

  36. tharanga

    Supiri machan loweth na.

  37. chamara

    එල එල මචන්.

  38. darshana

    Thnxx so much,bro.

  39. eranga

    menna films loweth na.oyala dena films patta.eye dunna green mile akath maxxa

  40. gayan

    පට්ට පට සුපිරි වඩක්

  41. dilan

    thxx kollo.

  42. mahare

    pattta patta thx dinesh

  43. isuru

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා…

  44. Ishan Gihantha

    Thanks

  45. akila

    සුපිරි වැඩක් හොදේ ජයම වේවා !

  46. chamath cafe

    මෙන්න සුපිරි එකක් දිනේෂ් දීලා සුපිරි හොදේ වැඩේ :)

  47. kalinga

    නියම කතානේ දැන් දෙන්නේ බයිස්කෝප් වලින් මෙහෙම යන් ලොවෙත් නෑ

  48. chamila

    ela thanks...

  49. Nimal

    කොහොම හරි බලන්න ඕන.

  50. elakiri

    එල කිරීම තමා මචං මේක නම් අනිවා බලන්න ඕනේ..මම මේ වගේ සීන් තියෙන රහස් පරීක්ෂක ෆිල්ම්ස් බලන්න කැමති

Load more comments