මගේ එකොළොස්වැනි සබ් එක විදිහට ගෙනාවෙ 2011 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Adventure ගණයට අයත් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dominic Sena නම් අධ්‍යක්ෂවරයා. අපි හැමෝම දන්න Nicolas Cage තමයි මෙහි ප්…
මගේ එකොළොස්වැනි සබ් එක විදිහට ගෙනාවෙ 2011 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Adventure ගණයට අයත් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dominic Sena නම් අධ්‍යක්ෂවරයා.
අපි හැමෝම දන්න Nicolas Cage තමයි මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. National Treasure, Drive Angry, The Sorcerer’s Apprentice, Next, Ghost Rider සහ Gone in Sixty Seconds වැනි සුප්‍රසිද්ධ ෆිල්ම්වල ඔහු රඟපෑවා. ඊට අමතරව Hellboy චිත්‍රපටියෙ Hellboy හැටියට රඟපාන Ron Perlman නම් නළුවත් මෙහි රඟපානවා.
ඉතින් කථාව ගැන කියනවා නම්, බේමන් (Nicolas Cage) සහ ෆෙල්සන් (Ron Perlman) මිතුරො දෙදෙනක්. ඔවුන් දෙදෙනා එක්ව බොහෝ කුරුස යුද්ධවලට සහභාගී වෙනවා. ඒත් එමගින් අහිංසක මිනිසුන් ඝාතනයවීම ගැන කණගාටු වන ඔවුන් ඉන් ඉවත්ව යනවා. කෙසේ හෝ ඔවුනට එක්තරා කටයුත්තක් පැවරෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා. ඒක බොහොම භයානක කටයුත්තක් බව නම් කියන්න පුළුවන්. හැම මොහොතකම කුතුහලය සපිරි සුපිරි ෆිල්ම් එකක අත්දැකීම ඔබට ලබන්න පුළුවන් බව නම් මට විශ්වාසයි. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8df1e44cb1803f4d58998f991c0d0d98ef9c5748 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,718 downloadsDownload Season-of-the-Witch-2011.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
34 comments
Iresha
Ayeshi
Thanks!! :)
Sach
සබට තුති අසංක සහෝ !!!!
me
Thanks
Jack
නියමයි මචෝ.
නිකලස් අයියගේ පට්ටම ෆිලුමක්.
ස්තුතියි සබ් එකට.බුකියේ සුදු කොල්ලා.
නියමයි මචෝ. සබට තැන්කු වේවා !!!
බුකියේ සුදු කොල්ලා.
සබට ස්තුතියි සහෝ!
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
evinosh
සබට තුති පුලුවන් නම් එලකිරි horror චිත්‍රපටියක් තියෙනවා the cave(2005) මේක සබ් කරලා දෙන්න පුලුවන් නම් විතරක් මොකද බයිස්කෝප් එකේ දන්න කිහිප දෙනෙක්ගෙන්ම ඉල්ලුවා වැඩක් උනේ නැහැ වැඩ තියෙනවා පස්සේ බලමු කිව්වා මිසක් පස්සටම ගියා කෙරැනේ නැහැගඔයාටත් මෙක කරදරයක් කිියලා හිතෙනවා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා ඒකා නිසා ඔයාගේ ඉතා බැගැපත්ව ඉල්ලනවා පුලුවන් කමක් තියෙනවා නම් මේක සබ් කරලා දෙන්න කියලා තුතියි ඔබට ජය
එන්.විජිත අසංක
දැනට භාරගත් දෙකක් තියෙනවා සහෝ. ඒක ඉවර වුණ ගමන් මේක තමයි. ඔන්න පොරොන්දු වුණා.
සුපුන් රසංජන පෙරේරා
නියමයි සහෝ.බොහොම ස්තූතියි. :)
rejith
thanks mama asama naluwa
shan
thanks bro
Dulan
මං බලපු ඉතා හොඳ මූවි 1ක්. කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන්.
සබට බොහොම තුති සහෝ. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!I.W.M.S Ilangakoon
ELA KIRI,,,,
THANKZ WEWA,,,chamidu
thanks kollo
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
දිගටම වැඩේ කරගෙන යමු
සබට තුති
ඔබට ජය............නලින් පෙරේරා
ස්තුතියි අසංක සහෝ!
ජය වේවා!
sameera
suparb brooo.....
sasanka
lassana kathavak niyamai
dap
සබට ස්තුතියි සහෝ!
Sahan Dilshan
සබ් 1ට ස්තුතියි.
පුලුවන්නම් "Strike Back" TV Series එකේ Sub දෙන්න.amila-kandy
ස්තුතියි සබ් එකට.
Sanjaya
Thanks saho.... Sub akata Bohoma Pin....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravi
උපසිරසියට බොහොම ස්තුතියි අසංක සහෝ.........ජය වේවා...
RuwanLakshan93
උපසිරැසට ස්තූතියි සහෝ.
sumedasiva
Thax
Dewadithya
Thanks for Sub!
sandharu
THanks bro
Anonymous
Thanks for the sub
subChethana
Tnz..puluwannm The longest ride eke sub dennako..plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයී... බොහොම ස්තුතියී යාළු :)