Watch Trailer

Secret of the Wings (2012) | සැඟවුනු බැඳීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පලමු උපසිරැසියට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම මම ස්තූති කරනවා. ගොඩක් කල් ගියා මට සබ් එක දෙන්න. මොකද ඉතින් ස්කෝලෙ යන්නත් එපෑ. මේ ෆිල්ම් එක බලපු අයත් ඇති,බලපු අයත් ඇති. Tinker Bell කතා වලට හැමෝම කැමති හින්ද තමයි මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ. මේක Walt Disney සමාගමේ නිෂ්පාදන…

Secret of the Wings (2012)ඔන්න මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පලමු උපසිරැසියට කමෙන්ට් දාල තිබ්බ හැමෝටම මම ස්තූති කරනවා. ගොඩක් කල් ගියා මට සබ් එක දෙන්න. මොකද ඉතින් ස්කෝලෙ යන්නත් එපෑ. මේ ෆිල්ම් එක බලපු අයත් ඇති,බලපු අයත් ඇති. Tinker Bell කතා වලට හැමෝම කැමති හින්ද තමයි මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ.

මේක Walt Disney සමාගමේ නිෂ්පාදනයක් හින්ද Quality එක ෆට්ටෙටම තියෙනව. Animation Films වලට Walt Disney තමයි හොඳම් මම හිතන්නේ. පුරා විනාඩි 75 ක් ඉතා ආශාවෙන් බලන්න පුලුවන්. 2012-අගෝස්තු පස්වෙනිදා යුක්‍රේනයේදී තමයි ෆිල්ම් එක රිලීස් උනේ. IMDb රේටින්ග්ස් වල 6.7 වගේ අගයක් ගන්න තරම් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ලස්සන සිංදු ටිකකුත් තියෙනව. මම ඒවටත් සබ් දැම්ම.

ෆිල්ම් එක පැත්තට ගියොත් Tinker Bell සරත් ඍතුවේ සුරඟනක්. මෙයාල විවිධ කොල වලින් කූඩ වියල ශීත ඍතුවට යවනව හිම බස්සන්ගේ අතේ. හැමදාම කූඩ වියනව මිසක් වෙනත් දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මෙයාල. ඉතින් ටින්ක්ට දවසක් හිතෙනව ශීත ඍතුවට යන්න. ඒත් මෙයාලට ඒ පැත්ත තහනම්. ඉතින් කොහොම කොහොම හරි මෙයා කට්ටියටම හොරෙන් යනව ශීත ඍතුවට.හෙට ගියාම ටින්ක්ට හමුවෙනව විශේෂ පුද්ගලයෙක්. එයා කවුද කියල බලන්න නම්…… ඔයාල දන්නවනේ.

ෆිල්ම් එක සුපිරි හින්ද කිවුවහම වැඩක් නෑ. කොහොම හරි වැඩ අස්සෙ සබ් එක හදාගන්න පුලුවන් උන හින්ද සතුටකුත් නැතුව නෙවෙයි. මේ සඳහා මාව දිරිමත් කල තරිඳු අයියටත් සමීර අයියටත් මගේ ස්තූතිය. එහෙනම් තවත් සබ් එකකින් ලඟදිම හමුවෙමු. ළඟදිම කිවුවට ළඟදිම නෙවෙයි. ටික කාලෙකින් කිවුවොත් හරි. එහෙනම් මම කැපුන.

Secret of the Wings (2012) on IMDb

 

 

480 MB (720p) කොපිය මෙතනින් බාගන්න

fbb3336e9707ec7b1ebe213134d7ef21a5571d5d

600 MB (720p) කොපිය මෙතනින් බාගන්න

b2f67a0ee3e48f5dab72ce9b57f65d9b592575b9

1.3 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

090638252dbbec535d35b3edfe7d8113a7714d97 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,416 downloadsDownload Tinker.Bell_.Secret.of_.the_.Wings_.2012.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,416 downloadsDownload Subtitles93 KB

68 comments

  1. pathum

    ela machan niyamama niyamai

  2. naleen

    maru hode digatama subs danna

  3. quik

    thanks

  4. amilatk

    jayen jaya!!!!

  5. lasidu

    ජය වේවා මචෝ

  6. tharanga

    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  7. Bandula

    supiri kathawak wage balamu

  8. upali

    ela ela ela

  9. hh

    bohoma pin

  10. නලින්

    එළ එළ රඛීත මල්ලියෝ..

    ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත්,
    ගෙදර වැඩ කරන ගමන් සබුත් හදපු සුපිරි කොල්ලෙක් ඔයා.

    එහෙනම් 3 වෙනි එකත් එනකම්.....

    ජය වේවා

    1. rakitha ranathunga

      thanks aiye

  11. shann

    නෙට් එකේ සබ් දාන පොඩිම කොල්ලා නියමයි හොදේ

    1. rakitha ranathunga

      thanks aiye

  12. naleen

    animation nam aniwa balanwa hode

  13. kalinga

    පොඩි කොල්ලට මගේ උපහාරය

  14. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  15. ositha

    elakiri machan

  16. wow

    wow, maru :D

  17. h[A]s

    පට්ට මචං

  18. indika

    thnq sub 1ta,,,..

  19. Menu

    denakan balan hitiye :)
    Thank you very much malla!!!

    1. uda

      මෙන්න "ටින්කබල්" ගෙ යාළුවෙක් කමෙන්ටියකුත් දාලා ඔයාට... :P හික් හික් :D

    2. rakitha ranathunga

      oyatath thanks

    3. rakitha ranathunga

      eka thamai aiye mamath beluwe

    4. Menu

      :P :P :P

  20. uda

    මෙන්න හිච්චි එකා තව එකක් ගැනැල්ලා...
    අපේ පුංචි මල්ලියා! හොදයි ඔයාගේ උත්සාහය මලේ! දිගටම ගෙනෙමු.
    හැකියාවක් තියේනම්, ටින්කබල් සේරම ටිකට සිංහල ගෙනෙමු නේද?
    තව තියෙනවානේ 3මාන සජීවීකරණ ඒවා. මම මේ නිකමට කියන්නේ...
    ඉතින් ඔයාගේ කැමැත්තක් ඒක හොදේ! එහෙනම් ජයවේවා හරිය?

    1. rakitha ranathunga

      balamu balamu aiye
      aniwa dennawa

  21. Dk Ranasingha

    මේක නම් මම බැලුව පට්ට film එකක් නියමයි

  22. “චූටී මල්ලි”

    එල එල සහෝ
    දෙවනි එකට ගෙනත් තියෙන්නෙ
    ලස්සන එකක්නෙ
    3වෙනි සබ් එකත් ඉක්මනට දෙන්න
    ඔබට ජය............

    1. rakitha ranathunga

      THANKS AIYE

  23. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල
    ඔන්න එහෙනම් මේක අපේ නංගිට
    එයා තමා මේවට ගොඩක් ආස
    හැබැයි ඉතින් කොලුවෝ මටනම් ඇනිමේශන් නම් ඉතින් "පික්සර්" එතන තියෙන්නේම ඕන ;)

    1. rakitha ranathunga

      balamuko

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    ඇනිමේෂන් නම් ආයේ ලොවෙත් බලනවා...
    ජය වේවා!!

    1. rakitha ranathunga

      thanks aiye

  25. තුෂාන් මධුසංඛ

    උත්සහයට තුති සහෝ

  26. තුෂාන් මධුසංඛ

    උත්සහයට තුති සහෝ. පාඩම් වැඩ ට්කත් හොදටම කරගන්න.කඩ්ඩ ගැන නම් ටිකක් වත් හිතන්න එපා.ඔයාගේ සබ් නම් සුපිරියටම තියනවා.ඒ නිසා කඩ්ඩ අවුල් වෙන්න විදිහක් ඇත්තේම නැහැනේ.එහෙනම් ඊලග එක එනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා හොදේ.

    1. rakitha ranathunga

      thanks aiye

  27. චතුර සුපුන්

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.... ජය ..!

  28. #ChalinduDeshan (කිනා)

    ශා.. නියමයිනේ කොල්ලෝ. මේව දෙනව වගේම ඉස්කෝලෙ වැඩත් හරියට කරගනිං.

    මේකෙ විස්තර මොකුත් මම කියෙව්වෙ නෑ බොරු කියන්නෙ මොකටද. මොකද මේක මගෙ වෙන්ඩ වයිෆ් කැමතිම චිත්‍රපටි වර්ගවලින් එකක්. මේ ටින්කර්බෙල් මුලු කතාවස්තු සේර්ටම එයා හෙනටම ආසයි. බොහොම ස්තූථියි මල්ලි සබ් එකට.

    තුන්වෙනි එකත් දෙමු නේ එහෙනං!

    ජයවේවා!

    1. Rakitha ranathunga

      Ehenam aran denna

  29. Thisara NEO

    patta. thanks saho

  30. mudiya / මුදියා

    නියම වැඩක්නෙ පොඩ්ඩො.ඔන්න බාන්න දැම්ම දෙපාරක් හිතන්නෙ නැතුව.ඉස්කෝලෙ වැඩ අස්සෙ මේ වගේ සබ් දෙන එක නම් මාරම වැඩක් තමයි.අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියල පතනව ඕං මං.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!

    1. rakitha ranathunga

      thanks aiye

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    1. rakitha ranathunga

      thanks aiye

  33. DYNAMO

    THANK U WEWA....
    DIGATAMA SUB DANNA IDAKADA LABEWA....
    JAYA WEWA...

    1. rakitha ranathunga

      thanks aiye

  34. sura

    බොහොම ස්තූතියි කාලය වෙලාව හදාගෙන අපි වෙනුවෙන් මහන්සි වෙනවට ඔහොම යමු අපි සපෝට් එකට ඉන්නවා.........

    1. rakitha ranathunga

      thanks aiye

  35. රොයිලි

    බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. rakitha ranathunga

      thanks aiye

  36. හසන්ත වික්‍රමරත්න

    උපසිරසට ස්තුතියි මලයා. මම නම් මේ කතා සේරම බැලුවා. මගෙත් ආසම දෙයක් තමයි ඇනිමේෂන්. පුළුවන්නම් මේකේ කතා මාලාවම දෙන්න. ලස්සන තෙමක් තියෙන්නේ හැම එකකම.

    1. rakitha ranathunga

      thanks aiye
      mama niwadu kale sub ekak denna balannam tinkerbell

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!

  38. සමීර කරුණාරත්න

    වෝල්ට් ඩිස්නි තමයි ආයේ කතා දෙකක් නැහැ.
    මගේ මතකය හරි නම් එතුමාට විතරක් ඔස්කා සම්මන 20ක් වගේ ගනනක් තියනවා.
    සමාවෙන්න ඕනේ මේ කමෙන්ට් එක ප්‍රමාද වුනාට. මේ ටිකේ කමෙන්ට් වැඩේ කෙරුනේ නැහැ මගෙ අතින්. ඔන්න එහෙනම් බොහොම ස්තුතියි මල්ලී!
    තව උපරිරැස දෙන්න, පාඩම් වැඩ අත පහු කරගන්නව එහෙම නෙමෙයි!

  39. himantha

    NIAMAI.ALL THA BEST

  40. දිනිඳු සම්පත්

    ලස්සන කතාවක්.. ෆිල්ම එක මගේ ගාව තියෙනවා. උපසිරැසිය විතරක් බාගන්නම්.. බොහොම ස්තූතියි!!

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. sujeewani

    thank you malli
    isskole wadath hodata karaganna ona hodada

  43. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  44. wasantha

    thanx bro

  45. mahesh

    niyamai kolla.....!

  46. Shalitha

    thanks sub ekata, Tinker Bell And The Pirate Fairy (2014) mekath denna puluwan nam

  47. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  48. dimuthu

    keep it up....thanks bro......

  49. Tharindu Athukorala

    tnx bro

  50. Yasith Ranmina

    Thank You So Much Bro! Nice movie ❤️