ඉතින් යාලුවනේ ඔන්න මගේ 4 වෙනි උපසිරැසි නිර්මණෙත් අරන් ඉක්මනටම ආව ඔයාලට දීල යන්න. කලින් නිර්මාණවලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන නිසයි ඉක්මනටම තවත් සලරුවක් දෙන්න හිතුවෙ. ඇත්තටම ඔයාලගෙ දිරිමත් කිරීම් ලොකු ශක්තියක් මගේ උපසිරැසි ගමනට. ඉතින් මම දුන්න පහුගිය කතා බැලුව අය දන්නව ඇතිනේ ඒව මොනවගේ කතාද කියල…
ඉතින් යාලුවනේ ඔන්න මගේ 4 වෙනි උපසිරැසි නිර්මණෙත් අරන් ඉක්මනටම ආව ඔයාලට දීල යන්න. කලින් නිර්මාණවලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන නිසයි ඉක්මනටම තවත් සලරුවක් දෙන්න හිතුවෙ. ඇත්තටම ඔයාලගෙ දිරිමත් කිරීම් ලොකු ශක්තියක් මගේ උපසිරැසි ගමනට. ඉතින් මම දුන්න පහුගිය කතා බැලුව අය දන්නව ඇතිනේ ඒව මොනවගේ කතාද කියල. ඔව් අදත් මම ඔයාලට දෙන්න යන්නෙ තවත් අමුතු කතාවක් තමයි. ඇත්තටම මේකත් අපේ සමාජයේ නොදුටු පැතිකඩක්.
මේක අධ්‍යක්ශනය කරල තියෙන්නෙ ඩේවිඩ් මෝර්ලට් කියන අධ්‍යක්ශකවරයා විසින්. කතාව ගැනත් මම පොඩ්ඩක් කියන්නම්, සරා සහ ෆ්රෑන්ක් කියන තරුණ යුවල රාත්‍රී සාදයකට සහභාගි වෙලා නැවත ඔවුන්ගේ නිවෙසට පැමිනෙනවා. නමුත් ටික වෙලාවක් නිවසේ ඉන්න මොවුන් දෙදෙනාට තේරුම් යනවා තමන්ගේ නිවසේ අමුත්තක් ඇතිබව. එසේ නැතහොත් කවුරුන් හෝ නිවෙසට ඇතුල් වී ඇති බව. ෆ්රෑන්ක් දකිනව ඔවුන්ගේ නිවසේ ජනෙල් විවෘත කල නොහැකි සේ ඇණ ගසා ඇති බව. ඒ අනුව ඔවුන්ට තේරුම් යනව යම් දෙයකට ඔවුන් හසුවෙලා ඉන්නව කියල. සරා ඒ ගැන නගරයේ රාජකාරි කරන ශෙරිෆ් නිලධාරියෙක්ටද පනිවිඩයක් තියනව. නමුත් ඔවුන් ඒ වන විටත් ප්‍රමාද වැඩියි. සරා සහ ෆ්රෑන්ක්ට එතැන් පටන් මුහුන දෙන්න වෙන්නෙ ජීවිතේ හීනෙකින්වත් නොසිතූ ජීවිතේ එපා කරවන සිදුවීමකටයි. ඉතින් සරා සහ ෆ්රෑන්ක්ට මේකෙන් බේරෙන්න පුලුවන් වෙයිද?
තවත් දෙයක් කියනවනම් මෙහි අන්තිමට අපිට දැකගන්න ලබෙන්නෙ හිතගන්නවත් බැරි දෙයක්. ඒ වගේම කතාව හොදට බලල තේරුම්ගත්තොත් ඇයි මෙහෙම වෙන්න කියන එකත් ඔයාලට හොඳට තේරෙයි. ඉතින් වෙනද වගේ මේකත් බලලම අදසක් දාල යන්න කියල ඉල්ලනව. තවත් අපූරු සලරුවකින් හමුවනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජයවේවා!
530 MB කොපිය මෙතනින් බාගන්න a24b9fd1e494d57af08e1b1bd670532a1568572b 710 MB කොපිය මෙතනින් බාගන්න c5652a98c1d28de98585364233e2898f66dd0545 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,401 downloadsDownload Home.Sweet_.Home_.2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
52 comments
h[A]s
Amila
මේකේ දාල තියෙන 2වෙනි poster එක වෙන movie එකක එකක් එකම නමින් තියෙන.
Dk Ranasingha
මම අද එක උනා මාර happy......
එරංග
එලස් ඔන්න මාත් ගන්නවා
Dk Ranasingha
ශික් 2ක නේද .....
vee
maxxa bro 5 hath demu ikmnata
geeth
maru paharak machan balanna one
upali
ela ela ela
rakitha ranathunga
fatta fatta
5 weni sub ekath ikamanata dennakotharanga
නියමයි ජය වේවා!
yasas
thnxz lot
pubudu
ela digatama subs demu saho
quik
thanks
g-a-n-d-u
නියමම වැඩක් 5 හත් දෙමු
shann
ජය වේවා
kalinga
මේක නම් වෙනස්ම කතාවක් පාටයි හොද ඇති නැත්තම් සබ් දාවිද හෙහ්
amilatk
jaya wewa!!!!!!!!!!!!!!!!
fd
patta wadak akenma
thusitha
tz
“චූටී මල්ලි”
මම මේක බැලුවා මචන් කලින්
මටනම් මේක හොදයි
චිත්‍රපටය පුරාම ඉන්නෙ චරිත 4යි
එයිනුත් එකෙක් ඉන්නෙ විනාඩි කිපයකට පමනයි
තව ලස්සන එකකට ගේන්න සහෝ
ඔබට ජය............indunil
ohhhhh thx dr.....hoya hoya hitiye thxxxxx
wow
wow, maru
indunil
puluwannam 'V' tv series1 sub danna.loku udawwak.
chami
thnxxxxxxxxxxxxxxxxxx
Sanjaya
ඔන්න එහෙනම් බාන්න දැම්ම. මම වැඩිය කපන කොටන ඒව බලන්න කැමති නෑ, ඒකට හැඳින්වීම දැක්කම බලන්න හිතුන. වැඩේනම් හොඳයි වගේ බොහොම ස්තුතියි සබ් එක දුන්නට.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල යුශාන් මචෝ...
ඔයා දීපු ෆිල්ම් දෙකක් නම් බැලුවා...
එලටම තිබ්බා...
මේකත් අරන් බලන්නම්..
පොඩියට වගේ වෙලාවේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ..
ඒත් නොබලනම් ඉන්නේ නැහැ...
ජය වේවා!!jack
පට්ටම් මුවීයක් වගේ මචෝ. ඔන්න ගත්තා. ස්තුතියි.
tharindu
patta patta..........film ekak nathuva hitiyee oya vage kalekin....thanks thanksss sub ekatahh......
නලින්
ස්තුතියි යුෂාන් සහෝ..
තව මෙවගේ එවා බස්සන්න
ජය වේවා..!
තුෂාන් මධුසංඛ
උත්සහයට තුති සහෝ
#ChalinduDeshan (කිනා)
මේකත් ටිකක් එවිල් ඩෙඩ් එකට ලඟින් යනව වගේ කියල හිතෙනවා. කොහොම උනත් හොල්මන් කතා කියන්නේ ඉතිං බලන්නම එපායැ. රෑටනං ඉතිං බොරු කියන්නෙ මොකටද බලන්නෙම නෑ. හෙට බලන්න එකක් තිබ්බෙ නෑ මචං. බොහොම ස්තූතියි සබ් එකට. ඒ වගේම තව අලුත් සබ් ඕන!
ජයවේවා!
Thisara NEO
patta. thanks saho
Nelson
Good Post Friend, Thanks!
mudiya / මුදියා
නියමයිනෙ යුශාන්.පට්ට පහරක්නෙ.බලමුකො එහෙනම් ඒකත්.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
Kasun
godahh
sura
thanks machan
delmar
pattai machan
supiri baiscope ekakindika
tnxsssss
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
තාරක
නියමයි සහෝ මමත් බානව ජය වේවා...
Sahan
niyama kathaawak. thank you.
KpRox
kawru hari me film eka balapu kenek kiyannako mokadda me kathawe theruma kiyala?? matanam melo deyak therune naa :(
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුරංග සුරාජ් පෙරේරා
එල කිරි මචෝ දිගටම සබ් දෙන්න !!!
බොහොම ස්තුතියි සබ්වලට !!! :D
දිනිඳු සම්පත්
හොඳ කතාවක් වගෙයි. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mindika
Thanks !!!!!!!!!!!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)Amalka
සබට තුති සහෝ තව හොඳ හොරර් මුවීස් ටිකක් හොයල දෙන්න
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Nishanfernando
Thanx bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

පට්ට මචෝ