Watch Trailer

Serena (2014) |සෙරීනා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ආයේ කාලෙකට පස්සේ සබ්බ බද්ද නැතිව වැඩි සද්ද බද්දයක් නැති චිත්‍රපටයක් අරගෙන ආවා… මේක ඇත්තටම මම කරන්න උන්නු එකක් නම් නෙවි. ආරංචි හැටියට වෙන කෙනෙක්ට දුන්නු එකක් එයාගේ රිප්ලයි පරක්කු නිසාත් පෙර වැරදි හදාගන්න ඕනේ නිසාත් මම බාරගත්තු එකක්. මේකේ ට්‍රේලරේ බැලුවට පස්සේ මටත් හිතුනා කලාට පාඩුවක් වෙන්…

Serena (2014)

ඔන්න ඉතින් ආයේ කාලෙකට පස්සේ සබ්බ බද්ද නැතිව වැඩි සද්ද බද්දයක් නැති චිත්‍රපටයක් අරගෙන ආවා…
මේක ඇත්තටම මම කරන්න උන්නු එකක් නම් නෙවි. ආරංචි හැටියට වෙන කෙනෙක්ට දුන්නු එකක් එයාගේ රිප්ලයි පරක්කු නිසාත් පෙර වැරදි හදාගන්න ඕනේ නිසාත් මම බාරගත්තු එකක්. මේකේ ට්‍රේලරේ බැලුවට පස්සේ මටත් හිතුනා කලාට පාඩුවක් වෙන්නේ නැති වෙයි කියලා.. ම්ම ආසම නළුවෙක් ඉන්නේ අනික, ඒ නිසා බැහැ කියන්නම බැරි වුනා. පෙර වැරදි කියලා සදහන් කරේ හසාට කල වැරදි කිහිපයක්. මොකද කරන්නම් කියලා හසාගෙන් ඉල්ලගත්තු කිහිපයක්ම මම පස්සේ කරන්න වෙන්නේ නැහැ කිව්වා.. ඔන්න ඒ පෙර වැරදි නිවැරදි කළා හොඳේ..තව දෙයක් තමා මේ චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිහිපයක් තියෙනවා. ඒ නිසා අවුරුදු 12 න් පල්ලෙහා අය බලන්න එපා. (දැන් නම් නොබලා ඉන්න හිතපු අයත් මේක බලනවා) 

එහෙනම් පහතින් විමා ලියලා තියෙන ලිපියත් කියවගෙනම කට්ටිය චිත්‍රපටය බලන්න..

imdb 5.5ක් අරගත්තු නාට්‍යමය ඝනයට අයත්වෙන මේ කතාව.1929 දී උතුරු කැරොලිනාවේ සිද්දවෙච්ච දැව ව්‍යාපාරිකයෙක් ගැන තමයි ගොඩ නැගෙන්නේ, දැව ව්‍යාපාරිකයා හැටියට ඉන්නේ කවුරුත් දන්නා කියන කෙනෙක්, ඒ තමයි Bradley Cooper, ඇමරිකන් ස්නයිපර් ෆිල්ම් එකේ හිටිය කෙනා, එයා අශ්ව ධාවන තරඟයකට ගිහින් ඉන්නකොට එයාගේ බිරිඳව එයට මුණගැහෙනවා, කවුරුත් දන්නා කෙනෙක් තමයි එයාගේ බිරිඳටත් රඟපාන්නේ. ඒ Jennifer Lawrence, ඇය විසින් තමයි බ්‍රැඩ්ලි කූපර්ව මේකට යෝජනා කරල තියෙන්නේ, ඇය මේකේ පිටපත කියවල එකේ කොපියක් බ්‍රැඩ්ලි කූපර්ට යවල මේකට සම්බන්ධ වෙන්න කැමතියිද කියල අහල. ඉතින් කොහොමහරි එයත් කැමතිවෙලා තියනවා. ඒ වගේම මේකට මුලින්ම අරගන්න හදල තියෙන්නේ ඇන්ජලිනා ජොලීව නමුත් පස්සේ තමයි ජෙනිෆර් ලොරෙන්ස්ව අරගෙන තියෙන්නෙ

ඉතින් කොහොමින් හරි මේ දෙන්න පළමු දැක්මෙන් ඇතිවන ප්‍රේමයෙන්ද මන්ද විවාහ වෙනවා.ඒ දෙන්නා තකට-තක, මොකද ඇයත් දැව ව්‍යාපාරය ගැන හොඳට දන්නවා, ඇත්තටම දැව ව්‍යාපාරය කියන්නේ පරිසරයට හානිදායක වැඩක්, නිකම් නෙමේ වනාන්තර පිටින් කපා බිම හෙලීම තමයි අපේ කතා නායකයා වෙන පෙම්බර්ට්න් මහත්මයාගේ අරමුණ, ඒ කැලය තමයි නැගෙනහිර ඇමරිකාවේ ඉතිරිවෙලා තියන නොයිඳුල් වනාන්තරයක්, ඉතින් ඒක රක්ෂිතයක් කරවන්න පිරිසක් උත්සහ ගන්නකොට පෙම්බර්ට්න්ගේ අරමුණ ඒක කපල දාන්න, කූට ව්‍යාපාරිකයෙක් තමයි මොහු, ඉතින් ඔය හැම දේම ස්වාමියා සහ බිරිඳ වශයෙම් මේ දෙන්න හසුරුවාගන්නවා.කොහොමින්හරි අන්තිමේදී ස්භාවධර්මය විසින්ම පෙම්බර්ට්න් මහත්මයට දඩුවම් දෙන්න පටන් ගන්නව, කොහොමද කතාව ගලාගෙන යන්නේ කියල ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න වෙයි, සද්ද බද්ද නැති ලස්සන කතාවක් බලන්න ඕන කට්ටිය බැලුවට කමක් නැහැ ඉතින් ඔන්න. එහෙනම්, ජය වේවා!!

“සමහර ආදරයන් නුඹට කිසිදා හැර යාමට ඉඩ දෙන්නේ නැත”

 

Happy New Year (I) (2014) on IMDb

 

 

710 MB (BR) කොපිය මෙතනින් බාගන්න

67BFF3873CEA7B025E2773C1211AB2537BB660D5

1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න

264C41D3C8273F3EE1A48381D2DD9F2B39602CA0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,385 downloadsDownload Serena.2014.baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

2,385 downloadsDownload Subtitles61 KB

35 comments

  1. notisamanalaya

    mama 1 st

    thanks sub ekata

  2. Jack

    පට්ටයි මචෝ.
    අනිවා බැලිල්ලක් තමයි.
    ජෙනිෆර් අක්කත් ඉන්නවනේ.
    ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  3. chathura madusanka

    ela ban thanks kiwaa ehenam

  4. එල්.සී. දමැල්

    ස්තූතියි....ජය...!

  5. #ChalinduDeshan (කිනා)

    ඇඩ්මින්ලාට වැරදිලාද කොහෙද.
    එක්කෝ කවුරු හරි කෙනෙක් කරපු චිත්‍රපටියකට හේවාගේ නම වැටිලා.
    නැත්නං හේවා කරපු චිත්‍රපටියක් වෙනුවට වෙන එකක් දීලා.
    ඉංග්‍රීසි චිත්‍රපටි? හේවා කරා? :O වේනන බෑ කොහෙත්ම :P

  6. Dhana

    Machan... 215 line eka edit karanna wei.

  7. රවිඳු නිපුන්

    මෙය බාමි
    තැන්ක්ස් මාමි !!!!!

  8. Kulanjana Maduranga

    niayamai… bagena balamu.thanks HEWA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  9. me

    Thanks

  10. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  11. kavi

    sub ekata stuthi jaya wewa .hewaaaaaaaaaa

  12. ගයාන් ගමගේ

    බොහොම කාලෙකට පස්සෙ හේවා ඉංග්‍රීසි ෆිල්ම් එකක් දීලා...
    හේවා දුන්න කියන්නෙ ෆිල්ම් එක නරක එකක් වෙන්න බෑ.
    හොඳ ඩ්‍රාමා ටයිප් එකේ ෆිල්මක් හැඩයි.
    හේවා දැන් සබ් දෙනවා හොරයිනේ.
    මොනාද බන් සතියකට එකක් ගානෙවත් දීපියකෝ.
    බොහෝම ස්තූතියි මේ සබ් එකට...

  13. ගයාන් රූකාන්ත

    තුන් පාරක් පේජ් එක රිෆ්‍රෙෂ් කරා නම වැරදිලාද බලන්න
    පස්සේ ෆොටෝ කෑල්ලත් දැක්කට පස්සේ තමා
    අවුල ලිහුනේ,අම්මප ඔයි ආසිරි මාමි :P සබ් එකක් කරා කීවහම
    අහන්නත් සතුටුයි,මම නම් ඔය 18+ ඒවා බලන්නේ නැනේ ;) එක
    නිසා මේක බලන්නේ නැ අනේ,කොහොම උනත් සබට තුති හොදේ.
    ජය වේවා!!

  14. prabhath

    thanks

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පෂ්ට කතාවක් වගේ තියෙන්නෙ.
    ඉදලා ඉදලා හේවා අයියත් ගෙන්නෙ මාර කතානේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. ශාන් විමුක්ති [විමා]

    සබට තුති හේවෝ
    වැඩි දෙනෙක් නම් බලන එකක් නැහැ ඉතින් මේ වගේ කතා නම්
    වචන දෙක තුනක් ලියා දුන්නම නම දාන්ට එපා බොල.

  17. Chami

    Thank you very much....

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. sanjeewa

    thanks

  20. Sameera

    hewa thanx machii..uba sub denawa adui hodatma dan...hoda subak deepanko ban baiscope ekama hellila yanna

  21. බ්ලැක් පැන්තර්

    කෝ, මේ ඇඩ්මින්ලා මේවා හරියට කොරන්නේ නැද්ද. වෙන අයගේ සබ් වලට මේ කවුද හේවා කියලා කෙනෙක්ගේ නමක් දාලා තියෙන්නෙ. කෝ, කෝ ඇඩ්මින්ලා...
    හෑ... අප්පද බෝල... මේ අපේ හින්දි කින් ආසිරි බයියා නේදෑ... හෑ...
    මොකෑ මේ පැත්ත මතක් වුනේ...
    එළ එළ. දැන් විමාත් මාව ලව් ස්ටෝරි බලන පැත්තට ටිකක් විතර ඇද දාලා තියෙන්නෙ.ඒ නිසා මේකත් බාන්න දාමි...
    සබට තුති ආසිරි බයියා... :D
    ජය...!!!
    ඔව් බං විමෝ...
    සමහර ආදරයන් නුඹට කිසිදා හැර යාමට ඉඩ දෙන්නේ නැත...
    මොනා කොරන්නද බං, මට බෝගේ දුක තේරෙනවා...
    ඔව්වා ඔහොම තමා බං. දැන් ඉතින් නාඩා ඉඳින් මගේ දෙයියෝ... :3

    1. ශාන් විමුක්ති [විමා]

      ඤාව් නොගා ඉදින් පූසෝ :P

  22. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. හින්ද එපා වුණාද උඹට. ජය෴෴ :P :P

  23. indika

    thn Q :)

  24. Dhanushka

    Really nice story,,,very good acting,,,,

  25. නලින්

    ස්තුතියි හේවා... ස්තුතියි!!

    ජය වේවා!

  26. තරුෂ දිනුජය

    ඈසිරි අයියගෙ සබ් ගැන ආයෙ අහන්නදෙයක් නෑනෙ.
    තෑන්ක්ස්.

  27. mindika

    Thanks !!!!!

  28. යශෝධ

    බොහෝම සතුටුයි.. ඇහැ ගහගෙන හිටපු ෆිල්ම් එහෙකට.. වෙනසකටත් එක්ක හේවා සබක් අරගෙන ඇවිත්. මෙන්න එහෙනම් ගත්තා.. ජයම වේවා.. එලස්ස්ස්....

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Ruwan sudarshana

      serena nice move best tahnks making sinahal subtaitale ,show ,

  30. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. nidi

    Asiri, niyamai! lassana film ekak, honda sub deemak! thanks very much!

  33. vasana22

    Sub ekata thanks.