Watch Trailer

Alone (2015) | අඳුරු තුන්කොන් ප්‍රේමයක්….!! [සිංහල උපසිරැසි සමඟ]

Girl House (2014) න් පස්සේ ආපහු ඉක්මනටම ආවා. සමීර චතුරංග සහෝගේ ඉල්ලීමක් මත මේකත් ඔන්න ඉක්මනටම කරලා ඇරන් ආවා. අද සවස තමයි මට කීවේ මේක ගැන….ඔන්න ඉක්මනටම දුන්නා. වැඩිය ලියන්න බැහැ වගේ. මේකද මන්දා මම කොටපු වේගවත්ම එක?? කොහොමහරි කමක් නැහැ. හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරන් ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. මතක…

Alone 2015

Girl House (2014) න් පස්සේ ආපහු ඉක්මනටම ආවා. සමීර චතුරංග සහෝගේ ඉල්ලීමක් මත මේකත් ඔන්න ඉක්මනටම කරලා ඇරන් ආවා. අද සවස තමයි මට කීවේ මේක ගැන….ඔන්න ඉක්මනටම දුන්නා. වැඩිය ලියන්න බැහැ වගේ. මේකද මන්දා මම කොටපු වේගවත්ම එක?? කොහොමහරි කමක් නැහැ. හින්දි චිත්‍රපටයකට උපසිරැසියක් ඇරන් ආවේ ගොඩාක් කාලෙකට පස්සේ. මතකයිද මම අන්තිමටම ඔයාලට් දුන්න Akele Hum Akele Tum (1995) සලරුව. ඔයාලා දන්නවනෙ මේක හොල්මන් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ragini MMS 2 (2014), 1920: Evil Returns (2012) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Bhushan Patel කියන අධ්‍යක්ෂවරයා. ඉතින් එහෙනම් ෆිලුම ගැන හිතාගන්න පුලුවන්නෙ. මේකෙ රේටින්ග් නම් ටිකක් අඩු අගයක් තමයි දක්වලා තියෙන්නෙ. නමුත් මම වගකීමකින් කියන්නම් මේකෙ සුපිරිම කතාවක් තියෙන්නෙ. ඔයාලට බලන්න ආස හිතෙයි. තවත් බලන්න ආස හිතෙන දෙයක් තමයි මේකේ ප්‍රධාන නිළියට රංගනයෙන් දායක වෙන්නෙ අති සුරූපි දකුණු ඉන්දීය නිලි Bipasha Basu. Horror කියන වර්ගීකරණයට තමයි මේක අයත් වෙන්නෙ. 2015 ජනවාරි මාසයේ 16 තමයි මේක ඉන්දියාවේ තිරගත වෙලා තියෙන්නෙ.

කතාව ගැන කියන්නම්. සන්ජනා සහ අන්ජනා කියන්නෙ උපතින්ම එකිනෙකාට ශරීරයන් බද්ද වෙලා තියෙන නිවුන් සහෝදරියන් දෙන්නෙක්. කබීර් කියන්නෙ මෙයාලා දෙන්නගෙ හොඳ යාලුවෙක්. නමුත් මේ කබීර් වැඩි ඇල්මක් දක්වන්නෙ සන්ජනාට. අන්ජනාත් කබීර්ට ආදරේ කරනවා.සන්ජනාත් කබීර්ට ආදරේ කරනවා.මේ සහෝදරියන් දෙන්නගෙන් කෙනෙක් මැරෙනවා ඒ ඇයි?එයා මැරුනට පස්සේ කබීර් සන්ජනා එක්ක ජීවත් වෙනවා.ඉතින් ඔහොම යනකොට මෙයාලට ආරංචියක් එනවා සන්ජනාලගෙ අම්මව අත්භූත සිදුවීමකින් රෝහල් ගත කරලා කියලා. ඊටපස්සේ මේ ජෝඩුව කේරලය වන ගමට එනවා. ඒ ආවට පස්සේ තමයි භූත සිදුවීම් ටික වෙන්න පටන් ගන්නෙ. මැරුණ සහෝදරිද මේ හොල්මන් කරන්නෙ? එහෙනම් මේ හොල්මන නටන නාඩගම බලන්නකෝ..

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

Kite (2014) on IMDb

 

 

708 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

D29E6F426B4C743B89AAFB9385A3F71AEE9A9CEB

 

17,868 downloadsDownload Alone-2015.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මදුසංක

Subtitles

17,868 downloadsDownload Subtitles39 KB

60 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ටනේ. ඉක්මනින්ම තව එකක් දිලා තියෙන්නෙ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    1. kasun

      apu gamanma wage sub delane.....ape kamathima baisop yaluwanta ekane.........

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Charith Abishek

    Yes.. Mama 1st.
    Thankx wewa..

  4. #ChalinduDeshan (කිනා)

    දවසක් ගතවෙන්න කලින් දීලනේ යකෝ.
    එල එල.
    බිපාෂා ඉන්න මේක ගොඩක් කාලෙක ඉදන් බලන්න පෙරුම් පුරාගෙන හිටියේ.
    බොහොම ස්තූතියි සබට.
    ජයවේවාා!

  5. Jack

    පට්ටනේ මචන්.
    මේක නම් අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  6. තරුෂ දිනුජය

    තෑන්ක්ස් චතුර සහෝ.
    අනිවා බලනවා.

  7. prasha

    thanks

  8. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි චතුර සහෝ
    මෙන්න සබ ගන්නවා

  9. Kulanjana Maduranga

    pattai ahhhhhhhhhh....thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. TharinDu

    ෙබාෙහාම ස්තුතිය මචං... අැත්තටම ෙම්ක නම් මරු මූවි ඒකක්... අපි ෙවනුෙවන් වන මහන්සියට අෙප් හෘදයාංගම ස්තුතිය නැවතත්. හැමදාම අපි ඔබ සමගයි... ස්තුතියි...

  11. Sanjaya

    Thanks Saho..... patta kathawak

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. chathura madusanka

    අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

    1. sahan

      BR walata hariynwda meka

  14. Dilshan Maduranga

    ela ela
    apita thama holmanak wath love karannaththe.. :p

  15. supun dilshan

    meka two girls kiyana korean eke copy ekak wage

    1. srkpoorna

      na bn meka "charulatha" kiyana tamil movie eke copy eka....

  16. Sam

    thnkss sahooo..niyamai..elzzzzzz..///

  17. තාරක නුවන් දිල්හාර

    ඔන්න එහෙනම් මමත් බානවා බොහොම ස්තුතියි

  18. anushka dilshan

    mare maru film eka ava vitharay sinhala sub eka diila godaaak isthuthiy mithraya.

  19. Eshan

    mama meka bawa.sub eka enakam hitiye.meka CHARULATHA kiyana tamil film eka wage hadhala thiyenne.

  20. Yasmika Saubhagya

    බොහොම ස්තූතියි සහෝ සබ් එක ඉක්මණින්ම දෙන්න පුළුවන් වුණ එකට..
    ජය෴

  21. THARINDU

    meka nam supiri wage.thanks machan ubta.

  22. rayan

    pattai aaaa

  23. Akila

    supirii machann thnxx

  24. dilan

    well done

  25. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  26. kavi

    sub ekata tnx .maduuuuuuu

  27. ආදරය හීනයක්

    මේ වගෙ අලුත් ෆිල්ම් වලට සබ් දෙනව බොහොම ස්තූතියි සහෝ

  28. praveen

    මේ ALONE කොරියන් ෆිල්ම් එකේ හිoදි රීමේක් එකද?

    1. chathura madusanka

      චාරුලතා කියන දෙමළ චිත්‍රපටය ......සහෝ......

  29. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. rajitha

    ela machan. thanks

  31. indika

    thn Q :)

  32. අදිත ප්‍රවීන්

    එලනේ .
    බොහොම ස්තුතියි සබට.
    :D

  33. janith

    difficult to download this copy through link. can any body to say how it is done.
    thank u

  34. chathura madusanka

    අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

  35. නලින්

    ස්තුතියි චතුරයා.. මෙක නම් ඉතිං අනිවා බැලිල්ක් තමයි.

    ජය වේවා!

  36. Nilanka

    බොහොම ස්තූතියි.ඉදිරියටම යමු…
    ජයවේවා……

    1. shiran

      filme balanne kohomada

  37. shiran

    film balanne khomada

  38. kanchana

    කාලෙකට පස්සේ හොද ෆිල්ම් එකක් හම්බුනා උපසිරසි නියමෙටම තිබ්බ ගොඩක් ස්තූතී

  39. roshan

    go ahead. (Y)

  40. nayanjana

    khamoshiyan film ekatath sub danda.

  41. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  42. නවා....෴

    කෙල්ල, වැඩෙිනම් පුපර් හොදේ.........෴

  43. Chanaka Namal

    බොහොම ස්තූතියි.
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න
    ජයවේවා……

  44. nita

    Niyama wadak machan. Thanks !!!

  45. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  46. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  47. lakmal

    patta film ekak,, bippasha innawanam balandama hitenawa,, thanks bro sabata..

  48. nish

    thankz bn sub ekata...........

  49. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  50. ashan lankanath

    thanks

Load more comments