සමුරායිල කියන්නෙ මධ්‍යතන කාලෙ ජපානෙ හිටපු රණශූරයන්ට. ඒ අය ගැන එක එක අද්භූත කතා තිබ්බත් ඇත්තටම ඒ අය සටන් පුහුණුව ලබපු සාමාන්‍ය මිනිස්සු. සටන් කිරීම තමයි ඒ අයගෙ රස්සාව. 16 වෙනි ශතවර්ෂෙ මුලදි ජපානෙ කැරලි කෝලාහල හින්දා අරාජික වෙලා තිබ්බෙ. මංකොල්ලකාරයො හැමතැනම. සමහර සමුරායිලටත් යන එන මං නැති වෙලා. ඒ අයග…
සමුරායිල කියන්නෙ මධ්‍යතන කාලෙ ජපානෙ හිටපු රණශූරයන්ට. ඒ අය ගැන එක එක අද්භූත කතා තිබ්බත් ඇත්තටම ඒ අය සටන් පුහුණුව ලබපු සාමාන්‍ය මිනිස්සු. සටන් කිරීම තමයි ඒ අයගෙ රස්සාව.
16 වෙනි ශතවර්ෂෙ මුලදි ජපානෙ කැරලි කෝලාහල හින්දා අරාජික වෙලා තිබ්බෙ. මංකොල්ලකාරයො හැමතැනම. සමහර සමුරායිලටත් යන එන මං නැති වෙලා. ඒ අයගෙ ස්වාමිවරු යුද්ධෙන් මැරුණොත් ඒ අයගෙ රස්සාවත් නැති වෙනවනෙ.
ඔන්න ඔය කාලෙ එකමත් එක ගමක් ගැන කතාවක් තමයි අකිරා කුරොසවා විසින් සම-රචනය, සංස්කරණය, සහ අධ්‍යක්ෂණය කරපු Seven Samurai චිත්‍රපටියෙන් කියවෙන්නෙ. මේ චිත්‍රපටිය ප්‍රේක්ෂක ප්‍රතිචාර 8.8/10 කුත් Metascore 99/100 කුත් අරගෙන IMDB TOP ලැයිස්තුවේ දැනට 17 වෙනි තැන තියෙන්නෙ. 1954 තරම් ඈත කාලෙදි ආසියානු රටවල් වලට තිබ්බ සීමිත දැනුම සහ තාක්ෂණය එක්ක නිෂ්පාදනය කරපු හොඳම චිත්‍රපටියක් විදිහට විචාරකයො මේ චිත්‍රපටිය අඳුන්වනවා.
චිත්‍රපටියෙ කතාව ගැන කියනවනම්, ඔන්න එකමත් එක ගමකට මංකොල්ලකාරයො කණ්ඩායමකින් ගොඩක් කරදර වෙනවා. ගමේ ගොවියො ටික තීරණය කරනවා මංකොල්ලකාරයන්ගෙ කරදරෙන් බේරෙන්න සමුරායිලව කුළියට ගන්න. හැබැයි ඉතින් ඒ අයට තිබ්බ හැම දෙයක්ම වගේ මංකොල්ලකාරයො අරගෙන ගිහින්. ඉතින් සමුරායිලට දෙන්න මිල මුදල් මේ අයට නෑ. ඒ අයට සමුරායිලට දෙන්න පුලුවන් එකම දේ තමයි සුදු බත් වේල් 3ක්.
ඉතින් මේ වගේ අඩු කුළියකට කැමති වෙන සමුරායිලව හොයා ගන්නෙ කොහොමද ? ඒ අයට හම්බ වෙන 7 වෙනි සමුරායි මොන වගේ කෙනෙක්ද ? ඒ අය මංකොල්ලකාරයො එක්ක සටන් කරන්නෙ කොහොමද ? සටනින් දිනන්නෙ කවුද ? මේ දේවල් දැනගන්නනම් චිත්‍රපටියෙ අන්තිම වෙනකම්ම බලන්න වෙනවා
මේ චිත්‍රපටියෙ ධාවන කාලය සාමාන්‍ය චිත්‍රපටියක ධාවන කාලයට වඩා ටිකක් දිගයි. පාට පාට ලෝකෙන් පැය 3 1/2 කට අයින් වෙලා කලු සුදු ලෝකෙක ඉන්න කැමති අය මේක බාගෙන බලන්න.
Note:
===
මම මේක බැලුවෙ Media Player- Classic වලින්. ඒකෙ View->Video Frame -> Touch Video From Inside කියන එක සිලෙක්ට් කරන්න. (එහෙම කළේ නැත්තන් මගේ මැසිමෙදිනම් සම්පූර්ණ රූපරාමුව පේන්නෙ නෑ.)
790 MB කොපිය මෙතනින් බාගන්න a9ac52ef3d073123df18984bbae3f6f16073d92e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,563 downloadsDownload Seven-Samurai-1954.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක අරුණ මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක අරුණ
Subtitles
58 comments
ganidu
Chanaka Aruna Munasinghe
ඔව් මගේ පළවෙනි උත්සාහය
ස්තූතියිh[A]s
පළමු එකට ජය වේවා දිගටම සබ් දෙමු
chami
thnxxxxxxxxxxxxxxxxxx
Chanaka Aruna Munasinghe
welcome
HarshA LahirU
Thanks saho
Chanaka Aruna Munasinghe
welcome saho
naleen
Thanks boss
Chanaka Aruna Munasinghe
welcome boss
ranga
bohoma pin machan
Chanaka Aruna Munasinghe
Thnx U
Chanaka Aruna Munasinghe
Tnx uu
tharanga
මේ වගේ අනර්ග ඒවා දෙන එක පට්ට
Chanaka Aruna Munasinghe
Thankz
vee
maxxa wadak 1st sub akata thnx
Chanaka Aruna Munasinghe
බලල හොඳ නරක අඩුපාඩු එහෙම කියන්නකො
was
අනිවා බලනවා මේක සුපිරිම එකක්
Chanaka Aruna Munasinghe
බලල අඩුපාඩු එහෙම කියන්නකො
amilatk
jayen jaya!!!
Chanaka Aruna Munasinghe
same to u !
Bandula
old is gold tx :)
Chanaka Aruna Munasinghe
Black & white is silver
I mean රිදී තිරය
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා බඩ්ඩක් නේ...
250 න් එකක් නම් අනිවා බලන්න එපයි....
ජය වේවා මචෝ...Chanaka Aruna Munasinghe
250හෙ ඒවයින් දිගම එකද මන්දා :)
නිරෝෂ්
එල..එල..නියමයි චානක ස්තුතියි
Shanaka
Elakiri Machan..Digatama Denna....
කේ.යූ.ජී. උදාර
පළමු වැඩේට ම ඔයාගේ තෝරා ගැනීම නම් උපරිමයි චානක.........
ඉස්සරහටත් මේ වැඩෙත් එක්ක රැඳිල ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා.
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.h[A]s
ජයම වේවා!!!!!!!!
chamath cafe
සුපිරිම ගනයේ එකක් නේ අනිවා බලනව මචෝ
gayan
fatta machan issara balalala thiyenawa aaye balanna ona thora ganimanam uparimayi machan ube
dushman
thanks sahoo
palamu sub 1 ta suba payhum
onna gaththa eahenamRT
බොහොම ස්තූතියි සහෝ උප සිරැසියට...ටිකක් පරණ වුනත් මොකෝ කතාව හොඳ නම්..
Tharindu
you like a mind reader I'm expecting sin sub this film today. superb........
mahima
supiri kollo
janaka wickramasinghe
බොහොම ස්තූතියි චානක සහෝ...පළමු එකට ජය
ඉස්සරහටත් රැඳිල ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා.දිනිඳු සම්පත්
පලමු උපසිරැසිය නේද? බොහොම ස්තූතියි චානක සහෝ පලමු උපසිරැසියට IMDb හොඳම චිත්‍රපටි ලැයිස්තුවේ තියෙන හොඳම චිත්‍රපටියක් ගෙනාවට.. දිගටම සබ් දෙමු..
prasad
aluth kollo mechchara kal kohe indalada manda... oya enne eliyata hengla thiyena supiri film ekka.
thanks saho... digatama sub denna.. api innawa oyala ekka.annam
honda naraka kiyannam balala iwara wela..Chathura Madusanka
ස්තුතියි සහෝ සබ් එකට.අද තම මේක බෑවෙ..දැන් බලන්න යන්නෙ.
“චූටී මල්ලි”
එල එල...........
හොදවයින් එකක් වගෙ
250 න් 17 ගත්තා කියන්නෙ
හොද වෙන්න එපැයි නෙ
සබට තුති
ඔබට ජය............Chanaka Aruna Munasinghe
බලල අඩුපාඩු , යෝජනා එහෙම කියන්න.
මේ වැඩේ ගැන අත්දැකීම් තියෙන අයගෙ අදහස් ගොඩක් වටිනව.
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Aruna Munasinghe
බලල අඩුපාඩු එහෙම කියන්න.
මේ වැඩේ ගැන අත්දැකීම් තියෙන අයගෙ අදහස් ගොඩක් වටිනව.
mudiya / මුදියා
පරණ වුනාට චානකගෙ කතාව කියෙව්වම ගොඩාක් ආස හිතුන මේක බලන්න.KM Player එකේ බලද්දි අර කියල තියෙන අවුල එනවද.බාලම බලන්න ඕනි.නියම වැඩක් චානක.ජයවේවා.බොහෝ.................................................ම ස්තූතියි...!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, මේකනම් සුපිරි කතාව මේක මගෙන් මාස ගානකට කලින් උපසිරසි දෙන්න පුලුවන්ද කියල විකිය සහෝ ඇහුවා ,නමුත් මට කරන්න උනේ නැහැ ඔයා මේක කරපු එක ගැන මට ගොඩක් සතුටුයි,ජයවේවා.
Tharindu Chathuranga
Sub 1 hondatama tibuna niyamay. bohoma pin.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Priyaka
Good work!!! Thanks a lot
Hemal
Thanz.........
වරුණ නිරෝෂණ
හොදම ගොඩේ එකක් නම් නොබලා කොහොමද...... බොහෝම ස්තුතියි සහෝ.........
Zero
Sabata thuthi..... Meka mm hoyapu filumak..... Jeevitheta hithuwe naha baiscope eke athi kiyala.... Nikamata serch kale.... Thanks sahooooo digatama japanese film denna kiyala illanawa....
chaminda
අපරාදේ මේක BRrip එකට වැඩ නෑ. මේකනම් කරුමයක්.
Waruna Kamalawansha
සුපිරියි... බොහෝම ස්තූතියි උපසිරැසියට....
Saranga J. Liyanagama
Thanks
sasanka
thanks for the sub
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
viraj
thanks.........
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ලෝකේ 17 ට හොදට ෆිල්ම් එක නොබලා කොහොමද නම දැකලා නෑ මිට කලින් පළමු සබ් එකද ජය!!!!