අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි උපසිරැස තිලින…
අපි අද ලෝකයේ ගොඩක් උග්‍ර ප්‍රශ්න ගැන කතා කරනවා සිනමාවතුල. ඇත්තටම ඒ ප්‍රශ්න කලාත්මකව අලෙවි වෙනවා කිව්වත් මම වැරදි නැහැ මම හිතන්නේ. ඔන්න ඉතින් අද මේ උපසිරැස එක්ක ඔයාලට දෙන්න හදන්නේ එවැනි අගනා කතාවක්. ප්‍රදර්ශනය ආරම්භ වුනී 1995 ජූලි 28 වනදා. එදාට වඩා අද බහුලව කතා කරන මාතෘකාවක් නිසා තමයි උපසිරැස තිලින කරන්නම ඕනෙ කියලා හිතුනේ.
IMDB 6.0ක අගයක් ලබාගෙන තියන මේ චිත්‍රපටය Global Warming කියන අපි හැමෝටම නිතර ඇහෙන මාතෘකාවේ චිත්‍රපට අතර ලොව වැඩිම දෙවන අදායමක් ඉපයා තියන චිත්‍රපටය. ඒ ආදයම $264,218,220 වගේ විශාල මුදලක්. අධ්‍යක්ෂණය Kevin Reynolds ගෙන් ඔහු තමයි අපි හැමෝම බැලුව Red Dawn (2012) හා එහි මුල් චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තියෙන්නේ. පිටපත Peter Rader හා David Twohy යන දෙදෙනාගේ අතින් තමයි සකස් වෙන්නේ. ප්‍රධාන නළුවා වෙන්නේ ඔස්කා සම්මාන ද්විත්වයක් ලබා ඇති සුපිරි නළු Kevin Costner විසිනුයි. ඔහුට අමතරව Chaim Girafi, Rick Aviles, Jeanne Tripplehorn හා තවත් පිරිසක් රංගනයේ නිරත වෙනවා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ චිත්‍රපටයේ යොදාගෙන ඇති සංගීතය ඔස්කා නාමයෝජනා ලබන්න තරම් උසස්. අයත් වෙන්නේ ඔයාලා කැමතිම Action, Adventure, Sci-Fi කියන කාණ්ඩ වලට.
ගොඩක් කතා කිව්වා එකේ සලරුවේ කතාව පැත්තට එනවා නම් මේ වෙනකොට ධ්‍රැවයන්වල තියන අයිස් තට්ටු දියවෙලා ගිහින්. ලෝකයේ බොහොමයක් ජලයෙන් යට වෙලා. ජිවිත ගලවාගත්ත මිනිස්සු තමන් විසින් මුහුදු පීරා යනවා ජීවිතය සොයාගෙන. ලෝකේ නැති කරගත්තා වුනත් ඒක තවත් විනාශ කරන්න හැකි කොටසක්නේ මිනිස්සු කියන්නේ. මේකෙත් කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් කාන්තාවන් හා දරුවන්ගේ ජිවිත ගැන හිතන පිරිස අනෙක් පිරිස… මේ ඇති ජලයෙන් ජලයෙන් යටවුන ලෝකයේ පිහිනායන්න එහෙනම් ඔබත්. තවත් උපසිරසක් සමග හමුවෙමු. අදහස් දක්වා මව දිරිමත් කරන්න අමතක කරන්න එපා ඔන්න.
800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 901f12f910c8025203169d06aa7ba623a70cc9a1 1.0 GB (BR) කොපිය මෙතනින් බාගන්න 603b98bff0e3ef233d922cd1a8620c28453dc33f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,456 downloadsDownload Waterworld.1995.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
42 comments
asiri
dilan
Jaya wewa....saho
geeth
Ela wadak macho
ccnp
Thanks
jeewantha
Bohoma pin
nipuna
Patta patta
Harsha Lahiru
පරණවුනත් රජබඩුවක් වගේ
ස්තුතියි සහොmudiya / මුදියා
පැතුම් ඉඳල ඉඳල දෙන්නෙ මාරම එව්වනෙ.මෙච්චර ලොකු ආදායමක් අරගෙන තියෙන්නෙ කතාව ගොඩක් ලස්සන නිසා තමයි ඉතිං.කොපිය ටිකක් ලොකු වුනත් කමක් නෑ බාන්න දානව.ඕටම් ඉන් මයි හාර්ට් නම් මාරම ලස්සනයි.මායි වයිෆුයි ගොඩක් ආසාවෙන් බලන්නෙ ඒක.දිගටම ලස්සන ෆිල්ම්, කතා අපිට දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
dedunu- yatalamatta,
සුපිරි කතාවක් මේක නම් ...
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!me
Thanks
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට... ජයවේවා!!
indika
thnx..!!!
NPDJz
thankz saho balalanam thiyanawa ath down wenna damma br eka
dilshan
man meke presentition ekkk US wala universal studio eka balanna giya welawe beluwa.pattai.man hitanne film eka ekata wada patta eti.onna banna demma.
RT
elaa machan
සුනෙත්
බොහොම ඉස්සර පැල් බැඳගෙන බලපු චිත්‍රපටයක්.සොඳුරු මතක ගොඩක් මතක්වෙනවා යාළුවොත් එක්ක නිදිමරාගෙන,කෑම හදාගෙන සෙනසුරාදා රැට ෆිල්ම් එකක් එක්ක සෙට් වෙන හැටි."දැන් ඉතින් එහෙම බැනේ පවුල් වෙලා බන්".හැබයි බැලුවට මොකවත්ම තෙරුනේ නම් නැහැ.දැන් ඉතින් පැතුම් සහෝ සබ් දීලා තියෙන නිසා තේරුම් බේරුම් කරගමු.
ඉස්තුතියි සහෝ සබ් එකට සහ මේ පරණ මතක අලුත් කළාට.ජයවේවාjana,
tx
madushan
Tnz yaluwa/// ela kiri
Lahiru
මේක අනිවා බලන්න...කාලෙකට ඉහතදී බලපු පතුරු බිස්කොප්පය....
sudarshana
හැමදාමත් හොඳ දේ දෙන පැතුම්
ට සුභ පැතුම්shalana
THANKS...
නලින්
පැතුම් සහෝ මේක නම් විශිෂ්ඨ සිනමා පටයක්. මේක මමත් පුංචි සන්දියේ බැලුවා.
එ මතකයත් එක්කම අහාපහු ඔන්න මේක බා ගන්නවා සිංහලත් එක්කම බලන්න.ජය වේවා!
prasad
nobala innath hithala ayeth download wenna demma.. comment dekkama hithuna watina kiyana ekak thamai kiyala.
pethum saho.... thanks sub ekata. shaktiya dahirya thawa thawa lebenna oni karana me weda walata...vasana
thanx
“චූටී මල්ලි”
හොදයි ඈ..............
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
amal sameera
very nice dear.gohead
[chathura]
tnx sahoo.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dinesh
sub ekata thanks saho lassanai film eka
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)YaSiTh
බොහොම ස්තුති යාලු
Mithun Sriyantha
උපසිරැසියට තුති bro
ricadodamien
Thank You petum brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
wasantha senadheera
great movie...great sub....thanks brother.
Rohanvanderlan
ala kollek
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
Primal fear (1996) sub dennako plz
akhila upendra
Thanks Pathum
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
thnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Water world (1995) | ගිලුන පොළොවක.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Water-world-1995.jpg)

Maxxa naluwek inne