මේ අරගෙන එන්නේ තවත් ආදර බර වගේම නරඹලා විනෝද වෙන්න පුළුවන් විදියේ තවත් ලස්සන චිත්‍රපටයක්. ටික දවසකට පස්සේ ලැබුණු නිවාඩුවත් එක්ක හිතුවා කට්ටියට නත්තල වෙනුවෙන් චිත්‍රපටයක් තිලිණ කරොත් හොඳයි කියලා. ඒ වගේම මේ තමයි මේ වසරේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන අවසාන චිත්‍රපට උපසිරැසිය. ගෙවුනු වසර දිහා හැරිලා බැලුවම උප…
මේ අරගෙන එන්නේ තවත් ආදර බර වගේම නරඹලා විනෝද වෙන්න පුළුවන් විදියේ තවත් ලස්සන චිත්‍රපටයක්. ටික දවසකට පස්සේ ලැබුණු නිවාඩුවත් එක්ක හිතුවා කට්ටියට නත්තල වෙනුවෙන් චිත්‍රපටයක් තිලිණ කරොත් හොඳයි කියලා. ඒ වගේම මේ තමයි මේ වසරේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන අවසාන චිත්‍රපට උපසිරැසිය. ගෙවුනු වසර දිහා හැරිලා බැලුවම උපසිරැසිකරණයෙන් හුඟක් වෙලාවට ඈත් වෙන්න වුනා, අධ්‍යාපන කටයුතු නිසාවෙන්. කාර්ය බහුල වුනු වෙලාවට ඒ වෙනුවෙන් කළ හැකි අයුරින් උදව් කරපු අපේ ඇඩ්මින්වරුන් සියලුම දෙනාටත්, සහෝදර උපසිරැසිකරුවන්ටත් ඒ වෙනුවෙන් ස්තූති කරන්න කැමතියි. තව දින කීපයකින් එළඹෙන 2016 නව වසර බයිස්කෝප් අපේ අඩවියට වගේම සියලුම සහෘදයින්ට ජයෙන් ජයම අත් වෙන වසරක් වේවායි ඉත සිතින් පතන ගමන් හැරෙමු චිත්‍රපටය දිහාවට.
Shaandaar (2015) ලෙස නම් කළ මේ හින්දි චිත්‍රපටය, ප්‍රේමාන්විත සහ හාස්‍යජනක යන කාණ්ඩ යටතේ අධ්‍යක්ෂණයට ලක් වුනේ Vikas Bahl අතින්. ඒ වගේම අධ්‍යක්ෂණය Anurag Kashyap සහ Vikramaditya Motwane ගෙන්. Alia Bhatt සහ Shahid Kapoor ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ මේ චිත්‍රපටය තිරගත වූයේ 2015 ඔක්තෝම්බර් 22 දා. කෝටි 51 ක ආදායමකට හිමිකම් කියූ මේ චිත්‍රපටය ලබාගෙන ඇති IMDb අගය නම් 3.5 ක් වගේ ටිකක් අඩු අගයක්. මම උපසිරැසි කරපු IMDb අගය අඩුම චිත්‍රපටයත් මේකම තමයි. 😉 ඒ වුණත් බොහෝ දෙනෙක්ට එක දිගට අඩුවක් නැතිව රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් කියන එක නම් සහතිකයි.
කතාව ආරම්භ වෙන්නේ, ත්‍රිමාන සජවීකරණ රූප පෙළක් එක්ක. බිපින් කියලා කෙනෙක් දැරිවියක්ව වාහනේක දාගෙන රැගෙන යනවා තමන්ගේ ගෙදරට. ගෙදර සිටින ඔහුගේ මව සහ බිරිඳ මේ දැරිවිව තියාගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මේ දැරිවිය බිපින්ගේ දියණියත් එක්ක සහෝදරියන් වගේ ලොකු මහත් වෙනවා. ආලියා නම් වූ මේ දැරිවිට ටිකක් අමුතු විදියේ ලෙඩක් තිබුණා. මෙයාට රෑටවත් දවල්ටවත් නින්ද යන්නේ නැහැ. බිපින්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහු මේ දැරිවිට කොයිතරම් ආදරේ කළාද කීවොත් ඇයට සිහින දකින්න නොලැබෙන එක ගැන ඔහු ගොඩක් දුක් වුනා. කාලය ගෙවී යනවාත් එක්කම, බිපින්ගේ දියණියගේ විවාහ මංගල්‍ය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙනවා. ඒ තවත් ධනවත් පවුලක් එක්ක. මේ විවාහ උත්සව මාලාවට සම්බන්ධ වෙනවා එක තරුණයෙක්. ඔහු නමින් ජග්ජීන්දර් ජෝගින්දර්, නැත්නම් ජේජේ. නින්ද යන්නේ නැති ආලියාත් මේ ජේජේත් ඒ වගේම බිපින්ගේ ධනවත් පවුලත් අතර දිවෙන රසබර ආදර කතාව නරඹන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ජයම වේවා..!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6F0C7FADF7BC6EBA3C030BEB7EFDF6B71AC419DF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
17,597 downloadsDownload Shaandaar_2015_baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
51 comments
Sandeep Tharaka
kavindugayashan
720p ekak danna tnx
Kulanjana Maduranga
supiri baddak wage ne.. menna banawa….Thank you very much…YASHODA saho....Me wge idiriyatath sub denn.....aya wewa...........
තාරක නුවන් දිල්හාර
නියමයි යශෝධ අයියා...
දෙනකම් බලාන හිටියේ දවස පුරාම..
ලබන අවුරුද්දෙවත් සබ කරන්න නිස්කලංකයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
සුභම සුභ නත්තලක් වගේම සුභම සුභ නව වසරක් වේවා..
බොහොම ස්තුතියි කිව්වා උපසිරසියට
ජයෙන් ජය...!!“චූටී මල්ලි”
ptta
tnxAchi
මේක දෙනකන් බලන් හිටියෙ...
ගොඩක් ස්තූතියි යශෝද අයියෙ උපසිරසියට...
ජය වේවා...!!!Kasun Upeksha
යශෝධ සහෝ සබට තුති....
සබ දෙනකන් හිටියෙ.....කේ.යූ.ජී. උදාර
උඹේ සබත් එක්ක බලන ගමන් ඉන්නේ........
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ.kavinda
ගොඩක් ස්තූතියි යශෝද අයියෙ උපසිරසියට…
ජය වේවා…!!!buddhika
thanx saho film ekata.............
PBhashitha
Thanks..denakan hitiye
chacha
copy eka hodhayidha..mama wena ewa nam download kara okkoma poor quality ne..meaka hodhayidha..naththam data aparadhene..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nishadi Wickrama
tnx
DiLux
bohoma isthuthi ayye....bala bala hitiapu sub akak meka.. thanks again...
Kalhara
බෝහම ස්තුතියි....දෙනකන් හිටියේ..
indika
බොහොම ස්තුතියි... :)
thisal
තැන්ක්ස් සබට
ආසිරි ප්‍රියන්ත
3.5 මොකද්ද මෙයා, මම කළේ 1 යි දශම ගාණක් තියෙන එකකුත්...
ෆිල්ම් ඒකනම් බලන්න උන්නු එකක් නොවැ..
අයිලා බාත් බලන්න එපැයි...
කතාවෙත් අවුලක් නැති හැඩයි..
එහෙනම් මෙන්න ගන්නවා හොඳේ..
ජය වේවා!!La Hiru
niyamai saho... thankzzzz
නිර්මාණි
බොහොම ස්තූති උපසිරසියට. බලන්න මඟ බලන් හිටිය ෆිල්ම් එකක්.
නලින්
නියමයි, යශෝධ.. වෙලාවක් ලැබෙන හැටියට නැවත නැවත නිර්මාණ කරමු.
ජය වේවා!
සිඩ්ඩා
ටොරන්ට් එක අයින් කරල නෙ සහෝ.....
Dinesh
Torrent aka nathoooooooooo
sanka
elal ela thanks
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඩොක් අයියා
බඩු බනිස් නේ මල්ලි, ටොරන්ට් එක අයින් කොරලා, බැයිද අපිට මේක වෙන විදිහකට දෙන්න :(
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචං!
ජය!!!!!raki
torrent eka na saho wena link ekak nadda
keshan
http://startorrents.com/torrent/7518009/shaandaar-2015-hind…
meka try karpnko
GARFIELDSL
TORRENT EKA NA NE SAHOLA WENA WIDIYAK NADDA APITA MEKA BALANNA
GARFIELDSL
KASTIYA HASHTAG KRAMETA TRY KARANNA EKA WADA MAMA ME DAN BANA GAMAN INNE
Suu
thank u
sadeesh
sub dunnata thanx. Dilwale 2015 ekatath sub eka dannako macho
Dilzever
Thanks
හසිත කොඩිතුවක්කු
එල බං යශොධයො.සබට ජය.!
keshan
torent 1 na bro,720p 1 downloa wenta damma ekatapeers na bro
KV Nash
machanla me link eken banna puluwan meken ganin ekama torrent eka
(http://startorrents.com/download-torrent/6f0c7fadf7bc6eba3c…)
:)Geethan Madurange (GM)
meka baanna pluwn site ekak link eka dennako
එන්.විජිත අසංක
http://300mbmovies4u.com/bollywood-movie/44360/
ඔන්න ලින්ක් එකක්
සබට තුති යශෝධ සහෝ..avishka lakshan
prem ratan payo sub
Udeshike
Thanks for the Sub
Keep it up .....(Y)dushan
mc web site eka wd na ne
danushka
Ela ela
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි යශෝධ සහෝ...
ලස්සන කතාවක් වගේ
ඔන්න මාත් බලන ලිස්ට් එකට දා ගත්ත
ජය :DHashen Madushan
Thanx brooo.......wellcome back filme eke sub ohomma krnna bro...
C. R. ජයලත්
Niyamai Yashoda Aiya Jaya Wewa!!!!!
dil_shan
ela.. adai gaththe sub eka. tnz
sampathengservices
Thanks mcn...
Zamare
Hash tag eka copy kara ganne kohomada?
Anonymous
Ela
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

onna banwoo :P
ThanKQuu Saho Sub Akata..........!
balanna hitya Film akak :)