Watch Trailer

Pyaar Ka Punchnama 2 (2015) with Sinhala Subtitles | තනිකඩ ජීවිතේ සැපයි බං… [සිංහල උපසිරසි සමඟ]

තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරං තමයි අද ආවෙ. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඇවිල්ල තියෙන්නෙ 2011. ඒකටත් බයිස්කෝප් අපි සබ් කරල තියෙනව. ඉතිං දෙවැනි එකට සබ් කරන වැඩේ සමීර අයිය බට බාර දුන්න. බාගයක් කරන අතරෙ යාළුවෙකුගෙ පොඩි කරදර වගයක් නිසා වැඩේ පරක්කු කරන්නත් වුණා. ප්‍රමාදයක් වුණා නම් සමාවෙන්න කියල කියන ගමන්…

Pyaar-Ka-Punchnama-2-(2015) තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරං තමයි අද ආවෙ. මේකෙ පළවෙනි චිත්‍රපටිය ඇවිල්ල තියෙන්නෙ 2011. ඒකටත් බයිස්කෝප් අපි සබ් කරල තියෙනව. ඉතිං දෙවැනි එකට සබ් කරන වැඩේ සමීර අයිය බට බාර දුන්න. බාගයක් කරන අතරෙ යාළුවෙකුගෙ පොඩි කරදර වගයක් නිසා වැඩේ පරක්කු කරන්නත් වුණා. ප්‍රමාදයක් වුණා නම් සමාවෙන්න කියල කියන ගමන් ෆිල්ම් එක ගැන කියන්නං. IMDB අගය 7.9ක් අරං තියන අද කළේ තරුණ කොල්ලො තුන්දෙනෙක් ගැන කියවෙන චිත්‍රපටියක් මේක. Kartik Aaryan, Sunny Singh Nijjar, Nushrat Bharucha යන නළු නිලියන් තමයි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ. මේ චිත්‍රපටියෙ රඟපාන්නෙ 2011 චිත්‍රපටියෙ නිළියන්ම වුණත් එයාලගෙ චරිත වෙනස් වෙනව. ඒ වගේම කථා දෙකේ කිසිම සම්බන්ධයක් නෑ. ඒ නිසා කලින් එක බැලුවෙ නෑ කියල අවුලක් නෑ. එහෙනම් මම කතාව ගැන කියන්නං. කොල්ලො තුන්දෙනෙක් ඉන්නව. තුන් දෙනාම හොඳ රස්සා කරල එකම ගෙදර ෆුල් ෆන් එකේ ජීවත් වෙන තුන් දෙනෙක්. මේ තුන් දෙනාටම එකම දවසෙ කෙල්ලො තුන් දෙනෙක් සෙට් වෙනව. සෙට් වෙන හැටි ඉතිං කියන්න නම් ඕන නෑ. බලන්නකො. කොල්ලො තුන් දෙනාම බොක්කෙන් ආදරේ කරනව. ගොඩක් කටු කනව. කෙල්ලො තුන් දෙනත් ආදරේ නැතුව නෙවෙයි. එයාලත් ආදරේ කරනව. හැබැයි මෙයාලගෙ අදහස් නොගැලපීම් තියනව. අන්න ඒව නිසා මේ කට්ටිය ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙනව. ෆන් එකේ හිටපු ජීවිත කටුක දුෂ්කර වෙන්න පටන්ගන්නව. කථාව මැද හරියක් යද්දි ගෑණු ළමයි බහුතරය මොන වගේ අයද කියල ලස්සන කථාවකුත් දැනගන්න පුළුවන් අංශුල්ගෙන්. අන්තිමේදි මේ ප්‍රශ්න විසඳෙයිද? නැත්තම් මොකද වෙන්නෙ? අන්තිම වෙනකං හිනා වෙවී කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේම ජීවිතේට හොඳ පාඩම් ටිකකුත් ඉගෙනගන්න පුළුවන්. එහෙනම් හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය!!! සුභ නත්තලක් වේවා!!

      Meru(2015) on IMDb

 

 

1.49 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

562725EE6981EAAF90C9B78765D8BA56112D7EE6

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

AD7A29CB71850BC3864F6A25D3097297C8FE94A0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,430 downloadsDownload Pyaar-Ka-Punchnama-2-2015.zip147 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

7,430 downloadsDownload Subtitles147 KB

27 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අයියේ
    සුපිරි වැඩක්
    සුපිරි ෆිලුමක් , සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අචින්ත මදුමාල්.....
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  2. chamika

    sub eka denakam hitiye. ela.

  3. Mayura

    Haanee.. mage jvitha kathava vage :|

  4. Chami.S

    Thanks 4 the sub...

  5. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  6. Kulanjana Maduranga

    niayamai…SUPIRI FILUMAK...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. “චූටී මල්ලි”

    ptta mcn
    tnx

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. DeeX

    supiri

    thanks

    to be continue.......................

  10. thisal

    තැන්ක්ස් සබට

  11. ආසිරි ප්‍රියන්ත

    සුපිරිම සුපිරි ෆිල්ම් එකක්, හිනා වෙලා මැරෙන්න පුළුවන්..
    තැන්ක්ස් මල්ලි සබ් එකට..
    ජය වේවා!!

  12. නලින්

    ස්තුතියි, අචින්ත මලේ, තව තව අලුත් කතාම ගෙන්න හැකියාව ලැබේව...

    ජය වේවා!

  13. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Thilina

    mama balapu ewagen supirima film ekak bn. thanx sub ekt.

  15. Gihan Anuruddha (Rg)

    Patta Mcn Thanx sub Denakal Hitiye

  16. chacha

    නියම film එකක් බං...ඇත්තම හැටිතමා පෙන්නලා තියෙන්නේ..කෙල්ලො කියන්නේ මොනුන්ද කියලා නියමෙටම පෙන්නනවා...සිරාවටම තනියම ඉන්න එක තමා හොදම..උන් හිතාගෙන ඉන්නේ උන් මොනවැරද්ද කරත් අපි තමා සමාව ඉල්ලන්ඩ ඔනේ..කොල්ලො මොඩයො වගේ පස්සෙන් ගිහින් ඇන ගන්න හැටි නියමෙටම පෙන්නලා තියනවා..

  17. era

    meka download karanne kohomada download ebuwama google eke code ekak search wenawa

  18. Tharaka

    Thanks saho.....

  19. tharindu

    Thank you very much...!!

  20. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි අචින්ත සහෝ...
    ලස්සන කතාවක් වගේ
    ජය :D

  21. Chamara

    බොහොම ස්තූතියි..... නියම වැඩක්.....

  22. Hasi

    meke subtitles wenasne ane.Audio ekata godak passe sub titles enne. :( mokada karanne ekata?

  23. kalana prasanna

    කොහොනද යාලුවනේ ඔයලට පහල තියෙන link එකෙන් අලුත් උපසිරැසි බෙදාහරින සයිඩ් එකකට යන්න පුලුවන් ඇවිත් බලන්නකො

  24. Eranda Malith 2.0

    Thanks mcn

  25. Anonymous

    ස්තුතියි සහෝ...

  26. Sohan Jayasooriya

    ස්තූතියි සබ් එකට

  27. sahangayantha

    Thanks a lot saho sub ekata