මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව ත…
මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ.
IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන්ට පණපොවන්නේ සුපිරි හොලිවුඩ් සම්මානලාභී නළු Michael Fassbender විසිනි. ඔහු Prometheus (2012), X-Men: First Class (2011) යන චිත්‍රපටවලදීද ප්‍රධාන චරිතවලට පණපෙවීය. එමෙන්ම 12 Years a Slave චිත්‍රපටයේ රංගනය නිසා 2013 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම සහය නළුවාට හිමි සම්මානයටද නිර්දේශ විය. බ්‍රැන්ඩන්ගේ චරිතය වටා ගෙතෙන මෙම චිත්‍රපටය තුළ ඔහුගේ රංගනය ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදුවන බව පෙන්වාදිය හැකිය. මෙම චිත්‍රපටය ගලායන්නේ සරල කතා තේමාවක් ලෙසිනි. එනම් මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන් අධික ලෙස කාමබෝගී දිවියකට හුරුවූ රාගාධික පුද්ගලයෙකි. ඔහු කෙතරම් රාගයෙන් අධික වුවත් එය පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට පවතී. ඔහු විවිධ කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වයි. නමුත් එම කිසිදු ඇසුරකින් ඔහු තෘප්තියට පත්වන්නේ නැත. ඔහුට නෑදෑයෙකුට සිටින්නේ තම නැගණියවන සිසී පමණි.
බ්‍රැන්ඩන්ගේ මෙම කාමබෝගී ජීවිතය නිසා තම නැගණියගේ කටයුතු පවා ඔහුට සොයාබැලීමට නොහැකි වේ. මෙයින් විශාල පීඩනයකට ලක්වන සිසීට අවසානයේ සිදුවන්නේ කුමක්ද? බ්‍රැන්ඩන්ගේ ස්ත්‍රීන්ට ලොල් වූ දිවිලෙවත අවසන් වෙයිද? මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා. (18ට අඩු අය නොබලම ඉදියි නේද? :P) මොකද මේකෙ ලිංගික දර්ශන වගේම නිරුවත් දර්ශන බහුලව අඩංගු වෙන නිසා. ඒ වගේම මෙහි දෙබස්වල වැඩිවශයෙන් අසභ්‍ය වචන අන්තර්ගත වෙනවා. උපසිරසි යෙදීමේදී හැකි සෑම විටම සභ්‍ය ලෙස උපසිරසි යෙදීමට උත්සාහ ගත් අතර එසේ කළ නොහැකි අවස්ථා කිහිපයක්ද තිබුණු බව කරුණාවෙන් සලකන්න. (අපි නම් ඔව්වා දන්නෙ නෑ නේද? :D…:P) එහෙනම් චිත්‍රපටයට කැමතිනම් බාගෙනම බලන්න. ජයවේවා…!!!
F77CC5B3547D7D7850092A6DCAFD1B37703B9FD9 038CC0E294207E52DC528440D7A63FEF34FA6759 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,238 downloadsDownload Shame-2011.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දුලාන් තනුශංක
Subtitles
47 comments
thilina
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි...සබට ඔබට සහ බයිස්කෝප්.එල්කේ කන්ඩායමට සැමදා ජයෙන් ජය......
Tharindu Perera
Elazz machannn......
thanks sub ekatahh...නලින්
ස්තුතියි දුලාන් සහෝ
ජය වේවා! නියම කථාවක් වගේ
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
harsha
ඔන්න ගත්තා ස්තූතියි
Rashmika
thanks saho..digtma sub denna..JAYA WEWA!!!
Mihiraj
නියමයි මචන්, පට්ට පට පට, TanQ මචන්
dinidu madushanka
ela ela saho jaya wewa
kanchuka
elazzzz tawa tawa hoda dewal karanna obata shakthiya lebewa jaya wewa.........
Kulanjana Maduranga
+18 ne..........kattiya nobalama idi ithin.subata thanks DULAN saho.keep it up.jaya wewa....
18-
මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා.
yeshu
Tnx
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Isu
Thank U Sahoo..
18+ ne.. hm.. hm..
kohoma unath supiri salaruwaknam ballnma wpi...
Thawa 1k ikmanin gemu sahoo.. :-) ;-)
Obata Jaya!!!චමී
මම නම් මේක බලන්නෙ නෑ... බාගෙන තියාගන්නවා 18+ උනාම බලන්න. තැක්යු සහෝ...
Daham_imansha
WickZ
බාමින්!!!
Tharaka
niyamai saho
puluwannam mekatath sub dannako
http://www.baiscopelk.com/eurotrip-2004-%E0%B6%9A%E0%B7%99%…දිමුතු තරංග ඉලුක්කුඹුර
වෙනස්ම තාලේ කතාවක් ,බලන්න ඕනි, ජයවේවා.
nalaka
thanks machan
“චූටී මල්ලි”
එල 18+
සබට තුති
ඔබට ජය...........gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
උපසිරැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න..
Kavindu Avishka
Elama thama
Sanjaya
Thanks Saho,..........
Nandana
thank You Dulan.
වරුණ රංගජිත් (වරූ)
එල එකක් වගේ
18 +++++++++++++
ඒත් අපි චූටියිනේJanith
එල! ජයවේවා
Dex_GT
Balannath mokadda wage... :-) thanx bro sub walata !!
Nandana
Thank U Dulan.
nidi
හොදයි!
ගොඩක් වෙනස්!
නිල් චිත්රපටවලටත් වඩා ඉදිරියෙන් වගේ්!
තෑන්ක්ස් දුලාන්!!
ජයෙන් ජය!muditha gayan
Thankzzzzzzzz submission movie 1tath sub1krnna
ricadodamien
Thank You Dulan brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Pramod
Thanks bro sub ekata jaya weva
Dewadithya
Thanks for sub!
ashan lankanath
Thanks .............good luck ........
sanjeewakbg
thanks bro..
Rukshan37
Ela
sasanka
thanks for the sub
Pasindu
සබ් වලට thnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
thanks for sub
John
Meka extract karata passe sub file ekak enne na. Please fix
Sanupa Ranmeth - Admin
Fixed :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Shame-2011.jpg)

එළ වගේ…..
තැන්කු………….